මොනරාගල, සෙවණගල, 14 කණුව ප්‍රදේශයේ නිවසකට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 14 හැවිරිදි දියණිය හා ඇගේ වැඩිමල් සොයුරා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවන් දෙදෙනා හම්බන්තොට රෝහලට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි පවසයි. වල් අලින්ගෙන් බේරීමට නිවැසියන් පළා යාමට උත්සාහ කරද්දී මෙම ප්‍රහාරයට දරුවන් දෙදෙනා ගොදුරුවී ඇතැයි කියති.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වල් අලි ප්‍රහාරයෙන් අයියා නගෝ රෝහලේ
පෙරේරා Friday, 26 June 2015 01:13 PM
ඉක්මන් සුවය ලැබේවා! ඊයෙ ඩිස්කවරි චැනල් එකේ පෙන්නුවා අලි තර්ජන තියනවා නම් මී මැසි පෙට්ට් වැටවල් වල තියන්න කියලා. අලියා ඒ පැත්තටවත් එන්නෙ නැහැ. (නි)
සරත් Friday, 26 June 2015 07:14 AM
හරිම දුකයි ...මේ අලි මිනිස් කරදරේට අහුවෙන්නේ අසරණ දුප්පත් මිනිස්සු. (ස)