IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විලි ලජ්ජාව ගෑවිලාවත් නෑ

ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා ධාවනය කළ සීග්‍රගාමී දුම්රියේ දෙදරු මවකට ජනනේද්‍රිය පෙන්වීයැයි කියන කාමාතුරයකු කොටුව දුම්රිය පොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඇගේ සැමියා ඔහු ඉල්ලා ගන්නා විට ද බෑලයකින් එම පෙදෙස වසාගෙන සිටි බවත්, පොලිස් ඇප මත මුදා හළ ඔහු ලබන හත්වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පවසයි.



අදහස් (0)

විලි ලජ්ජාව ගෑවිලාවත් නෑ

ගාල්ලගේ Tuesday, 01 January 2013 12:56 PM

මම නම් දන්නවා මෙයාට දෙන්න ඕනෑ නියම දඩුවම. (නි)

:       0       0

පද්මි Tuesday, 01 January 2013 12:59 PM

සමහරු කියන විදියට තමන්ගේ සැමියා සමග යනවිටදීවත් තමන් කැමති ඇදුමක් ඇදගෙන යන්න බැහැ වගෙයිනේ. (නි)

:       0       0

නිමල් Monday, 31 December 2012 10:40 PM

මෙය මානසික රෝගයකි. මේ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

විපුල Monday, 07 January 2013 06:23 PM

මිනිහා නොමිනිහා වෙනවා (දී)

:       0       0

විශ්ව Tuesday, 01 January 2013 01:30 AM

මෙවන් මිනිසුන්ට දඩුවම් දී ඵලක් නැත. කළයුත්තේ ඔවුන්ගේ මනසට ප්‍රතිකාරයක් සැපයීමයි. (නි)

:       0       0

හිල්මි Tuesday, 01 January 2013 02:18 AM

ලංකාවේ අයගේ නැහැදිච්චකම නම් කවදාවත්ම නැතිවෙන්නෙ නැති පාටයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 01 January 2013 03:01 AM

ගූගල් රිසර්ච් එක ඇත්ත වගේ නේද..? (ස)

:       0       0

ඉසාම් Monday, 31 December 2012 03:27 PM

ගල්කිස්ස ලංකාවෙමද ? (ස)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 03:36 PM

අර වාර්තාව ඇත්ත තමයි (ස)

:       0       0

සුනෙත් සිංගප්පුරුව Wednesday, 02 January 2013 09:55 AM

අපේ කන්තෝරුවේ ගෑනු ළමයෙක් ලංකාවට ආවා. නැවත ආ පසු පසු මම ඇහුවා කොහොමද ශ්‍රී ලංකාව කියලා. ඇයටත් තංගල්ල මුහුදු වෙරළේදී මෙලෙසම සිදු වෙලා. ලැජ්ජයි. නැවත ඇගේ මිතුරියක්වත් ලංකාවට නම් නොඒවි. (නි)

:       0       0

මංජුල Monday, 31 December 2012 03:49 PM

අපේ කට්ටිය කරන වැඩ. (ස)

:       0       0

සංජු Monday, 31 December 2012 04:03 PM

ගල්කිස්සේ සිට කොටුවට යන සීඝ්‍රගාමී දුම්රිය කුමක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

චන්දන Tuesday, 01 January 2013 07:35 AM

තියෙනකොටනේ පෙන්නන්නේ. ඒ ගැන හිතලා යම් දඩුවමක් දෙන්න. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 01 January 2013 07:39 AM

සිල්වා මහත්තයාවත් ඔය කෝච්චියේදී මම දැකලා තියෙනවා. (නි)

:       0       0

ආනන්ද Tuesday, 01 January 2013 08:13 AM

සමහර කාන්තාවන් අදින ඇදුම් දැක්කහම අපිටත් ලැජ්ජා හිතෙනවා. (නි)

:       0       0

ධම්ම Monday, 31 December 2012 04:36 PM

ඔහු ජනනේන්ද්‍රියේ ආබාධයකින් පෙළෙන්න ඇති. (නි)

:       0       0

සිල්වා Monday, 31 December 2012 04:38 PM

ප්‍රශ්නයේ දෙපැත්තම ගැන හිතන්න වෙනවා. (නි)

:       0       0

අනුර Monday, 31 December 2012 04:54 PM

ගූගල් වලින් ඔප්පු කරපු දෙය ඇත්ත තමයි. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 01 January 2013 08:54 AM

මානසික අසහනකරුවන් නිසා මගියන් ලක්වන අපහසුතාව සලකා මේ වෙනුවෙන් පියවරක් ගැනීමට පොලිසීයවත් කටයුතු කල යුතුයි (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Monday, 07 January 2013 01:02 PM

සානුකම්පිතව බැලිය යුතු ප්‍රශ්ණයක් වගෙයි. මා දකිනා විදියට මොහුට ප්‍රබල මානසින ව්‍යාකූලත්වයක් ඒ මොහොතේ ඇතිවී තිබෙන බවක් මාහට හැගෙයි. (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 31 December 2012 05:20 PM

දැන් මේක තමයි අලුත්ම කලාව. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Monday, 31 December 2012 05:29 PM

ඇත්තම තමයි සංජු. අලුත් එකක් දාලා ඇති සමහරවිට. (නි)

:       0       0

රෝහණ Monday, 07 January 2013 01:08 PM

විලි ලැජ්ජාවක් තියෙනවානම් මෙවන් දෙයක් කරයිද (දී)

:       0       0

බණ්ඩාර Monday, 31 December 2012 05:46 PM

ඕක ඔච්චර ගණන් ගන්න එපා. (නි)

:       0       0

දමිත් Monday, 31 December 2012 05:46 PM

මේවා අහම්බෙන් වෙන දේවල් නෙවෙයි, සැළසුම් සහගතව සිද්ධ වෙන දේවල්. (නි)

:       0       0

මලිත් Tuesday, 01 January 2013 09:55 AM

ඒ මනුස්සයට දඩුවම් කල යුතුයි. ඒ වගේම ඒ කාන්ත ඒ වෙලේ ඇදන් හිටි ඇදුම් පැලදුම් ගැනත් හොයලා බලන්න. (ස)

:       0       0

දිනේෂ් Monday, 31 December 2012 06:14 PM

රජ කාලේ දඩුවමක් ලෙස අවයවයක් කපා දැමිය යුතුයි. (නි)

:       0       0

සුසීල හිමි Saturday, 05 January 2013 02:46 PM

පිළිවෙලට ඇදුම් අදින අයට නම් මෙහෙම වෙන්න බැහැ නේද? (නි)

:       0       0

ශාන් Tuesday, 01 January 2013 10:36 AM

ලංකාවේ නිසා ප්‍රශ්නයක් නෑ (ස)

:       0       0

රෝසා Monday, 31 December 2012 06:41 PM

කමක් නෑ රු. 10 දඩයක් ගෙවන්න කියාවි .....!!!

:       0       0

ගෝනගම Tuesday, 01 January 2013 10:44 AM

මේකත් බහු ජාතික කුමන්ත්‍රනයක් වගේ (ස)

:       0       0

වජිර Monday, 07 January 2013 09:54 AM

මානසික ලෙඩුන් හැටියට මොවුන්ව සළකන එක වැරදියි. (නි)

:       0       0

සුරංග Tuesday, 01 January 2013 11:14 AM

මේක ලෙඩක් . (ස)

:       0       0

රංග Saturday, 05 January 2013 02:00 AM

දුම්රිය පොලට ආවේ කොහොමද දන්නේ නැහැ (දී)

:       0       0

අජිත් Monday, 31 December 2012 08:06 PM

පිරිමි සංහතියටම කරන නින්දාවක්! (නි)

:       0       0

රිස්වි Monday, 31 December 2012 08:30 PM

අම්මෝ! ගල්කිස්සේ ඉදලා කොටුවට කොච්චර දුරද? (නි)

:       0       0

විශ්වා Monday, 31 December 2012 08:30 PM

ලංකාවේ බස් , කෝච්චි වගේ පොදු වාහනවල යන්න අමාරුම කොල්ලන්ට , අසහනකාරයෝ ඉන්නේ හැමතැනම් (ස)

:       0       0

අනුර Tuesday, 01 January 2013 12:26 PM

මෙවැනි අය රට පුරා බොහෝ සිටිති. (නි)

:       0       0

වරුණ Tuesday, 01 January 2013 12:47 PM

ගල්කිස්සේ ඉදලා මරදානට සීඝ්‍රගාමී දුම්රියක් තියෙනවද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 285 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 425 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 326 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1192 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1089 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5752 5

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site