IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


වල් අලි තිදෙනෙක් බේරා ගැනෙති

මාදුරු ඔය ඉසෙඩ් ඩී මහ ඇළට අලුත්ඔය දී වැටුණු වල් අලින් හතර දෙනකු හා මුවකු බේරා ගැනීමට වෙහෙරගල වනජීවී නිලධරයෝ ද, අලුත් ඔය අලි විදුලි ආරක්ෂක වැටේ සිවිල් ආරක්ෂකයෝ ද සමත් වූහ.

මුවන් දෙදෙනකු බේරා ගත නොහැකි විය.

මේ සතුන් බේරා ගැනීමට පැය තුනක් වෙහෙසුණු ඔවුහු කිහිප දෙනෙක් සුළු තුවාල ලදහ.

 



අදහස් (0)

වල් අලි තිදෙනෙක් බේරා ගැනෙති

පිටබැද්දර ජයා Monday, 18 November 2013 05:02 PM

රන්ජිත් සිල්වා මම හිතන්නේ ලංකාවේ ජිවත් වෙන කෙනෙක් නෙමෙයි වගේ (නි)

:       0       0

රංජිත් සිල්වා Monday, 18 November 2013 11:14 AM

මහවැලි සාපය මිනිසුන්ට පමණක් නොව සතුන්ටද බලපාන බව මෙන්න සාක්කි. මේ ව්‍යාපෘතිය රටටම හෙනයක් විය. කැලෑ කැපීම සහ කඩිනම් පොහොසත් වීමේ පාපය ගෙවමින් සිටිමු. ආදීනව පොදුවේ සැමටම. (ස)

:       0       0

සන්දිය[මාදිපොල] Monday, 18 November 2013 11:32 AM

අනේ අහිංසක සත්තු. (ස)

:       0       0

ජගත් Monday, 18 November 2013 11:39 AM

කොහේ යනවද මන්ද මේ සත්තු?? (ස)

:       0       0

උපාලි Monday, 18 November 2013 12:24 PM

ජලය බෙදා හරින මහ ඇලවල් දෙපස බැමි ඉදි කරන්න වෙයිද? ඒක නම් බොහොම අමාරු වැඩක්. වැටුනාම ගොඩ එන්න අමාරු නිසා අලි බේරුනත් අනික් සත්තු මැරෙනවා ඇති. (ස)

:       0       0

රන්ජන් Monday, 18 November 2013 12:42 PM

මහවැලිය හැදුවෙ නැත්නම් රංජිත් සිල්වා මහත්තයට කලුවරේ කුප්පි ලාම්පුවෙන් තමයි ඉන්න වෙන්නෙ. (ස)

:       0       0

දිල්ශාන් Monday, 18 November 2013 06:57 PM

විශාල පිනක්. අහිංසක සතුන් ගලවා ගත්ත ඉතා කරුණාවන්ත කට්ටියක්. (නි)

:       0       0

විමුක්ති Monday, 18 November 2013 08:02 PM

අනේ රන්ජිත්.මෝඩ කම තිබ්බ කියල ඕක පෙන්නන්න යන්න එපා.මේ මනුස්සයට නුගත් කමේ හෙවනැල්ලෙන් අත් මිදෙන්න බැරි වෙලා වගේ. (අ)

:       0       0

අල්විස් Monday, 18 November 2013 01:50 PM

ඉතා හොඳ වැඩක්, නමුත් තව ඉස්සරහට ඔයිට වැඩිය බැරෑරුම් ප්‍රශ්න එනවා. සත්තුන්ට වගේම මිනිස්සුන්ටත්, මේ වෙන පරිසර විනාසේ නිසා. (ස)

:       0       0

දිසානායක Monday, 18 November 2013 08:05 PM

ඒ විතරක් නෙමෙයි රන්ජිත් මහත්තයෝ කඩිනම් මහවැලි ව්‍යාපාරය විසින් අපේ සිංහල දෙමල සහෝදර කමත් දෙපැත්තට කල වෙන වෙනම පදිංචි කිරීම් කරලා එකෙන් සෙතක් උනේ ඕක මෙහෙයවපු උන්දලට විතරයි (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 18 November 2013 02:06 PM

රන්ජිත් සිල්වා, කියන්නේ වැස්සටවත් ඉස්කෝලෙක ගිය කෙනෙක් නෙවෙයි. මිනිහගේ මොලේ පැදෙන්න නම් මහවැලි වතුරෙන්ම ඔලුව හෝදන්න වෙයි. මේ වගේ මෝඩයොත් ලංකාවේ ඉන්නවනේ. (ස)

:       0       0

සිරියලතා Monday, 18 November 2013 02:25 PM

මේක නම් ඇත්තටම අලි පිනක්. (ස)

:       0       0

මධුරංග Tuesday, 19 November 2013 09:48 AM

නියමයි.මේක තමයි සිංහලකම (නි)

:       0       0

මොරටුව සුනිල් Monday, 18 November 2013 09:11 PM

වනජීවී නිලදාරින්ට පින්. ඔවුන්ගේ වැඩ අගය කරමු.(නදී)

:       0       0

ලසන්ත Tuesday, 19 November 2013 10:23 AM

ගොඩක් පින් වැඩක්.. (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Monday, 18 November 2013 10:05 AM

බොහොම පින්, ස්තුතියි ඔබලාට මහත්වරුනි !.(නදී)

:       0       0

රූපවතී Monday, 18 November 2013 10:32 AM

මේ සතුන් බේරා ගත් ඔබ සැමට බොහෝ පින් ..! (ස)

:       0       0

දිනේෂ් එරංග Monday, 18 November 2013 10:46 AM

පින් පින්..... (ස)

:       0       0

ශාන්ති Tuesday, 19 November 2013 01:42 AM

අනේ ලොකු පිනක් අහිංසක සතුන්ව බේරපු එක නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 80 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1115 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1821 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 798 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 196 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 531 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site