IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වල් අලියාට කටු වැටක්

කන්තලේ ගම් 10 ක් වල් අලි ප්‍රශ්නයෙන් මුදා ගැනීමේ අත් හදා බැලීමේ පියවරක් ලෙස හණ, බෝගන්විලා හා දෙහි වැටක් ඉදි කිරීමට කන්තලේ සිවිල් ආරක්ෂක බලකාය සැරසෙයි.

දැනටම එම ශාඛ රෝපණය කර ඇත. කන්තලේ වැවේ සිට අයිල්අඩිය දක්වා කිලෝමීටර 33 ක් දුරට රෝපණය කිරීමට යයි.

කන්තලේ සිවිල් ආරක්ෂක බලකායේ අණ දෙන නිලධාරී මේජර් පී.ඒ.එස්.කුමාර මෙම වැඩපිළිවෙළව භාරව කටයුතු කරයි.

චීනයේ මෙම ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව මේජර් කුමාර පවසයි.

IMG_3288 IMG_3290 IMG_3291 IMG_3298 IMG_3305 IMG_3306



අදහස් (0)

වල් අලියාට කටු වැටක්

පිටබැද්දර ජයා Monday, 16 February 2015 04:42 AM

සමීර, ඔබ හරි එහෙම නැත්නම් තේක්ක පැල පේලි තුන හතරක් හිටවලා බලාගත්තා නම් අලියට රිංගන්න බැහැ (නදී)

:       1       0

තෙෂාන් Sunday, 15 February 2015 11:10 AM

ඉතාම හොඳ අදහසක්. එතකොට දෙපැත්තේම ජීවිත වලට හානියක් නැහැ. දුක තමයි මේක කලින් ක්‍රියාත්මක කළානම් ගොඩක් වාසි වෙන්න තිබුන.. අහිංසක ජීවිත බේරෙන්න තිබුන. (බ)

:       0       5

තෙහාන් Sunday, 15 February 2015 11:28 AM

මෙය සාර්ථක වේවා.! ප්‍රර්තනාවෙන් පමණක් නොවේ ක්‍රියාවෙන් මෙය සාර්ථක කරගන්න. ඔබට ජය.! (ර)

:       0       5

චමිල-පානදුර Sunday, 15 February 2015 12:23 PM

අපේ පරිසරයට හානියක් වෙන්නෙත් නැතුව, කරන්න හදන මේ වැඩේට අපි සියලු දෙනාගේ සුබ පැතුම්! සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ සද්ක්‍රියාව. (නි)

:       0       4

සකුණි Sunday, 15 February 2015 01:20 PM

ඉතාම හොඳ වැඩක් (නි)

:       0       3

ආනන්ද Sunday, 15 February 2015 02:20 PM

මේ උත්සාහය මම අගය කරමි. නමුත් විදුලි වැටක් හරියාකාරව නඩත්තු කරනවා නම් අලින් කිසි ලෙසකින් වත් ඇතුල් වෙන්නේ නෑ. විදුලි වැට සවි කරලා තිබුනට ඒකට වල් පැළෑටි , ගස්වල අතු සම්බන්ද වුනාම බැටරියේ බලය අඩු වෙනවා. එතකොට අලියට විදුලිය නිසා ඉවත්වීමට තරම් දැනීමක් ලැබෙන්නේ නෑ. එතකොට කම්බි කඩාගෙන ඇතුලට එනවා. නිකවැරටිය කිට්ටුව පිහිටි අපගේ ගොවිපොලක 2011 දී සවි කල කිලෝ මීටර් 3 ක් දිග විදුලි වැට අප ඉතා හොඳින් නඩත්තු කරනවා. අලින් ගෙන් මෙම ගොවිපොළට කිසිම හානියක් නෑ. (නදී)

:       0       8

ඇසළ Monday, 16 February 2015 08:59 AM

මොනවා කරත් විදුලි වැට වගේ හරියන්නේ නැහැ මොකක්වත්. හරියට නඩත්තුව විතරයි ඕනි (දිල්)

:       0       4

ධණුෂ්ක Sunday, 15 February 2015 04:09 PM

බොහොම හොද ස්වභාවික උපක්‍රමයක්. (නදී)

:       0       4

සමීර Sunday, 15 February 2015 05:23 PM

මේකට හරියටම හරියන්නේ තල්. ළඟින් ළඟින් හිටවපු තල් ගස් අතරින් අලියාට යන්න බැහැ. (නි)

:       0       2

රොෂාන් ප්‍රනාන්දු Sunday, 15 February 2015 06:27 PM

චීනයේ අලි ඉන්නවාද? (නි)

:       0       2

තිලක් Sunday, 15 February 2015 07:55 PM

මම මේ හන වැටක් ගැන ලංකාදීපයේ එසැනට කිහිප වතාවක්ම අලින්ගෙන් සිදුවුණු අනතුරු ප්‍රවෘර්ති වලට ප්‍රතිචාර ලෙස ලිව්වා. හණ වැට සාර්ථකයි. හැබැයි දෙහි ගෙඩි කන්න නම් අලි හරි කැමතියි. දෙහි ගහක ආයු කාලය බොහෝ අඩුයි. බෝගන්විලා මේ වැඩේට ගැලපෙනවද කියල සැකයි. (නදී)

:       0       0

හිරාන් . පි Sunday, 15 February 2015 10:51 PM

හොද අත්හද බැලීමක්. සාර්ථක වේවා. පටන්ගත්ත වගේ නෙමේ ඉතින් වට සැහෙන අවුරුදු කාලයක් අලියෙකුට තර්ජනයක් වෙන තරමට බලන්න එක තම ප්‍රධාන කාරණය. අපි හරි ප්‍රසිද්දයිනේ මුල්ගල් වලට පටන් ගනනි, තව දෙයක්, මන් කියවල තියෙනවා කෙන්යාව වගේ රට වල මී මැසී පෙට්ටි යොදාගන්නවා මේ වැඩේට සාර්ථකව. එකෙන් මිනිස්සුන්ට අදයමකුත් එනවා. අලි මීටර්500 පමණ දුරට එන්නේ නැහැලු. මේ ගැනත් අවදානය යොමුකලොත් හොද මගේ හිතේ. (අ)

:       0       0

වසන්ත ඩී Monday, 16 February 2015 03:17 AM

චීනයේ වල් අලි ඉන්නවද ? (නදී)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 03:20 AM

හිරාන්, ඔබ හරි ආචාර්ය පුංචිහේවා දැනට ලංකාවෙත් මීමැසි පාලනය වන අලි පාලනය ගැන නිහඬව වැඩ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 34 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 57 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 570 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1316 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 174 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 89 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site