IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


වැලි මුවාගෙ පණ බේරන්න ඇමතිත් එයි

හපුතලේදී තුවාල ලැබූ වැලි මුවකුට ප්‍රතිකාර කිරීමට වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ද සහාය විය.

පශු වෛද්‍යවරුන් වැලිමුවාට ප්‍රතිකාර කරද්දී ඇමැති මුවාගේ හොම්බ අල්ලාගෙන සිටියේය.

මේ මුවා තුවාල ලැබුවේ ඇමැතිගේ වත්තේදීය. හදිස්සියේම වත්තට ආ වැලි මුවාට එහි සිටි බල්ලෝ සපා කෑහ.

 



අදහස් (0)

වැලි මුවාගෙ පණ බේරන්න ඇමතිත් එයි

ඉලේ‍පෙරුම Tuesday, 12 March 2013 08:47 PM

මේක ලොකු පිනක්. ඒත් වඩා වටින්නේ දිනපතා මෙරට හොරට දඩයම් කිරීම මගින් සිදුවන සත්ත්ව සංහාරය නැවැත්වීමට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීමයි. මේ ධර්මද්වීපයේ අමාරුම හා බැරිම වැඩෙත් ඒකමයි. (නි)

:       0       0

කමල් Tuesday, 12 March 2013 09:37 PM

අර ගෝනාගේ කේස් එකට මොකද වුණේ එතකොට? (නි)

:       0       0

සාලිය Tuesday, 12 March 2013 09:35 PM

ඇමති තුමා . නියමයි, මට ආඩම්බරයි ඔබ ගැන (දී)

:       0       0

අමිල Wednesday, 13 March 2013 11:10 AM

සතෙකුගේ ජීවිතය බෙරණ එක මොන තරම් පිනක්ද (දී)

:       0       0

වසන්ත Wednesday, 13 March 2013 02:16 PM

වචන වැලි කියන්න බැහැ ඇත්තමයි (දී)

:       0       0

ගිහාන් Tuesday, 12 March 2013 10:32 PM

ලබන ආත්මයේ වැලි මුවෙකු වී ලංකාවේ ඉපදේවායි පතමි. (නි)

:       0       0

මංජු Tuesday, 12 March 2013 10:40 PM

ඇමතිතුමාගේ වත්තටද මුවා ඇවිත් තුවාල වුණේ? (නි)

:       0       0

රුචිර Tuesday, 12 March 2013 11:20 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

කීර්ති Wednesday, 13 March 2013 11:33 AM

වසන්ත නාත් බිබිලේ. ඔයා හීනයක් දකින ගමන්න නින්දෙන් නැගිටලද අදහස් දක්වන්නේ (ස)

:       0       0

තිලක් Wednesday, 13 March 2013 11:34 AM

මට තියෙන ප්‍රශ්නය ඔය මුවා වනජීවි ඇමතිතුමාගේ ගෙදරටම ආව එක ගැනයි (ස)

:       0       0

උපුල් Wednesday, 13 March 2013 12:12 AM

ශා නියමයිනේ (දී)

:       0       0

මාලක Wednesday, 13 March 2013 11:35 AM

අනිත් ඇමති වරුන්ටත් මේක ආදර්ශයක් (දී)

:       0       0

වරුණ Wednesday, 13 March 2013 02:37 PM

බල්ලන්ට පිස්සු බලු බෙහෙත් එන්නත් කරලා නේද? (නි)

:       0       0

ඉරංන්ග Wednesday, 13 March 2013 02:41 PM

හොඳ වෙලාවට මුවා නොමලේ , මැරුණනම් ‍දහසක් ප්‍රශ්න (ස)

:       0       0

සමරේ Wednesday, 13 March 2013 01:15 AM

ප්‍රතිකාර කරපු දොස්තරගේ නම මොකක්ද? (නි)

:       0       0

කුමුදු Wednesday, 13 March 2013 04:01 AM

ගොඩාක් පින් (දී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 13 March 2013 03:05 PM

ගෙදර මෙහෙම නපුරු බල්ලෝ හදන එක නම් එච්චර හොද නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 March 2013 05:41 AM

මේ වැඩේ හොඳයි. ඒ එක්කම අර සිංහරාජේ ගෝනා මරපු කට්ටිය පොලිසියෙන් ඇල්ලුවද කියලත් පොඩ්ඩක් හොයල බලන්න ඇමතිතුමනි. (නි)

:       0       0

අහිංසා Wednesday, 13 March 2013 03:13 PM

මුවා - මගේ හොම්බ අතහරින්නකෝ...මට හුස්ම ගන්න බෑ (ස)

:       0       0

හේමසර හිමි Wednesday, 13 March 2013 06:31 AM

‍මට මේ ඡායාරූපය දුටුවිට අපේ රටේ පෙර රජ කළ බුද්ධදාස රජුව මතක් වුණා. (නි)

:       0       0

වන්නි නායක Wednesday, 13 March 2013 07:29 AM

ඇමති තුමා පින් ඇති වැඩක් (දී)

:       0       0

ලසන්ත Wednesday, 13 March 2013 08:23 AM

සතුන් සම්බන්ධ රටේ නීතිත් සැකසිය යුතුයි. (නි)

:       0       0

වසන්ත නාත් බිබිලේ Wednesday, 13 March 2013 08:40 AM

අපේ ඇමැතිතුමා හැමදාම ආදර්ශවත්. මෙම සත් ක්‍රියාවට අපේ ගෞරවනීය ප්‍රණාමය! ඉදිරි ගමන ඡය වේවා! (නි)

:       0       0

ඉෂාර Wednesday, 13 March 2013 08:54 AM

සත්තු අපි රක ගන්න ඕනේ (දී)

:       0       0

වික්‍රම Wednesday, 13 March 2013 12:32 PM

තමන්ට වෙච්ච අසාධාරණයකට සාධාරණය ඉෂ්ඨ කරගන්න ඇමතිතුමා මුණ ගැහෙන්න එන්න ඇත්තෙ. (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 13 March 2013 04:19 PM

මුවා නිසා හොදයි. හදිස්සියේ මූ කිඹුලෙක් වුණා නම්? (නි)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 13 March 2013 12:41 PM

වැලිමුවා කාට කියන්නද මේ අවනඩුව‍? (නි)

:       0       0

වරුණ Wednesday, 13 March 2013 09:20 AM

ඇමති තුමා බුද්දදාස රජු වගේනේ (දී)

:       0       0

ගාමින්ද Wednesday, 13 March 2013 09:21 AM

නියමයිනේ (දී)

:       0       0

කිර්ති Wednesday, 13 March 2013 09:17 AM

මේවා බොහොම වැදගත් වැඩ (දී)

:       0       0

ජගත් Wednesday, 13 March 2013 04:35 PM

මොනවද මේ සමහරුන්ගේ අදහස්? (නි)

:       0       0

අංජන Wednesday, 13 March 2013 09:29 AM

මොකද්ද මේ වෙනස (දී)

:       0       0

තුෂාන් Tuesday, 12 March 2013 06:19 PM

සත්තුන්ට පිහිට වෙන එක හොදවදක්. බුද්ද දාස රජතුමා මතක් උනා (දී)

:       0       0

විජිත Tuesday, 12 March 2013 06:27 PM

ඇමති තුමා ඔබ තුමා ආදර්ශමත් වැඩක් ඔය කරන්නේ (දී)

:       0       0

සමන් Wednesday, 13 March 2013 09:31 AM

ඕක මොකක්ද (ස)

:       0       0

ලංකා Tuesday, 12 March 2013 06:34 PM

පින් සිද්ද වෙන වැඩක් (දී)

:       0       0

ජෝස් Tuesday, 12 March 2013 06:49 PM

හොම්බ අල්ලන්න හොද නැහැ. මම අහලා තියෙනවා මුවන්ගේ හොම්බේ හොරි තියෙනවයි කියලා. (නි)

:       0       0

පාලිත Wednesday, 13 March 2013 01:05 PM

ජාතික මෙහෙවරක් (දී)

:       0       0

දනුෂ්ක Wednesday, 13 March 2013 09:55 AM

එහෙම තමයි ඉන්න ඕනේ

:       0       0

නිත්‍යා Thursday, 14 March 2013 02:25 PM

කොහොම හරි කමක් නෑ පණ බේරුවා නම් (ස)

:       0       0

මංගල Wednesday, 13 March 2013 05:12 PM

අනේ අනිත් ඇමති වරුත් මෙහෙමනම් (දී)

:       0       0

රිස්වාන් Tuesday, 12 March 2013 07:01 PM

අපේ ගමේ ඇමැතිට ජය වේවා!! (නි)

:       0       0

නිරෝෂන Wednesday, 13 March 2013 09:57 AM

ඇමති තුමාගෙන් ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

ජයම්පති Tuesday, 12 March 2013 07:18 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට හපාකාලා තියෙන්නේ ඇමතිතුමාගෙ බල්ලොද? (නි)

:       0       0

නයන Tuesday, 12 March 2013 07:35 PM

ඇමතිටත් දුක හිතෙනවා ඇතිනේ... (නි)

:       0       0

ලංකා Friday, 15 March 2013 03:26 PM

ඔබට පින් ඇමති තුමනි (දී)

:       0       0

පද්මි Wednesday, 13 March 2013 01:49 PM

ආදර්ශවත් වීම ශ්‍රේෂ්ඨ ගතියකි. (නි)

:       0       0

කල්පගේ Wednesday, 13 March 2013 10:53 AM

සන්තෝසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 994 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 137 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 425 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1088 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2142 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38765 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site