IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වලවේ අඹ කුණු ගොඩට

ඇඹිලිපිටිය, උඩවලව හා කොළඹගේආර ඇතුළු වලවේ කලාපයේ අඹ මිල පහළ වැටී දහස් ගණන් අඹ විසි කිරීමට සිදු වී ඇතැයි අඹ වගා කළ අය කියති.

ගවයින්ගේ කෑම සඳහා ඉඳුණු අඹ ගොඩවල් තැන තැන ගොඩ ගසා ඇත.

කර්තකොලොම්බු අඹ ගෙඩියක් ගහ යට දී රුපියල් හතරට පහට අලෙවි විය. රට අඹ රුපියලකි. කොහු අඹවලට මිලක් ඇත්තේම නැත.

 

 



අදහස් (0)

වලවේ අඹ කුණු ගොඩට

සිංහ Sunday, 22 December 2013 04:52 PM

තායිලන්තේ හැම තැනම අඹ හොදට හැදෙනවා. නමුත් එක ගෙඩියක්වත් කුණු වෙන්න ඇරලා නාස්ති කරන්නේ නැහැ. ක්‍රමවත් විධියට කළමනාකරණය කරලා අඹ වලින් විවිධ නිෂ්පාදන කර යුරෝපයේ රටවලට අපනයනය කරලා විස්මිත ලෙස විදේශ විනිමය උපයා ගන්නවා. (ත)

:       0       0

මොහාන් Sunday, 22 December 2013 05:16 PM

වස විෂ යොදන නිසා මිනිසුන්ට ලංකාවේ පළතුරු ගැන විශ්වාසය නැති වෙලා. (ත)

:       0       0

රනිල් Sunday, 22 December 2013 05:44 PM

මම ඉන්නේ මලයාසියාවේ. මෙහෙ කර්තකොලොම්බන් තරම්වත් හොද නැති අඹ ගෙඩියක් රුපියල් 200 ට වැඩී..අලිපේර ගෙඩියක් රුපියල් 200යි. අපේ ගොවියාගේ අස්වෙන්න මේ රටවලට එවනවනම් හොද මිලක් තියෙනවා.(ත)

:       0       0

ඉනෝකා Sunday, 22 December 2013 06:00 PM

සිංහගේ කතාව හරියට හරි. (ත)

:       0       0

සම්පත් Sunday, 22 December 2013 06:03 PM

මොහාන්, ඔයාගේ කතාව ඇත්ත. (ත)

:       0       0

දීපාල් Sunday, 22 December 2013 06:13 PM

මම ඉන්නේ සැම්බියා.ඇෆ්රිකානු රට වුනත් ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.. කවදා අපේ අයට තේරෙයිද මේවා? (ත)

:       0       0

ලක්ෂාන් ජයවර්ධන Sunday, 22 December 2013 06:23 PM

කලින් සිටම ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොයොදවන්නේ ඇයි (දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 22 December 2013 10:45 PM

අපේ පාලකයන්ගේ ඔලුවේ තිබෙන්නේ අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් , චෝගම් සමුළු , කැසිනෝ , කුඩු කන්ටේනර් වැනි දේවල් මිසක් අපේ රටේ නිපදවන ආහාර නිසි පරිදි බෙදාහැරීම ගැන නොවේ.(නදී)

:       0       0

උපාලි Monday, 23 December 2013 01:00 AM

නවසීලන්තයේ ඉන්න මගේ මිතුරන් කීපදෙනෙක්ම කිව්වා ඒ ගොල්ල ඔස්ට්‍රේලිය අඹ ගෙඩියක් ගන්නේ රුපියල් 800 කට කියල. පීජි දුපත්වලින් ගේන පුංචි අන්නාසි ගෙඩියක් රුපියල් 500 ක් වෙනවා. මං දන්නේ නැහැ අපේ විදේශ වෙළඳාම දියුණු කරන්න අඹගෙඩි ගානට තියෙන රාජ්‍ය ආයතන ඇයි මේවා නොදකින්නේ කියල. (දිල්)

:       0       0

තිලක් Monday, 23 December 2013 01:18 AM

මේ දවස්වල එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අඹ හොයා ගන්න හරි හිගයි. හරියට ඇසුරුම් කරලා එව්වා නම් මොකද වෙන්නේ.(නදී)

:       0       0

ඉන්දික Sunday, 22 December 2013 02:32 PM

කොළඹ කර්තකෝළඹන් ගෙඩියක් රුපියල් පනහක් හැටක් වෙනවා. (ත)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 07:01 AM

තාමත් අපේ මිනිස්සු අන්තර් ජාතික ක්‍රමවේද භාවිතා කරනවා අඩුයි. විශේෂයෙන් පලතුරු එළවලු වගේ දේවල් වලට ගබඩා සීතකරන වගේ දේවල් ගැන සලකල බලන්න කාලය ඇවිත් නේද ? අපරාදේ මිනිසුන්ගේ මහන්සිය සහ වියදම් කල මුදල්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 615 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 590 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 838 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1071 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site