IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


වැලි ගොඩ දමන්නා රෙදි උඩ දමයි

නිදාගන්නා කාන්තාවන්ගේ ඇඳුම් උස්සා පලා යන වැලිගොඩ දමන්නකු (24) පානදුර මොදරවිල නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි.

මෙවැනි ස්ද්ධි 10කට පමණ ඔහු සම්බන්ධ බව පොලීසිය කියයි.

මහ රෑ හොරෙන් ගෙට ඇතුළු වී ඒ කාරිය පමණක් කරන ඔහු කිසිම දෙයක් සොරා නොගන්නා බව පෙනේයැයි ද පොලීසිය කියයි.



අදහස් (0)

වැලි ගොඩ දමන්නා රෙදි උඩ දමයි

කැටවල Thursday, 27 December 2012 02:20 PM

මානසික ලෙඩක්..!(නු)

:       0       0

පී.එස්.කැටවල Thursday, 27 December 2012 02:21 PM

පලායන්නෙ ගගට වෙන්න ඇති..!(නු)

:       0       0

ජනිදු Thursday, 27 December 2012 10:36 PM

මේ මනුස්සයා ගුටි නොකා බේරුණ එකත් පුදුමයි පොලිසිය අල්ලන්න පෙර..!(නු)

:       0       0

චින්තක Thursday, 27 December 2012 02:33 PM

මේ ගෙවල්වලට ඇවිත් ඔය තරම් දෙයක් කරනකල් ගෙදර අයට ඇහැරෙන්නෙ නැද්ද?(නු)

:       0       0

නිශාන්ත Friday, 28 December 2012 01:37 PM

සමහරවිට ඇග ඇතුළේ වැලි තියෙනවද කියලා බලනවා ඇති. (නි)

:       0       0

ධම්ම Thursday, 27 December 2012 02:57 PM

හොද වෙලාවට මිනිහ වැලිගොඩ දමන්නෙක් උනේ.ඡායාරූප ගන්නෙක් හෙම උනානම්...(නු)

:       0       0

ලලිත් කටාර් Thursday, 27 December 2012 03:05 PM

මුතුකුඩ.. කටාර් කියන්නේ රටක් ගමක් නෙමෙයි මහත්තයෝ.. මම කීවේ අපේ ගමේ කියලා.. ඒක තියෙන්නේ අපේ රටේ ලංකාවේ..!(නු)

:       0       0

විනෝද් Thursday, 27 December 2012 03:06 PM

මෙයා දුවන්නේ ඇයි දන්නෙ නැහැ..!(නු)

:       0       0

හේරත් එස්.. Thursday, 27 December 2012 03:09 PM

රෙදි වැලක් හදලා එයාට ඇති වෙනකම් උස්ස උස්ස ඉන්න දෙන්නකෝ..!(නු)

:       0       0

කමල් Thursday, 27 December 2012 03:10 PM

දෙන්න ඔනේ හොදවයින් දෙකක්..!(නු)

:       0       0

කුමාර Thursday, 27 December 2012 03:29 PM

නැතිවුණ දෙයක් හොයනවාද දන්නෙ නැහැනේ.!(නු)

:       0       0

කුමාර Thursday, 27 December 2012 03:51 PM

දුවන්නේ බය වෙලාවත්ද?(නු)

:       0       0

හිල්මි Friday, 28 December 2012 02:54 AM

ඒ පුද්ගලයාට සෙක්ස් පිස්සුව ඔලුවට ගහලා ඇති. ගූගල් සර්ච් කරන්න පරිඝනකයක් නැතුව ඇති. (නි)

:       0       0

රොෂාන් Thursday, 27 December 2012 04:05 PM

අපරාදෙ මෙයාව පොලිසියට බාර දුන්නේ..!(නු)

:       0       0

පැට්රික් Friday, 28 December 2012 06:52 AM

මේ මනුස්සයට අන්තර්ජාල පහසුකම් සමග පරිඝනකයක් අරන් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් සෞදි Thursday, 27 December 2012 04:59 PM

ඕවනම් මොනවාද?(නු)

:       0       0

ලලිත් Thursday, 27 December 2012 04:56 PM

ඒ මිනිසා වැලි ගොඩ දාන කෙනෙක් කිවුවා නේද? ආ... දැන් මට තේරෙනවා. (නි)

:       0       0

චන්දිම Friday, 28 December 2012 08:16 AM

වැලි ගොඩදාන්න ගියහම එක එක නීති. ඒ හින්දා වෙන විකල්පයක්වත් තියෙනවද කියලා බලනවා ඇති. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 03:52 PM

මානසික රෝගියෙක් (ස)

:       0       0

නි න ගම‍‍ගේ Thursday, 27 December 2012 05:30 PM

සමහර විට මොනවාහරි හොයනවා වෙන්න ඇති. (නි)

:       0       0

චිහකාන්ත් Thursday, 27 December 2012 06:03 PM

මේ ගංවතුර දවස්වල වැලි ගොඩදාන්නත් බැහැනේ..(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 27 December 2012 06:02 PM

වැලි ගොඩදානකෙනෙක් නිසා හොදට ගියා..!(නු)

:       0       0

මොහොමඩ් - බේරුවල Friday, 28 December 2012 09:47 AM

මොහුව රටට වැඩදායි පුද්ගලයෙකු බවට පත්කිරීමේ වගකීම දැන් පොලීසියට බාරයි. (නි)

:       0       0

සෙනරත් Thursday, 27 December 2012 06:45 PM

මේවගේ අසාමාන්‍ය හැසිරීම් ඇති අයට මානසික වෛද්‍යවරයකුවෙත යොමු කරන්න..!(නු)

:       0       0

අනුල Thursday, 27 December 2012 11:50 AM

මානසික රෝගයක් වෙන්න ඇති. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 07:25 PM

ලලිත් හරි හරි හරි.(නු)

:       0       0

බමුණුසිංහ Thursday, 27 December 2012 11:49 AM

ඉතින් දෙයියනේ මිනිහව අල්ලාගත්තා නම් ඕකට පොලිසි යන්න ඕනෑද? (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 27 December 2012 11:55 AM

මේ කෙනා ටිකක් හරි හොදයි. අපේ ගමේ හිටියා මීට හපන් කෙනෙක්. (නි)

:       0       0

සිල්වා Thursday, 27 December 2012 12:03 PM

පුදුමෙනුත් පුදුමයි. (නි)

:       0       0

ජසීම් Thursday, 27 December 2012 12:47 PM

මහත්තයෝ, මේක මානසික රෝගයක්. දැන් මේක ‍පොලිසියෙන් හොද කරයි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 12:47 PM

ලලිත්, කොහේද එහෙම කෙනෙක් හිටියේ? කටාර්වලද? (නි)

:       0       0

අසේල Thursday, 27 December 2012 12:56 PM

ඇදුම ඉස්සුවට පස්සේ දුවන්නේ බයේ වෙන්න ඇති.

:       0       0

කුරුවිට Thursday, 27 December 2012 01:21 PM

අපරාදෙනේ පොලිසියට දුන්නේ.

:       0       0

සහන් Thursday, 27 December 2012 09:31 PM

පුදුම මානසික විකෘතිතාවයන් තියෙන මිනිසුන් ඉන්නෙ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 162 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 484 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 285 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 199 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 948 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 807 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site