IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වලව ගොවියෝ උද්ඝෝෂණයේ

කෙසෙල්වලට හා වීවලට සාධාරණ මිලක් ඉල්ලමින් වලව ගොවියෝ අද ඇඹිලිපිටිය නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ. වී කිලෝවේ මිල රුපියල් 25 දක්වාත් ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 15 ක් හා කෝලිකුට්ටු කිලෝව රුපියල් 45ක් දක්වාත් පහත බැස ඇතැයි ඔවුහු කියති.

කොළඹ කෝලිකුට්ටු කිලෝව රුපියල් 100 ඉක්මයි.ඇඹුල් කිලෝව රුපියල් 60කි. වලව වැඩිදෙනා කෙසෙල් ගොවියෝය. කෙසෙල් මිල මෙතරම් පහත බැසීමට හේතුවී ඇත්තේ කෙසෙල් ව්‍යාපාරිකයන් එකතුවී කෙසෙල් වගාකිරීම හේතුවෙන් යැයි දැනගන්නට ඇත.



අදහස් (0)

වලව ගොවියෝ උද්ඝෝෂණයේ

චන්දි Saturday, 22 March 2014 07:50 PM

කෙසෙල් කැනේ එල්ලිලා මැරිලා වගේ ඉන්න පින්තුරේ දැක්කම ගොඩක් දුක හිතුනා. පව් අසරණ මිනිස්සු, දුක් මහන්සි වෙලා වගා කරලා පලදාව විකුණා ගන්න බැරි උනාම මොනවා හිතෙනවා ඇද්ද...? ඉක්මන් විසදුමක් ලැබේවා කියා පතන්නම් වෙන මොනවා කරන්නද අපි නේද? (නදී)

:       0       0

සමන් Saturday, 22 March 2014 08:19 PM

දැන් කෙසෙල් කෑවා ඇති. කරුන්කා ගෙන්නලා තියෙන්නේ ඇති වෙන්න (අපි දන්නා විදිහට කන්ටේනර් එකක්)ලගදීම බාබුල් කමු ලාබෙට.(නදී)

:       0       0

මහින්ද ඉතාලි Saturday, 22 March 2014 08:58 PM

පලතුරු එලවල්ලු වලට පාලන මිලක් නැහැ. ඒ නිසා අතරමැදි වෙළෙන්දා තමයි ගොවියන්ව ගසා කන්නේ. මම යෝජනා කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව මේ ප්‍රශ්නයට සාදාරන විසඳුමක් අසරණ ගොවියන්ට ලබාදිය යුතුයි කියලා.(නදී)

:       0       0

ගුණ් Saturday, 22 March 2014 12:06 PM

මාකර්ට් එකේ නම් ඇඹුල් කෙසෙල් කිලෝවක් රු 60-80 යි. කෝලිකුට්ටු කිලෝවක් රු 125 සිට 160 දක්වා ගණන් වලට තියෙනවා. අසාදාරන ලෙස ගොවියාගේ - මහන්සියත්, පාරිබෝගිකයාගේ - පොකට්ටුව්ත් අතරමැදිය කොතරම් කෘර ලෙස සූරා කනවද ? (අ)

:       0       0

අසංග Saturday, 22 March 2014 12:45 PM

දැන් මේක නම් හරිම ප්‍රස්නයක් අපේ රටට. හෙට අනිද්දට වැසිකිලියට යන්න බැරිඋනත් උද්ඝෝෂණය කරයි. (ස)

:       0       0

චමිල Saturday, 22 March 2014 01:04 PM

කොළොඹ කෙහෙල් කෑවොත් පිලිකා තමයි.. ගොවීන්ට සාදාරන මුදලක් දිය යුතුයි.(නදී)

:       0       0

අශෝකා Saturday, 22 March 2014 01:32 PM

ගොවියා අප රටේ සිටිනා දෙවියාය. ඔහු රැක ගැන්ම අප කාගේත් යුතුකමය. සාධාරණ මිලක් හනිකට දිය යුතුය.නැව් එනතුරා නැතිනම් කට බලියාය.(නදී)

:       0       0

රොෂාන්ත Saturday, 22 March 2014 01:39 PM

මේක උද්ගෝෂණය කර අයගේ වරදක් නෙමෙයි අසංක. අපේ රටේ ක්‍රියාපටිපාටියේ වරදක්. මෙහෙම ගියොත් වගාකරන්න ගොවියෝ නැතිවෙයි. වගා කරලා ලැබෙන ගැන අරගෙන මැරෙන්නද කියන්නේ. නිකන් හිටියොත් කවදාවත් නොවිසඳෙන නිසා තම පාරට බැහැල තියෙන්නේ. අපි ඔබ සමගයි.(නදී)

:       0       0

චන්දිමා Saturday, 22 March 2014 01:41 PM

කෙසෙල් වලට කුරේටර් දානවා, අල ගුල්ලා සහ කඳ ගුල්ලා මර්දනයට. ගානක් මිම්මක් නැහැ. කුරේටර් වල තියෙන්නෙ කාබොෆියුරාන් කියන සිරුරට ඉතා හානිදායක කෘමි නාශකයක්. ඒක පිලිකා කාරකයක්. කවුද ඕවා බලන්නෙ පිලිකා ඇඟ පුරාම ගියහම ඉවරයි.(නදී)

:       0       0

ෆ්‍රී Saturday, 22 March 2014 01:41 PM

ගොවියට පළමුව සාදාරන මිලක් දිය යුතුය. මේ අපේ රටේ ජීවනාලියයි. මේ අය රැක ගැනීම තමයි විය යුත්තේ. තමන්ගේ පලදාව විකුණා ගන්න දුක් විදින එකම රට. වරද කොතනද ? (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 22 March 2014 02:37 PM

වෙළද ඇමතිතුමනි , මෙම අතර මැදියගේ අසාධාරණ සුරාකෑමට විසදුමක් නැද්ද? ගොවියයි පරිබෝගිකයි සදා දුකේ, අතර මැදියට හැමදා කල්ල මරේ ,(අ)

:       0       0

කුමුදු Saturday, 22 March 2014 03:05 PM

මේවා රට යවන්න බැරිද ? මම ඉන්නේ යු.කේ. මෙහේ තියෙන්නේ ඇම්බුම් වර්ගයක් විතරයි. එක ගෙඩියක් රු. 60.00 ක් විතර වෙනවා මෙලෝ රහක් ඇත්තේ නැහැ.(නදී)

:       0       0

කපිල Saturday, 22 March 2014 04:39 PM

කෙසෙල් වලට විතරක් නෙවෙයි ලංකාවේ කොයි දේටත් අද වෙලා තියෙන්නේ මේ සිද්ධිය තමයි. පාලකයින්ගේ බඩ කට පුරවාගෙන ඔවුන් මර නින්දේ. රටේ මිනිහට මොනවා උනත් ඒ අයට වගක් නැහැ.(නදී)

:       0       0

සේන Saturday, 22 March 2014 04:43 PM

ගසා කෑම සංවිදානාත්මකව කරනවා නමුත් බලදරයන්ට උවමනාවක් නැහැ විසදුමක් දෙන්න.(නදී)

:       0       0

නසාර් Saturday, 22 March 2014 04:58 PM

කෙසෙල් කෑම නවතා ඇත ,රට කන නිසා ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 16 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 51 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 489 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 454 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3193 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22050 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21877 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site