IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වැල්ලව දැරිය සැඟවූ දෙන්නෙක් රිමාන්ඩ්

වැල්ලව, ගනේවත්ත, අඹකොළවැව තමාරා කේශානි විජේකෝන් දැරිය (අවු.4 මාස 3) පැහැර ගෙනයාමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට රණසිංහ ආරච්චිලාගේ ගුණවතී (55) සහ ප්‍රේමසිරි රාජපක්ෂ ලබන 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නිහාල් කිරින්දේ මහතා නියම කළේය.

දැරිය දින දෙකක් කුඹුක්ගැටේ නෙරියාවේ නිවසේ සඟවාගෙන සිටි බව කියන ඉලේපෙරුමආරච්චිගේ ගාමිණී(32)  හෙවත් ග්‍රීස් යකා මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. රිමාන්ඩ් භාරයට පත්වූ ගුණවතී ගාමිණීගේ අම්මාය. 

Untitled-4 Untitled-5 Untitled-6 Untitled-8 Untitled-7 Untitled-3 Untitled-1 picture--1 Untitled-9

        



අදහස් (0)

වැල්ලව දැරිය සැඟවූ දෙන්නෙක් රිමාන්ඩ්

ඉසුරන්දි Monday, 15 September 2014 07:45 AM

මේ වැඩවලින් අඩුම තරමේ දරුවෙක්ව වඩා ගන්නවත් බැරි කාලයක් උදා වෙනවා ඉස්සරහට අපේ රටේ.(දිල්)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 11:20 AM

ඇතුලට එනකම්, ඇතුලේ කට්ටිය මග බලාගෙන ඇති. (ස)

:       0       0

සමන් Sunday, 14 September 2014 12:15 PM

මේ පැහැර ගැනීම සිදු කරලා තිබුනේ මුදල් ගන්න නෙමෙයි. මොකද මේ මිනිස්සු ගොඩක් දුප්පත්. මේකේ පිටිපස්සේ වෙන කතාවක් තිබෙන වග දරුවාගේ අම්මගේ කතාවෙන් තේරෙනවා. "හැමදේම පස්සේ කියන්නම් මුලින් මගේ දරුවා හොයා දෙන්න " එ්ක නිසා මේ මනුස්සයට ගහන්න කලින් අපි හරි දේ දැනගන්න ඕනා (නදී)

:       0       0

සනත් Sunday, 14 September 2014 12:33 PM

මේ සිද්දියේ තොරතුරු එක එක පත්තරවල දිගටම පල උනේ පරස්පර විදිහට. ඡන්ද ප්‍රතිපලේ වගේ පළවෙනියට වර්තා කරන්න යාමෙන් ද එහෙම වෙන්නේ. (නදී)

:       0       0

ගයාන් Sunday, 14 September 2014 12:49 PM

ඇයි මුහුණ වහන්නේ? (නි)

:       0       0

කුෂී Sunday, 14 September 2014 12:58 PM

දෙමව්පියන් මීට වඩා දරුවන් ගැන සැළකිලිමත් වෙන්න ඕනෑ. නාඳුනන මිනිස්සු ගෙවල් ඇතුළේ නතරකර ගන්නවා. ඒ අයට දරුවන් අත පතගාන්න ඉඩ තියෙනවා. නෑදෑයන්ව දෙවියන්ටත් වඩා විශ්වාස කරලා දරුවන්ව භාර දෙනවා. තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා වැඩිහිටියන් හිතනවා නම් පොලිසියටත් සෙසු මහජනයාටත් මෙහෙම කුලප්පු වෙන්න සිද්ධවෙන අවස්ථා අඩුවේවි. (නි)

:       0       0

දයා Sunday, 14 September 2014 01:23 PM

කිසිම අයකුට වැරදි වැඩ කර සැඟවී ඉන්න බැරි බව සිතට ගන්න. කවදාහරි කළ වැරදි වලට දඩුවම් ලැබෙනවා. (නි)

:       0       0

ශීලා Sunday, 14 September 2014 08:54 PM

පෙනෙන විදිහට ගම්වැසියන් සළකලා නම් තියනවා හොඳට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 0 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 636 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1515 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3398 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1773 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site