IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වලල්ලාවිට සභාපති යළි රිමාන්ඩ්

පස් ප්‍රවාහන බලපත් දීමට ලක්ෂ 20ක් ඉල්ලා එහි දෙවැනි කොටස වූ රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත් බව කියන වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

වලල්ලාවිට සභාපති යළි රිමාන්ඩ්

ඩෙනම් Tuesday, 09 July 2013 01:29 PM

නිදහස් වෙලා ආවට පස්සේ , හම්බ කරපු සල්ලිවලින් කෙලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්නට සුදුසුකම් අරගෙන ඉවරයි.මේක තමා ලංකාවේ පාර්ලිමේන්තුවට යන්න පහසුම ක්‍රමේ (නි)

:       0       0

රුපවතී Tuesday, 09 July 2013 01:44 PM

චානි,වාස් 100%ක් නිර්දොශියි කියල මටත් ෂුවර් එකක් තිබුනා. වාස්ට දොස් කියලා තිබුන එසැන පාටකයින්ටත් මම විරුද්ධ වුනා. ඒත් අද ..? මටම ලැජ්ජයි. අපි තවම බාලයෝ.චානි,අයියනායක දෙවියන්ට පොල් ගහමු ඉක්මනින් ටොනේඩෝ එකක්වත් ඇවිත් අපේ රට පාලුවෝ ටික කුදලාගෙන යන්න කියලා (නි)

:       0       0

සුමේධ Tuesday, 09 July 2013 01:48 PM

ප්‍රාදේශීය සභාපතිලා මුදල් ගන්නේ ඇමකාවෙ. එහෙම වෙන්නේ ඇමකාවෙ. ඇමරකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නේ නැ…… (නි)

:       0       0

රුවා Tuesday, 09 July 2013 01:56 PM

දැන් ඉතින් පස් තමා කන්න වෙන්නේ. ලංකාදීප මෙහෙම කරන එක හොදයි. එහෙම වුනාම මේ වගේ තව අය කරන්න ඉන්නවා නම් එයාලත් පාඩමක් ඉගෙන ගනීවි. එදා දවසේ ආහාර වේල හම්බ කරගන්න මිනිස්සු දහදිය දාගෙන වැඩ කරන අස්සේ මේ තරම් ලොකු පඩි ගන්න මේ මිනිස්සු පගා ගහලා සල්ලි හම්බ කරගන්නවා. අනේ ඇත්තට ලජ්ජා නැහැනේ. (නි)

:       0       0

පෙරමුණ Thursday, 11 July 2013 10:41 PM

මේ සභාපතිවරු ගහන ඒවා විතරද අල්ලස් එකෙන් අල්ලන්නේ? ලොකුම කට්ටිය ගහන ඒවත් අල්ලලා පෙන්නන්නකො බලන්න. මෙයා වැරදිකරුවෙක් වෙන්න පුළුවන් නමුත් මෙයාට වඩා ඉහල ඉන්න අප්පුහාමිලා නිකන් ඉන්නවා කියලද අල්ලස් මහත්තුරු හිතන්නේ ? ඒ හොරුන්වත් එකෙක් හරි ඇල්ලුවොත් අන්න නියම අල්ලස් මහත්තුරු හරිද? (නි)

:       0       0

රංජිත් Wednesday, 10 July 2013 06:34 PM

බලන්නකෝ ඡන්දෙ ඉල්ලන්න එද්දී තිබුණ වාහනයි, දැන් තියෙන වාහනයි (දී)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 09 July 2013 02:58 PM

අනේ රටකට ගිය කල! ඉස්සර නම් හිරේ විලංගුවේ වැටුනේ නුගත් මිනිස්සු. ඒකට දැන්? හිරේ වැටෙන්නෙම ඉගෙන ගත්ත අය. උපාදි පිට උපාදි ගහපු අය. නැත්නම් රට ඉසුරෙන් පුරවන්න පොරොන්දු දීලා රට බාරගත්ත අය. අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)

:       0       0

චානි Tuesday, 09 July 2013 03:45 PM

රූපවති අක්කා හරි. පොල් ගහන්න ඕනෑ නැහැ අක්කේ. දෙන දෙයියෝ වෙලාවට දෙයි. අපි බලාගෙන ඉදිමු (නි)

:       0       0

චම්පිත Tuesday, 09 July 2013 03:46 PM

මහින්ද සමරසිංහගේ ගොලයෙක්නේ (අ)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 03:52 PM

රුපවති අක්කා දන්නා දෙයක් නැහැ.... එයා දන්නේ කෙම් කරන මෝල් ගස් ගැනයි පොල්ගහන්නයි විතරයි (නි)

:       0       0

වසන්ති Tuesday, 09 July 2013 11:02 AM

අපි නැවතත් මේ වගේ අයව වයඹට සහ මධ්‍යම පළාත් සභාවලට පත් කර ගනිමු. චන්දේ දෙන්න ,හුරේ දාන ඔබ අපි සැමදෙනාටම ජයෙන් ජය.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 09 July 2013 11:06 AM

තාම මෙතුමාට අසනීප උනේ නැද්ද?  ස්පිරිතාලේ සැප පහසුව රිමාන්ඩ් එකේ ඉන්න කාලේ ගත කරන්න. පුදුමයි නේ.(නදී)

:       0       0

චානි Tuesday, 09 July 2013 11:19 AM

මට 100% විශ්වාසයි මෙතුමා නිර්දෝෂ බවට. සත්‍යය ජය ගනී.(නදී)

:       0       0

උදය කුමාර Tuesday, 09 July 2013 11:23 AM

අයියෝ! ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ (නි)

:       0       0

වරුණ Tuesday, 09 July 2013 11:43 AM

අපි ඊලග වතාවෙත් ආයේ මනාපේ දීලා උඩින්ම දිනවමු.... (නි)

:       0       0

විපරමා Tuesday, 09 July 2013 12:15 PM

මොහු ටික කලක් ඇතුළත සැළකිය යුතු තරමේ ධනපතියෙකු බවට පත්ව ඇත්තේ කෙසේදැයි යන්නත් සොයා බැලිය යුතුයි නේද? (නි)

:       0       0

කමලාවතී Tuesday, 09 July 2013 12:34 PM

මෙයා පහුගිය කලේ ගියේ උඩින්. පාඩමක්` ඉගෙන ගනීවි. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 09 July 2013 12:55 PM

දැන් සභාපතිලාගෙන් භාගයක්ම ඉන්නේ හිරගෙවල් වල (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 88 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 964 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 192 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 880 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3549 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2249 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site