IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වලවේ මහා අපදාවක පෙර නිමිති

අම්බලන්තොට  වලවේ ගග ආශිත ප්‍රදේශයේ  මහා පරිමාණ වැලි ජාවාරම  නතර නොකළහොත්  දේපළ හා මිනිස් ජිවිත  රැසක් අහිමි වි අපදාවකට ලක් වීමේ ඉඩ තිබෙන බව අපදා කළමණාකරණ අමාත්‍ය  මහින්ද අමරවීර මහතා අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී  (17) පස්වරුවේ කිය.



අදහස් (0)

වලවේ මහා අපදාවක පෙර නිමිති

බණ්ඩාර Tuesday, 18 June 2013 02:23 PM

ලංකාවේ ඉදිරි ගමන අස්තාවරයි (දී)

:       0       0

විජේසුරිය Tuesday, 18 June 2013 10:18 AM

ඔය වගේම තව අනතුරක් වලවේ ගඟ අවට රිදියගම ගොවිපොළ අසල ළඟදීම වෙයි. මොකද දන්නවද ගොවිපොළේ ගඟ අද්දර අක්කර 500ක් ඉහල නියෝගයකින් මැණික් ගරන්න දෙන්න හදන බව? (නි)

:       0       0

ජිනා Tuesday, 18 June 2013 02:49 AM

පෙරේරා, ඔයාටත් අමාරුවක් තියනබව පේනවා. ඔයාගේ කෙනෙක්ද මේ කෙනා? මද වැස්සකට නාය යන්නේ මේ අපරාධ නිසයි. ඉස්සර දේශපාලකයෝ රටට ආදරය කළා. පොලව පෝෂණය කරලා ගස් වැව්වා . අද ....? මහපොලව සූරා කනවා. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 June 2013 08:33 PM

යමක් උනොත් , ඊටත් කලකට පස්සේ විරෝධතා හෙම ආවොත් ඊටත් පස්සේ බලමුකෝ .....අපි එහෙමනේ ,..(අ).......

:       0       0

ගාමිණී-සිරි Monday, 17 June 2013 09:05 PM

ගඟක් හෝ ඔයක් මුහුදට ගලා යන වූර්ධ (මහලු) අවස්තාවෙ පරිසරය තුල කි:මී 20 හෝ 30ක් ඇතුලත වැලි ගොඩ දැම්මොත් මුහුදු මට්ටම හා සමාන වීමෙන් කරදිය ගඟ ඉහලට ගලනවා.ගඟේ මැද හරියේදී තැන්පත් වැලි ගොඩ නොදැම්මොත් දෙපැත්තේ ඉවුරු,ගස්,ගල් ගලවා සෝදා පාළුව ඇති වෙනවා.වැලි මිල ගණන් කාලයේ රජය සාධාරණ පිළිවෙතක් අනුගමනය කිරීමට කටයුතු කිරීමට වහාම තීරණය කලයුතුයි . (අ)

:       0       1

අතුල - මාලදිවයින Monday, 17 June 2013 09:15 PM

ඉතින් කියව කියවා ඉන්න ඕන නැහැ තමුන්ගේ බලය පාවිච්චි කරලා වැලි ජාවාරම නවත්තන එකයි තියෙන්නේ.(නදී)

:       0       0

නීල්-රානා Monday, 17 June 2013 09:27 PM

ගංගාවක සිතූ සිතූ තැනින් තම තමන්ගේ අභිමතය පරිදි අධික ප්‍රමාණවලින් වැලි ගොඩ දැමිය නොහැකියි. ඒ සඳහා විද්‍යානුකුල ක්‍රමවේදයක් තිබෙනවා. ගල් කොරි වගේම වැලි ගොඩ දැමීමත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුදැනුම හා අධීක්ෂණය යටතේ සිදුවන්නක්. ඒ නිසා ඔවුන්ගේ වගකීම පැහැර හැරීමෙන් හෝ වෙනත් අකටයුතුකම් නිසා සිදුවන ආපදා මෙන්ම පරිසර හානි පිළිබඳවත් කාර්යාංශය ජනතාවට වගකිවයුතුයි. වැලි ගොඩදැමීම විද්‍යානුකුල ක්‍රමවේදයකට අනුව පාලනයක් ඇතිව සිදුකරවීමට නිලධාරීන් අසමත් නම් ඔවුන් රාජ්‍ය සේවයට අනවශ්‍යයයි.(නදී)

:       0       0

සීල Monday, 17 June 2013 09:39 PM

අපිටද මේවා කියන්නේ. කරුණාකරලා ජනපතිට කියන්න. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 76 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 262 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 137 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3996 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2113 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site