IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වැල්ලම්පිටිය ඕඅයිසී යළි රිමාන්ඩ්

මත් කුඩු ගනු දෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි වැල්ලම්පිටිය පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ඇතුළු සිවු දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් මාර්තු 25 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.

කොළඹ අපරාධ කොට්ඨාස පොලීසිය උසාවියට දැනුම් දුන්නේ තවම නීතීපති උපදෙස් ලැබී නොමැති බවයි.

සැකකරුවනට ඇප ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරයා පැවසුයේ  ඇප නියම කිරීමේ බලය ඇත්තේ මහාධිකරණයට බවයි.

 

 

 



අදහස් (0)

වැල්ලම්පිටිය ඕඅයිසී යළි රිමාන්ඩ්

සත්‍යයා Tuesday, 11 February 2014 10:43 PM

අනුකම්පාව ගන්න නම් කුඩු බෙදන්න නොවෙයි කුඩු ගෙන්වන වැඩේට අත ගහන්න ඕනේ. (නදී)

:       0       0

සදුන් Tuesday, 11 February 2014 03:41 PM

මාර්තු 25 වෙන්න බෑ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4301 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 39 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 144 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 177 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 111 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 153 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14689 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site