IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


වැල්ලම්පිටියේ කුණු කන්ද කඩා වැටෙයි

(චිත්මි චේතාරි)
වැල්ලම්පිටිය කුණු කන්දේ කොටසක් කඩා වැටී ඇතැයි වර්තාවේ. කඩා වැටුණු කුණුකන්දේ කොටසකට ගෙවල් කිහිපයක් යටවී ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
 



අදහස් (8)

වැල්ලම්පිටියේ කුණු කන්ද කඩා වැටෙයි

sameera Friday, 14 April 2017 11:10 AM

මරික්කාර් මහත්තය මේක අයින් කරලා ඉවරකෙරුව නේද?

:       6       187

Sanjeewa Friday, 14 April 2017 11:44 AM

රජයෙන් අලුත් අවුරුද්දට මිනිස්සුන්ට දීපු තෑග්ග වෙන්නැති.

:       11       283

lakmal Friday, 14 April 2017 01:11 PM

පොලිතින් සදහා බදු වැඩිකරන්න. ලැබෙන අදායමෙන් ඉතිරි කුණු ප්‍රතිචක්‍රියකරණය කරන්න.

:       10       13

nimallalitha Friday, 14 April 2017 01:42 PM

සමහරුන්ට මේවා විහිලු, සමහරුන්ට මේවා දේසපාලන වාසි ගන්න අවස්ථා.. නමුත් මේවාට කුණු සුද්ද කරවන මහා ලොක්කන් මෙන්ම පොලිතින් බෑග් එකකට ගෙදර තියෙන සේරම කුණු දමා ගැට ගසා මහා පාරට විසි කරන, මහා මග දමා යන නෝනලා සහ ගෘහණියන් වග කිව යුතුය.

:       7       60

janatha anura Friday, 14 April 2017 03:47 PM

කසල කළමණාකරණයට නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය නමුත් දෙශපාලකයන්ට සුඛෝපබෝගී වාහන නැතිව සියලු වැඩ ඇන හිට ඇත ඔවුන්ගේ පහසුකම් දුන්නත් මේවට විසඳුම් දෙන්න නිලධාරීන් දැනුවත් කරන්න තරම් දැනුමක් ඔවුන්ට නැහැ ඔවුන් පත් කරන්නේ නායකයන් චන්දය දෙන්නේ අපි පක්ෂයකට නිසා ඔහොම යන්

:       0       149

samanSaturday, 15 April 2017 07:04 AM

අර සරලයි කීව එක්කෙනා අන්න කෝටි හැට ගානෙ වාහන දෙකක්ම ගේන්න ගියා කියල ආරංචිය...

:       0       0

saman Saturday, 15 April 2017 06:34 AM

තාම පත්තරේ බලල නැතිව ඇති මගේ හිතේ...

:       0       0

ධම්ම Saturday, 15 April 2017 10:34 AM

කුණු බැහැර කරන්න විතරක් නොවෙයි කුණු ගොඩගහගන්නත් අපි දන්නේ නැහැ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් මාට්ටු
2025 පෙබරවාරි මස 09 119 0

හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව හොර


කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් පිටකොටුවේ
2025 පෙබරවාරි මස 09 138 0

කල් ඉකුත් වූ රට ඉඳි තොගයක් අළෙවියට සූදානම්කර තිබියදී පිටකොටුව පරනයොන්වීදියේ වෙළඳ සැලකින් පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින්


ප්‍රබල භූමි කම්පාවකින් කැරිබියානු දූපත් කැලඹේ
2025 පෙබරවාරි මස 09 639 0

කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය.


ෆිච් රේටින්ග්ස් ලංකාව ඉහළින් තබයි
2025 පෙබරවාරි මස 09 965 0

මෙරට දිගු කාලීන ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමෙන් පසුව ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට රක්ෂණ සමාගම් 4 ක ජාතික ර


අදත් වැසි රහිත කාලගුණයක්
2025 පෙබරවාරි මස 09 34 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


වසර 27 කට පසු දිල්ලිය මෝදිට
2025 පෙබරවාරි මස 09 488 0

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ බලය වසර 27 කට පසු භාරතීය ජනතා පක්ෂය සතු විය. ඒ, පසුගිය 5 වැනිදා පැවැති දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණය ජය ගන


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 47 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 110 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 852 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site