IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වලසෙක් තිස්ස ගමකට නෑගම් එයි

තිස්සමහාරාම පන්නගමුව දියබැදියාවට අද උදේ වලසෙක් ආ බව ගැමියෝ කියති.

එක් ගැමියකු දොර අරින විට වලහා මිදුලේය.

ඔහු වලහා එළවා දැමුවේය. ඉන් පසු අවට ගෙවල්වලට ද ගිය වලසා අන්තිමේදී ලුණුගම් වෙහෙර වනජීවී නිලධරයන් විසින් කැලයට පන්නා දමනු ලැබීය.

 



අදහස් (0)

වලසෙක් තිස්ස ගමකට නෑගම් එයි

චන්දි Tuesday, 10 September 2013 08:57 AM

වලහ ඇවිත් මේ මනුස්සයාගේ කනට කරලා කිවලු .., සරත්ගෙනුයි ., දිසා ගෙනුයි පරිස්සම් වෙලා ඉන්න කියල..., රුපවති අක්කේ!!! බය වෙන්න එපා මන් ඔයාල එක්ක හැමදාම ඉන්නවා!! නිවාඩුවක් ලැබුන ගමන් මන් ලංකාදිපෙට ලියනවා .., දැන් මගේ සතුටත්., විනොදානශයත්.., එසැනට කොමෙන්ට් දාන එක තමයි.., කතෘ තුමාටයි ., ඔයාලටයි මාව එපා වෙනකන්ම අදහස් ලියන්නම්කො (අ)

:       0       0

පිටිගල Monday, 09 September 2013 07:08 PM

නිදැල්ලේ ඉන්න වලහෙක් දකින්න ආසයි.බයයි. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 09 September 2013 07:47 PM

වලහා නිසා වනජීවී එකට කතාකළේ.මුවෙක් හරි, ගොනෙක් හරි වුණා නම් සොරි තමා. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 09 September 2013 08:24 PM

තැපැල් ඡන්ද දාන්න යන අයට විදුලි බිල ගැන මතක් කරන්න යන්න ඇති (නි)

:       0       0

චන්දි Monday, 09 September 2013 09:02 PM

වලහා ඇවිල්ලා මුකුත් කියලා ගිහින් නැද්ද ඒ ගැහැණු කෙනාට ....? (නි)

:       0       0

චන්දි Monday, 09 September 2013 09:05 PM

නිලූ විදානගේ ,කියන්න වගේ වලහා වෙන සතෙක් වුනා නම් අපිට මෙහෙම අදහස් ලියන්න ප්‍රවෘත්තියක් ලැබෙන්නේ නම් නැහැ නේද ...? (නි)

:       0       0

වරුණ Monday, 09 September 2013 02:33 PM

අර තංගල්ලේ හාදයව හොයාගෙන ආවද දන්නේ නැහැ ?(නදී)

:       0       0

ශෂිනි Monday, 09 September 2013 02:42 PM

ඔහොම ඒවා වෙනවා ඉතින් වන සිව්පාවුන්ගෙ කැලවල් එලි කරලා මිනිස්සු ගෙවල් හැදුවම. (ස)

:       0       0

ධම්ම Monday, 09 September 2013 03:00 PM

නරක මිතුරන් ආශ්‍රය කරන්න එපා කියලා ඒ වලහා අර ගැමියාට කිව්වාලු.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 09 September 2013 03:07 PM

මේ සතාට කරදරයක් නොකර යන්න දීපු එක ගැන අපි ගැමියන්ට වගේම වන ජීවී නිලධාරීන් කරපු සේවයටත් කෘතඥ විය යුතුයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 September 2013 03:03 PM

සශිනිගේ කතාවනම් ඇත්ත. එක පාරක් අපි සිතුල් පහුව ගියා , පාරේ ඉඳල කැළේ ඇතුලට සෑහෙන දුරක් මිනිස්සු එළිපෙහෙළි කරලා ගෙවල් හදාගෙන වගා කරලා ඉතින් ඊට පස්සේ කියනවා අලි අපිට ගහනවා අපේ ගෙවල් කඩනවා කියලා.(නදී)

:       0       0

අවිශ්ක Monday, 09 September 2013 03:16 PM

වරුණගේ ගෙවල් පැත්තට ඇවිල්ලා තියෙන්නේ උරුලෑවෙක්! හැබැයි වරුණට වඩා මොලේ තියෙනවලු! (ස)

:       0       0

ශෂිනි Monday, 09 September 2013 03:29 PM

අනිවාර්යයෙන් අවිශ්ක, ඌරුලෑවට විතරක් නෙවෙයි. මුළු කැලෑවෙම ඉන්න ඔක්කොම සිව්පාවුන්ට වරුණට වඩා නම් මොළේ තියෙනවා. (ස)

:       0       0

වරුණ Monday, 09 September 2013 03:29 PM

මෙන්න අවිශ්ක ඌරුලේව වගේ පළාතම ගඳ ගස්සගෙන කාලෙකින් කැලෙන් එලියට ඇවිල්ලා .... (ස)

:       0       0

අලස් Monday, 09 September 2013 03:36 PM

තංගල්ලේ හාදයව ආශ්‍රය කරන්න එපා කියලා ඒ වලහා අර ගැමියාට කිව්වාලු. කෙහෙල්මල ඌ කන්න මොනවා හරි ඉල්ලලා කිරිපිටි නම් බොන්නේ නැහැ කිව්වලු. (ස)

:       0       0

ඩෙනම් Monday, 09 September 2013 03:56 PM

මේක නම් හොඳකට නෙවෙයි ඔන්න. මේ වලහව සත්ව උද්‍යානයකට භාර දුන්නොත් හොඳයි.නැත්නම් ආපහු එන්න ඉඩ තියෙනවා.පොඩි ළමයිව හුඟක් පරෙස්සමින් බලාගන්න ඕනේ ඔය පළාතේ. (ස)

:       0       0

ගුණේ Monday, 09 September 2013 03:56 PM

වලසා ගමට ඇවිත් ගැමියන්ගෙන් ඇහුවලු මීයක් කඩා ගන්න පන්දමක් හදා දෙනවද කියලා. (ස)

:       0       0

සුනිල් Wednesday, 11 September 2013 02:04 AM

මහගෙදර,ඔයාගේ යාලු වලහා සත්ව දොස්තර කෙනෙක්ද? (නි)

:       0       0

සම්පත් Monday, 09 September 2013 04:32 PM

දුලභ දසුනක්. මේ සතුන් රකින්න ඕන. (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 09 September 2013 04:50 PM

මගේ යාලුවෙක් හිටියා කැම්පස් එකේ. එයාගේ ගම වලස්මුල්ලේ හන්දා හැමෝම එයාට කිව්වේ වලහා කියලා. මගේ ඒ යාලුවවත් ඒ පැත්තේ ගියාද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 09 September 2013 05:28 PM

මේ වලහා ඌරෙක් වුණා නම් මේක හැමෝටම රහසක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 929 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 58 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1067 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 211 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5214 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1677 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31169 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23746 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 432 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site