IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වැල්ලවත්තේ ත්‍රිත්ව ඝාතනයක්

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණන් පාරේ කාමරයකින් මවකගේ, පියකුගේ සහ දියණියකගේ සිරුරු තුනක් අද සවස සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. දින කිහිපයකට පෙර මරා දමා ඇතැයි සිතන මේ සිරුරු බොහොසේ නරක් වී තිබිණැයි පොලිසිය පවසයි. මවත් පියාත් දියණියත් කොටගල පදිංචිකරුවන් බවත් කාමරය කුලියට ගෙන සිටි පුතා සොයාගන්නට නැති බවත් පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

වැල්ලවත්තේ ත්‍රිත්ව ඝාතනයක්

රංග Saturday, 18 August 2012 09:53 PM

ආරිස්, වසර දෙකක් තුල නඩු තීන්දු දුන්‍‍නොත් එත‍කොට කොහොමද නීති මහත්වරු ජීවත් වෙන්නෙ..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 18 August 2012 10:01 PM

සමහරු කියනවා ජාතික ගීය අපලයිලු. තවත් සමහරු කියනවා නිදහස ප්‍රකාශ කරපු වෙලාව හොද නැතිලු. අනේ මන්දා, ‍මොනවද මේ කතා කියලා? (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 18 August 2012 10:04 PM

ආරිස්, එතකොට කොහොමද නීතිඥයන් ජීවත් වෙන්නේ? (නි)

:       0       0

සෙනරත් Saturday, 18 August 2012 10:45 PM

මිනිසුන් දැහැමි නම් මෙවන් විපත් දක්නට ලැබෙන්නෙ නැහැ..!!(නු)

:       0       0

සරත් Saturday, 18 August 2012 10:41 PM

රාජා භවතු ධම්මිකෝ..!!(නු)

:       0       0

සරත් Saturday, 18 August 2012 10:45 PM

පව් අසරණ පවුලක් ඉවරයි..!!(නු)

:       0       0

සිරි පණ්ඩිතගේ Saturday, 18 August 2012 11:33 PM

මගේ නම් අදහස ලංකාවේ මෙයට වඩා බුදු දැහැම ඉගැන්විය යුතුය කියායි .හාමුදුරුවරු මීට වඩා බෞද්ධයන් වෙනුවෙන් කැපවිය යුතුයි. (නි)

:       0       0

ලංකා Saturday, 18 August 2012 11:53 PM

දේශපාලන සම්බන්ධ කමක් නැත්නම් මේ ඝාතනය ඉක්මනින් හොයා ගැනයි. ඒත් දඬුවම් දීම ගොඩක් පමා වෙයි. එතකොට අපි හැමෝටම මේ සිද්ධිය මතකත් නෑ. (නු)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Saturday, 18 August 2012 11:58 PM

මහත්වරු‍ණේ හැමදේටම ආශ්චර්යය ගාවගන්න එපා... හැම දේටම ආණ්ඩුවට දොස් කියන්න එපා.. අලුයට ගිනි පුපුරු ඇති බවත් අමතක කරන්න එපා.. ඔබ සැමත් සෙවිල්ලෙන් ඉන්න.. මේ ඇරඹී තියෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.. දෙනෙත් ඇරගෙන ඉන්න.. සමහර රාජ්‍ය නොවන සංවිධාන බලාගෙන ඉන්නේ රජයත් ජනතාවත් දං ගෙඩියට යැවීමටයි.. ලක්මව සුරකිමු...!!(නු)

:       0       0

නීලා Sunday, 19 August 2012 07:22 AM

යල් පැනපු නීතිවල රොන්මඩ ඉවත් කර නීති ගැඹුරු සහ පුලුල් කර ක්‍රියාවේ යොදවන්න. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 19 August 2012 09:14 AM

මේවට බය වෙන්නේ කලබල වෙන්නේ වැරදි කරපු, කරන කරන්න හිතාන ඉන්න අය. බය වෙන්න එපා. මේවා තම තමන් පෙර ආත්මයේ හෝ මේ ආත්මයේ කල පිං පවු අනුව සිද්ධ වෙන දේවල්. හැකි තරම් පිං කරන්න, කුසල් රැස් කරන්න. එතකොට මෙවැනි දේවල් අහන්නවත් ලැබෙන එකක් නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 19 August 2012 10:23 AM

මරණ දඩුවම ගේන්න ඉක්මණටම. (නි)

:       0       0

සජී Saturday, 18 August 2012 03:53 PM

මේ කරන පවු ගෙවනකොට කොහොම විඳවයිද නේද? (ත)

:       0       0

ඉශාන් Saturday, 18 August 2012 04:10 PM

බොහොම කණගාටුයි..(ස)

:       0       0

සමාධි Saturday, 18 August 2012 04:57 PM

පිරිත් අසාගෙන අවධිවන රටක සිදුවන දේවල්ද මේ..!! (නු)

:       0       0

මනෝහරන් Saturday, 18 August 2012 04:57 PM

ලෝකෙන් උතුම් රට ධර්මිශ්ඨ සමාගය.. ආශ්චර්යය..!! (නු)

:       0       0

වරුණ Saturday, 18 August 2012 05:10 PM

රටේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මේවගේ අපරාධ රුල්ල දිනෙන් දින ඉහළ යෑම නතර කළ නොහැක..!! (නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Saturday, 18 August 2012 06:48 PM

මොකද්ද වෙලා තියෙන්නේ හරියටම දන්නෙත් නැහැ.. ඔහේ බනිනවා.. කවුද දන්නේ කප්රුක මුදලාලිගෙ වගේ දෙයක්ද කියලා.. ? පොඩ්ඩක් විස්තර දැනගෙන පස්සෙ අදහස් දාමු..!(නු)

:       0       0

ජයලත් Saturday, 18 August 2012 07:22 PM

කවදා මේ වගේ අපරාධ නතර වෙන්නෙ.. මේකනම් ලෝක විනාශයම තමයි..!!(නු)

:       0       0

කමල් Saturday, 18 August 2012 07:51 PM

දැං හැමදාම මේ වගේ ඝාතන.. රටේ නීතියක් නැති කම තමා හේතුව..!!(නු)

:       0       0

කෙවින් Saturday, 18 August 2012 07:51 PM

ප්‍රවීන් මේ අදහස් දාන අය නිකම්ම දෙයක් කියන්නෙ නැහැ.. තමන්ට හිතෙන දේ තමයි දාන්නෙ.. මේ ප්‍රශ්නෙ දිහා ඔළුවෙං වගේම හදවතිනුත් හිතන්න.. දැං හැමදාම මේ වගේ පුවත්.. මේකට ප්‍රධානම හේතුව රටේ නීතියක් නැති කම.. සමාජය දිනෙන් දින පිරිහෙනවා.. කාටද අපි මේවා කියන්නෙ..!!(නු)

:       0       0

ආරිස් Saturday, 18 August 2012 08:42 PM

වසර දෙකක් ඇතුළත නඩු තීන්දුවක් දීමට අධිකරණය සකස් කරන්න.. එවිට අපරාධ ගොඩක් අඩුවෙයි..!(නු)

:       0       0

මධු Saturday, 18 August 2012 08:47 PM

මේ රටේ සිදුවන අපරාධ...??(නු)

:       0       0

මධු Saturday, 18 August 2012 09:19 PM

දේශපාලනය හැම දේටම හරස් වෙලා. මේ ක්‍රමය නැති කරලා අපිට නිදහස්ව ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න අවශ්‍යයි. (නි)

:       0       0

අමරා අයිරංගනී Saturday, 18 August 2012 09:23 PM

අපේ රටට ගිය කළක්....? (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 970 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 677 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1940 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1747 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site