අම්පාර පුලුකුණාව රජමහා විහාරයේ සංඝාවාසය වල් අලි ප්‍රහාරයක් එල්ළ වී ඇතැයි දනේවාසික හිමි දෙනම නොසිටි දිනෙක අලියකු හාල් හා වෙනත් කෑම ද්‍රව්‍ය කා ඇතැයි කිරිඳිවැල සෝමරතන හිමියෝ කියති.
වල් අලි ප්‍රහාරයෙන් සංඝාවාසයට දැඩි හානි සිදු වී ඇතැයි පොලීසියට හා වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වල් අලියා සංඝාවාසයක් කඩයි
කමල් Thursday, 12 December 2013 09:32 PM
අලියා තිරිසන් සත්ත්වයෙක්. (නි)
ශ්‍රී Thursday, 12 December 2013 09:44 PM
මෙන්න මේ වගේ ස්ථාන වලට උදවු කළහොත් ආගම සුරැකේවි. (නි)
චන්ද්‍රා Thursday, 12 December 2013 10:30 PM
මහා නාහිමිවරුන්ගේ අවධානය මෙවැනි පන්සල් කෙරෙහි යොමුවේවා! (නි)
ගසීර් Thursday, 12 December 2013 10:37 PM
අයියෝ! මෙහෙමත් විනාශයක්! (නි)
ජීවන් Thursday, 12 December 2013 11:57 PM
"අම්පාර පැත්තේ හාමුදුරුවෝ ගොඩක් දුක් විදිනවා" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එය නොවේද බුදුන් වදාළ යතාර්ථය?කරුණාකර යතාර්ථය අවබෝධ කරගන්න.... (නි)
චාමි Friday, 13 December 2013 05:08 AM
තිරිසනාට හොද නරක තේරෙන්නෙ නැහැනේ (නි)
සේතුපාල Friday, 13 December 2013 05:20 AM
දැන් හේකටත් සමහරු කියයිද දන්නෙ නැහැ අලියා පිරිවර අලිත් සමග ඇවිල්ලා බුදුන් වැඳලා බණ අහලා යද්දි බැරිවීමකින් ඇඟේ වැදිලා කැඩුනා කියලා. (නි)
ජානක Friday, 13 December 2013 06:32 AM
ජීවිතය දුකකි. ඒ නිසාමයි බුදුදහම ලොවට පහළ වුණෙත්. (නි)
පෙරේරා Friday, 13 December 2013 08:37 AM
ආපදා කළමනාකරණ ඇමතිලා, වනජීවී ඇමතිලා, නිවාස ඉදිකිරීම් ඇමතිලා සියල්ලෝම ඉන්නවනේ. ආවාස ගේ ඉක්මණින් හදලා දෙයි (නි)
නිශාර්ඩ් ප්‍රීනා Friday, 13 December 2013 09:15 AM
මේ මෑතකදීත් නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් අලි ගම වැදීම වැලැක්වීමට හොඳ උපකරණයක් නිෂ්පාදනය කරලා තිබුනා අඩු මුදලකට. ඔය නිලධාරීන් බලධාරීන් සහ ඇමතිතුමන්ලා ඒ ගැන දැනුවත් වෙලා නැතුවාවද්ද? (නි)
ටිරාන් Friday, 13 December 2013 09:37 AM
අලියෙක් නොදන්නාකමට පන්සලකට වැන්දොත් 'සාධු' කියන අපේ අයියලා මේකට මොනවද දන්නේ නැහැ කියන්නේ?අනික අලි ඉන්න පැති වල සංඝාවාස හදනකොට ප්‍රවේශම්සහගත වෙන්න ඕනෑ (නි)
සනී Thursday, 12 December 2013 07:04 PM
අයියෝ! කරලා තිබෙන විනාශයක තරම! (නි)
අමිල කටුනායක Thursday, 12 December 2013 07:27 PM
බොහොම අමාරුවෙන් දිවිගෙවන අයුරකුයි පෙනේනනේ. පවු. සිදුවුණ කරදරයට දුකයි (නි)
ආරියසේන Thursday, 12 December 2013 07:48 PM
වල් අලි ඇත්තු මිනිස් අාහාර වලට හුරු වෙලා. සංඝාවාසයේ කෑම ඇති කියලා එන්න ඇති. (නි)
කමල් Thursday, 12 December 2013 07:55 PM
අම්පාර පැත්තේ හාමුදුරුවෝ හුගක් දුක් විදිනවා. වගකිවයුත්තන්ගේ අවධානය යොමු වුණොත් හොදයි (නි)
සත්‍යයා Friday, 13 December 2013 12:24 PM
කවුරු හරි පොවලා පන්සල් කඩන්න එවපු නාලාගිරියෙක් ද දන්නේ නැහැ. (නදී)
මහේෂ් Friday, 13 December 2013 12:43 PM
ආදාරයක් කිරීමට කැමති නිසා කරුණාකර ඒ සඳහා පන්සලේ ලොකු හාමුදුරුනමකගේ නම දෙන්න. මුදල කෙලින්ම නමට ලබා ගතහැකි ලෙස බැංකුවට යැවිය හැක. තෙරුවන් සරණයි.(නදී)