IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී

(නිමන්ති රණසිංහ)

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දහ වැනි සැකකරු වූ  කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති පුද්ගලයා 10 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් නව දෙනා හෙට දිනයේ සිට ලබන පළමු වැනිදා දක්වා කාලය තුළදී ත්‍රස්වාදී විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දීමටද මහේස්ත්‍රාත් වරයා මෙහිදී නියෝග කළේය.



අදහස් (5)

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී

සේන Monday, 27 May 2019 08:10 AM

මෙය පිළිකාවක් මෙන් පැතිරුණු ජාතික ප්‍රශ්නයක් බැවින් තීක්ෂණව මොන කොට්ඨාශයෙන් හෝ පරීක්ෂණ කර දැඩි නීතිමය පියවර ගනී යැය ජනතාව බලා සිටී

:       6       36

Ismail Hussein Monday, 27 May 2019 09:28 AM

මහේස්ත්‍රාත්ලා තමයි මේ නඩුව අවුලක් කරේ...

:       2       141

Amal Monday, 27 May 2019 11:42 AM

දැන් කුමන්ත්‍රණය සාර්ථකයි , සේරම සාක්ෂි ටික අරන් ගියා කෙනෙක් ඇවිත් දැන් ඔකේ මොනවා හොයන්නද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආවට , සල්ලි බලේ සල්ලි බලේ.

:       105       159

suraa Monday, 27 May 2019 05:13 PM

මුන් ඔක්කොම බොරුව කරන්නේ දැන් ඔක්කොම යට ගහන්න විදි හොයන්නේ, බලන්නකෝ බොරුද කියල, අර දොස්තරත් නිදහස් නොකලොත් තමයි පුදුමේ.....

:       0       0

nali Monday, 27 May 2019 06:25 PM

දැන් ඉතින් මොනවා හොයන්නද ? පවු ! සල්ලි ගත්ත කට්ටියට හොඳින් ඉන්න කියමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 23 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 288 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 390 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 983 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 47 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පොලිසිය - හමුදාව දුම්රියටත් පනිති
2025 අප්‍රේල් මස 24 1149 0

දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 681 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site