IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වලවේ ගඟේ මාළුන්ට ඩයිනමයිට් දාන්න ගිහින් අත වෙන්කරගනී

(වයි.ඒ.එස්.වීරවංශ සහ ලසන්ත නිරෝෂණ පෙරේරා )

බළංගොඩ වලවේ ගගෙහි හපුගහකුඹුර යහලවෙල නැමති ස්ථානයේ මසුන්ට ඩයිනමයිට්  යොදා මසුන් මරමින් සිටියදි එම ඩයිනමට් ගුලියක් අතෙහි පත්තු විමෙන් දෙදෙනෙකු තුවාල ලබා අද (23) දින  සවස බළංගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි බලංගොඩ පොලිසිය කියයි .

එක් අයෙකුගේ අත මැණික්කටුව ළගින් වෙන්වි ඇති අතර අනෙක් පුද්ගලයාගේ මුහුණට බරපතල තුවාල සිදුවි ඇති බව පොලිසිය කියයි 

සිව් දෙදෙනෙකු ගෙන් යුත්ත පිරිසක් මෙලෙස මසුන් ඇල්ලිමට පැමිණි තිබේ . අසල්වාසින්  ප්රතකාශකර සිටියේ විශාල පිපුරුම් හඩක් ඇසුණු බවයි .

මෙලෙස තුවාල ලබා ඇත්තේ බළංගොඩ තොටුපොලතැන්න පුදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි .

සිද්ධිය සම්බන්ධයෙන් බළංගොඩ පොලිසිය වැඩි විමර්ශන සිදුකරති .



අදහස් (6)

වලවේ ගඟේ මාළුන්ට ඩයිනමයිට් දාන්න ගිහින් අත වෙන්කරගනී

Nuwan Wednesday, 23 September 2020 12:56 PM

රටේ කන්න නැතත් බොන්න මත්පැන් සහ පුපුරන ද්‍රව්‍ය ලාබෙට තියෙනවා ව‍ගේ...

:       3       12

BamunuarachchiSaturday, 26 September 2020 03:24 AM

කොහේද හලෝ කන්න නැත්තේ..? විකාර කියවන්න එපා. මොකද ක්‍රෝටන් කොළ කාපු කලේ අමතකද?

:       0       0

BamunuarachchiSunday, 27 September 2020 07:53 AM

හිඟන මනුස්සයා අත්අඩංගුවට ගත්තොත් ලක්ෂ ගණනින් මුදල් බෑග් එකේ තිබෙනවා.

:       0       0

BamunuarachchiSunday, 27 September 2020 07:56 AM

කොහෙද ලාබෙට මත්පැන් තිබෙන්නේ.

:       0       0

wije Wednesday, 23 September 2020 04:52 PM

දිට්ඨධම්මවේදනීය කර්මය..

:       0       2

kusal Thursday, 24 September 2020 02:08 AM

බාගෙන කන්න තියෙන දේවල්, ඉහගෙන කන්න ගියාම ඔහොම තමයි. ඔහොම වෙලා මදි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 538 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1864 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1468 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1422 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 921 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 715 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25631 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site