IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


වල් අලියා බේත් ගන්න බුද්ධංගල එයි

හොඬවැලේ සහ දකුණු පාදයක තුවාල සහිතව අම්පාර බුද්ධංගල අභයභූමියට කොර ගසමින් ආ වල් අලියකු නිර්වින්දනය කැර ප්‍රතිකාර කිරීම ඇරැඹු බව පශූ වෛද්‍ය බී එස් එම් පුෂ්පකුමාර මහතා කියයි.

WW1 WW2 WWW3 WWW4 WWW5 WWW6 WWW7

 

 

 



අදහස් (0)

වල් අලියා බේත් ගන්න බුද්ධංගල එයි

ඉසුරන්දි Monday, 18 August 2014 03:52 AM

මේ සත්තු ටිකවත් ආරක්ෂා කරගත යුතුයි මේ වඳ විගෙන යන විදිහට. (නදී)

:       0       0

ටිරෝන් Monday, 18 August 2014 04:21 AM

මේක නම් ලොකුම ලොකු පින්කමක් (නදී)

:       0       0

ජයතු Monday, 18 August 2014 04:33 AM

කුමාර් නින්ද ගියාම වඩාගෙන ගිහින් ඇඳකින් තියනවා (නදී)

:       0       0

මංජු Monday, 18 August 2014 04:40 AM

අලි ලෙඩ වෙන කාලයක් මේක (නදී)

:       0       0

මහේෂ් Monday, 18 August 2014 06:40 AM

හරිම සතුටුයි ලැබී ඇති අදහස් දුටුවාම අපේ අයගෙ. (නි)

:       0       0

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 01:31 PM

වල් අලියෙකු කිව්වට , අලියට හොඳ නුවනක් තිබෙනවා වාගේ , කොර ගහ ගෙන බෙහෙත් ගන්නට අපු එකම (දී)

:       0       0

ඉද්දමල්ගොඩ Monday, 18 August 2014 07:39 AM

අලි කියන්නේ හොඳ දියුණු මනසක් තිබෙන සත්තු කොටසක්. නමුත් අපේ මොළයක් නැති වල් අලි මේ සතුන්ව මරණ හැටියට තව ඉස්සරහට දරුවන්ට පෙන්නන්න වෙන්නේ පින්තූර වලින් පමණක් වෙයි. අලි කියන්නේ අපිට සම්පතක්. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 17 August 2014 01:39 PM

ජීවිතය පරදුවට තබා වනජීවී නිලධාරීන් කරන මේ මහඟු පින්කමට ඔවුන්ට සෙතක්ම ලැබේව (දී)

:       0       0

කුමාර Monday, 18 August 2014 08:07 AM

මේ දවස් වල අලින්ට අපලයි වගේ (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 17 August 2014 01:52 PM

රාජකාරිය නිසියාකාරව කිරීමෙන් මෙම නිලධාරීන්ට පිනකුත් ලැබෙනවා, (දී)

:       0       0

දිනුක Monday, 18 August 2014 08:24 AM

අලියා සනීප කරලා කොහේටද යවන්නේ? (නි)

:       0       0

කුමාර් Sunday, 17 August 2014 02:34 PM

මඩ ගොඩකනේ අලියව සිහි නැති කරලා තියෙන්නේ, (දී)

:       0       0

චාරුනී Monday, 18 August 2014 08:53 AM

බන්දුලවත් අලි පැටවූ එක්කම නිර්වින්දනය කරලම දාන්න බැරිද? (නි)

:       0       0

නාමල් Monday, 18 August 2014 08:57 AM

ඉස්සරත් බුද්ධංගල ඇත් රජෙක්ව වෙඩි තියලා මැරුවා. හම්බන්තොට හිටි අන්තිම දළ ඇතාත් මරුවා. රටේ නීතියක් නැහැ. පාලකයින් මේවා ගැන හොයන්නේ නැහැ. ඡන්දය ඉල්ලන අයගෙන් අහන්නේ මේවා නවත්වනවාද කියලා? (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Sunday, 17 August 2014 02:42 PM

ජීවිත කාලයන් 3/4 ක් කැලයට වෙලා ධුෂ්කර රැකියාවක නිරත වෙන ජීවී නිලධාරීන්ගේ සේවය ඉතාමත් අගය කල යුතුයි.(දී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 18 August 2014 09:17 AM

ඔබ සැමට බොහොම පින් මහත්වරුනේ... හැකි නම් අර බන්දුල පෙරේරාටත් ඔයගමන් ප්‍රතිකාරයක් කරන්න. (නි)

:       0       0

මනෝජ්-සාජා Sunday, 17 August 2014 03:51 PM

හොඩවැලට මොනවා වෙලාද ?.පවු අසරණයා.(ස)

:       0       0

පුෂ්පසිරි අල්විස් Sunday, 17 August 2014 03:53 PM

අපේ වල්මත් උන අනික් අලින්ටත් බෙහෙත් ගත්තනම් ඉක්මන් සුවයක් ඔවුන්ටත් අපිටත් ලැබෙනවා (ස)

:       0       0

සනත් Sunday, 17 August 2014 04:30 PM

කුමාර් අලියට අදට එන්න කීව අලියා බැහැ කීවා මේ අලියා ට කාලයක් බහෙත් කරන්න වෙයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 17 August 2014 04:42 PM

නිස්කාරනේ බොරු වියදම්. (ස)

:       0       0

සාලමුල්ල Sunday, 17 August 2014 04:57 PM

නිලධාරින්ට වඩාත් පහසුකම් සැලසිය යුතුයි. (ස)

:       0       0

රූපවතී Sunday, 17 August 2014 06:32 PM

පව්! ඒ අලියාගේ කකුලේ ගෙඩියක් නේද ..?අනේ! ලොකු ලොක්කන්ගෙන් අලියව ප්‍රවේශම් කරගන්න. අලියාව සනීප කරලා කැලේට යවන්න. ජාති ජාතිත් ගොඩාක් පින් සිදුවෙන වැඩක් ...!!! (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 18 August 2014 11:05 AM

බන්දුල පෙරේරාට ලෙඩක් හැදෙන්න ඕනෑ. එතකොට එයාට තේරෙයි (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 18 August 2014 11:07 AM

නාමල්ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ඡන්දදායකයින්ගෙන් අහන්න ඕනෑ මේ පාරවත් නුසුදුස්සන් එළවනවද කියලා (නි)

:       0       0

කිංස්ලි පෙරේරා Sunday, 17 August 2014 06:51 PM

බන්දුල පෙරේරා හරි විහිළුකාරයෙක්ද කොහෙද? (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 24 August 2014 05:57 PM

බන්දුල පෙරේරා මහත්මයා, ඔබත් අලියෙක් වෙලා ඉපදිලා වේදනාවෙන් බෙහෙතක් සොයා ආවා නම් ඔබ ඔහොම කියන්නේ නැහැ (නි)

:       0       0

නඩරාජා Sunday, 17 August 2014 08:11 PM

අනෙක් ලෙඩවූ අලිත් නිර්වින්දනය කර බෙහෙත්කර රටේ සංවර්ධනයට යොදාගත්තොත් නරකද? (නි)

:       0       0

ජනිත් සිල්වා - පැරිස් Sunday, 17 August 2014 08:38 PM

බන්දුල පෙරේරා,මොකක්ද නිස්කාරනේ වියදම් කියන්නේ? මේ ඉන්නේ තමන්ගේ නිජබිම් අහිමිවුණ අනාථයෝ.උන් අනාථවෙලා තියෙන්නේ අපි වගේ මිනිසුන් නිසා.එහෙම සතෙකුට බෙහෙත් කිරීම පවා හෙළාදකින ඔබ ඇත්තටම මනුෂ්‍යයෙක්ද...? (නි)

:       0       0

රොෂාන් Sunday, 17 August 2014 09:32 PM

අනේ! අසරණ බන්දුල පෙරේරා (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 09:55 PM

ඇත්තෙන්ම මේ වනජීවී නිලධාරින්ට තව බොහෝ පහසුකම් සපයන්න ඕනෑ. මෙයාලා ජීවිතයත් මරණයත් අතර අසීරු රාජකාරියක් කරන්නේ (නි)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 12:43 AM

ඈත දුරාතීතයේ සිටම බෞද්ධ සිද්ධස්ථාන හා අලි ඇතුන් අතර විශාල සම්බන්ධකමක් තිබුනා. වනයේ හුදකලාවූ බුදුන් වහන්සේට උවැටන් කළ පාරිලෙය්‍ය ඇතා පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යය වටා ඉදිකරනලද ඇත් පවුරද මීට නිදසුන් දෙනවා. ඉවක් බවක් නැතුව අලි ඇතුන් මේ පුණ්‍යවන්ත භූමියෙන් වඳකර දමන්න උත්සාහ කරන්නේ කවුරුන්ද කියා ජනතාව ඉතාමත් සිහිකල්පනාවෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

වීරසිංහ Monday, 18 August 2014 01:17 AM

මනෝජ්-සාජා, අලින්ට මේවා කරන්නේ කැලෑ අල්ලාගෙන ඉන්න මිනිස්සු. වෙඩි තියලා, උගුල් අටවලා, හක්කපටස් දාලා, වස කවලා අලි විනාශ කරනවා, ඉතුරු ටිකත් අල්ලාගන්න. (නි)

:       0       0

උමයංගා Monday, 18 August 2014 02:09 AM

වනජීවී නිලධාරීන් කරන්නේ අමාරුම රාජකාරිවලින් එකක්. අද ලංකාවේ මේක ගණන් ගන්නේ නැති රැකියාවක් ගණනට වැටිලා.මේ නිලධාරීන් වැඩ කරන්නේ සෑහෙන අමාරුකම් මැද. වාහන , බෙහෙත් ප්‍රමාණවත් විදිහට නැතුව. (නි)

:       0       0

අබේරත්න Monday, 18 August 2014 03:06 PM

සතුන්ට මිනිසුන්ට වඩා බුද්ධිය තිබෙනවා වගෙයි (නි)

:       0       0

තිලාන් Monday, 18 August 2014 02:20 AM

බන්දුල පෙරේරා කියලා තියෙන දේ කට්ටියට තේරෙන්නේ නැද්ද? එයා කියන්නේ එයාව ලොකුමහත් කරන්න වියදම් කළ සල්ලි අපරාදේ කියලා (නි)

:       0       0

දිල්ෂාන් Monday, 18 August 2014 02:31 AM

අනේ පවු! (නි)

:       0       0

ලුම්බිණි Monday, 18 August 2014 03:22 AM

මේක ඉතා වටිනා දෙයක්. අප කවුරුත් අගය කල යුතුයි. මෙහෙම කලේ නැත්නම් මේ සතා වේදනා විඳලම අන්තිමට මැරිලා යනවා. (නදී)

:       0       0

නිහාල් Monday, 18 August 2014 03:26 AM

කුමාර් වැරදියි. සිහිනැති කරන්න කලින් පොටෝ එක වැව ලගදී අරන් තියෙන එක වැරදියි. සිහිනැතිකරලා තියෙන්නේ කැලේ ඇතුලේ පේන්නේ නැද්ද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 120 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 325 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 155 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4071 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 536 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2131 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site