කුඹුරුවලට යොදන ඇතැම් වල් නාශක ප්‍රමිතියෙන් තොර අලෙවි කිරීම නිසා වල් මර්දනය සිදු නොවන බව ගොවි සංවිධාන නියෝජිතයෝ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පැවසුහ.
නිවැරදි වල් නාශක තෝරා ගැනිම ගැටළුවක් වී තිබෙන හෙයින් සුදුසු වල්නාශක මොනවාදැයි ගොවීන් දැනුවත් කළ යුතු බවද හොර වල්නාශක වර්ග වෙළඳපොළෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසටද ගොවිහු ඉල්ලා සිටිති.
කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වල අලෙවියට තබා ඇති වල්නාශක මෙන්ම වෙනත් පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍යය සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී.ද සොයිසා මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
වල් නාශකයත් වල් වෙලා
දිල්ශාන් Wednesday, 26 August 2015 03:16 PM
ඔන්න තවත් ප්‍රශ්නයක් ඇවිත්.(හේ)
වැකෝ Tuesday, 25 August 2015 06:49 AM
වල්නාශක මිශ්‍ර කිරිමට හොඳ පිරිසිදු ජලය පාවිච්චි කරන්න. වල්නාශක ගැසුවාට පසු පැය හයක්වත් වියළි කාල ගුණයක් තිබිය යුතුයි. වල්නාශක අතරමැදියන්ගෙන් මිල දී ගන්න එපා.(ම)