IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වල් අලි රංචුවක් විල්පත්තුව පැත්තට පන්නයි

පුත්තලම අලි  මෙහෙයුම අරඹා පැය කිහිපයකදී ගම් වැදී සිටි වල් අලි 25- 30 ක් පමණ තඹ්බෝවෙන් විල්පත්තුව පැත්තට පළවා හැරීමට හැකි වු බව වන නිලධරයෝ කියති.



අදහස් (0)

වල් අලි රංචුවක් විල්පත්තුව පැත්තට පන්නයි

ෆාතිමා Tuesday, 16 July 2013 08:12 PM

අනේ පවු ! ආයි පැත්ත පලාතට එන එකක් නැහැ (අ)

:       0       0

දම් Wednesday, 17 July 2013 02:32 AM

ඡන්ද බෝම්බය දැකලා හැරී දුවන අලී. 'ලබන සැරේ අපි දෙනවා බැටේ' අලි.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 17 July 2013 10:43 AM

අලි වැටවල් නෙමෙයි, මිනිස්සුන්ටයි වැටවල් ගසා සීමා දැමිය යුත්තේ. (නි)

:       0       0

නිලංග Thursday, 18 July 2013 08:47 AM

අලි මිනිස් ගැටුම අවම කිරීමේ මුවාවෙන් අවිධිමත් පියවර ගැනීමෙන් වෙන්නෙ මුදල් වැයවෙන එක විතරයි. පැලැස්තර නොදා මායිම් ගම්මානවල මිනිස්සුන්ගේ ජීවිතයි අලින්ගේ ජීවිතයි සුරක්ෂිත කරන දිගු කාලීන විසදුමකට යොමුවෙමු. (නි)

:       0       0

සම්පත් ප්‍රියංකර Wednesday, 17 July 2013 11:48 AM

මේක නම් හරිම අසාධාරණ ලෝකයක්. අලි ඉන්න වනන්තරේ මිනිස්සු පදිංචි වෙලා වනන්තරේ ඉන්න අලි ටික එලවනවා. දැන් ඉතින් අලින්ට ඉන්න කොළඹින් ගෙවල් ටිකක් හදල දෙන්න ඕනෑ (නි)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 08:09 AM

එලෝලා දවස් දෙකෙන් ආයේ ඇවිල්ලා කියයිද දන්නෙ නැහැ, අපරාදේ නාස්තිකරන අලි වෙඩි හා මහන්සිය, අලි වැටවල් ටික හැදුවා නම් කිසි කරදරයක් නැහැ ඔය නාස්ති කරන සල්ලි වලින් කියලා (නි)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 08:10 AM

අර උඩම පොටෝ එකේ තනියම දුවන දල ඇතා කොහෙටද දිව්වේ කියලා කාටවත් කියන්න එපා. නැත්තම් ඌටත් දෙයියන්ගෙම පිහිටයි (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 16 July 2013 05:19 PM

මෙසේ එහාට මෙහාට පන්න පන්න ඉන්න එකද විසදුම (දී)

:       0       0

ආනන්ද Tuesday, 16 July 2013 10:49 PM

භුමියේ උරුමක්කාරයින්ට ඇයි මෙහෙම අරියාදු කරන්නේ. උන්ගේ හිත වල මොනතරම් දුකක් ඇතිද.(නදී)

:       0       0

අවිෂ්ක Wednesday, 17 July 2013 08:40 AM

වරුණ, අලි වෙඩි අලි එලවන්න තමයි තියෙන්නේ, නැතුව කන්නද? අනේ මන්දා වරුණ කවදා හැදෙයිද කියලා? හැමදාම කාගේ හරි කොහේ හරි වරදක්, අඩු පාඩුවක් තමයි මේ මනුස්සයා හොයන්නේ! අනේ අනිච්චන්! (නි)

:       0       0

ජනක Wednesday, 17 July 2013 12:36 PM

ලගදීම තවත් අලියෙක් අනිත් පැත්තට පනින්න යනවා කියලා ආරංචියක් තියෙනවා. (නි)

:       0       0

සංජීව Wednesday, 17 July 2013 01:02 PM

අර පාර මාරුවෙන ඇතා ගැන ඇහැ ගහගෙන ඉන්න වේවි . නැත්තම් ලංකාදීපේ දාපු ෆොටෝ එක දැකපු වනචාරියෙක් ඇතාට වැඩේ දුන්නොත් ඒක කාටත් හොද නැහැ (නි)

:       0       0

රණවීර Thursday, 18 July 2013 04:14 AM

මේ විදිහට පාර්ලිමේන්තුවේ ඉන්න අලි ටිකත් එලවන්න බැරිද? ලගදීම එක අලියෙක් නම් පනින්න හදනවා නේද.....?(නදී)

:       0       0

චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 10:03 AM

අලිත් ඉන්න එපැයි අනේ. උන්ට උරුම දේවල් නොවැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 16 July 2013 07:46 PM

අලි ටික වෙලාවට ගානට පන්නා දමා‍වි (නි)

:       0       0

අමිල Wednesday, 17 July 2013 01:26 AM

මෙගොල්ලොන්ගේ කැලෑවේ ගෙවල් හදාන ඉන්න ගම්මුන්ව එලවන්නේ නැත්ද?(නදී)

:       0       0

වරුණ Wednesday, 17 July 2013 01:46 PM

අවිශ්ක වීරවිල ලුණුගම් වෙහෙර බූන්දල පැත්තේ එක රාත්‍රියක් ඉදල බලන්න අලි සෙල්ලම් බලන්න. ගෙවල් ගාවට අලි එනවා මිනිස්සුන්ට පත්තු කරන්න අලි වෙඩි නැහැ. ඔය අලි වෙඩි ටික මිනිස්සුන්ට දුන්නා නම් ඒ මිනිස්සු අලි එලවනවා . ඒ පැත්තේ මිනිස්සු ජීවිත රැක ගන්නේ තමන්ගේ වත්තේ වැට වටේ බෝතල් එල්ලලා තියෙන්නේ අලි එනකොට උන්ගේ ඇගේ හැපිලා බෝතල් එකට වදින සදෙදෙන් මිනිස්සු දන්නවා එන්නේ කවුද කියලා. නිකන් මෝඩ කතා කියන්න එපා අවිශ්ක ඇස් ඇරලා ගිහින් බලන්න බොරුද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 217 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 1826 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 219 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 841 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1211 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37576 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24765 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site