IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විලි ලැජ්ජා නැති තරමක්

කැනඩාවේ සුප‍්‍රසිද්ධ සිනමා හා ටෙලි නාට්‍ය නලුවෙකූ වන බ්‍රොන්සන් පීටර් පසුගියදා ඇමරිකාවේ සංචාරයක නිරතවිය. නැවත සිය රට බලා යෑමට ලොස් ඇන්ජලිස් ගූවන් තොටුපලට පැමීණි බ්‍රොන්සන් සිහිය වීකල් වන තරමට මත්පැන් පානය කොට සිටියේය. කෙලින් සිට ගැනිමටවත් නොහැකි වන තරමට මත් පැන් පානය කර සිටි බ්‍රොන්සොන් සිය ගණනක් මගින් ගැවසෙන පිටත්වීමේ දොරටුව අසල  සුලු දිය පිටකරයි. පසුව ඔහු ඇමරිකානු පොලිස් අත්අඩංගූවට ගත්තේය.  ඔහු මාධ්‍ය හමුවේ පැවැසුයේ කිසිවක් මතක නැති බවයි.


 



අදහස් (0)

විලි ලැජ්ජා නැති තරමක්

සහන් Sunday, 06 January 2013 08:42 AM

මටනම් මේ ගැන අදහස් දක්වන්නත් ලැජ්ජයි (දී)

:       0       0

සේනක Sunday, 06 January 2013 08:42 AM

නියම කොල්ලෙක්නේ. (නි)

:       0       0

මුතු Saturday, 05 January 2013 07:30 PM

මුත්‍රා කරන්න තැන හදලා තියෙනවා නේද (දී)

:       0       0

අජිත් Sunday, 06 January 2013 08:59 AM

මිනිස්සු බලන් ඉන්නවා කියලා හිතුනේ නැද්ද මනුස්සයෝ (දී)

:       0       0

ජනක Monday, 07 January 2013 11:29 AM

මොනවා වුණාද දන්නෙ නැහැ එයාට? (නි)

:       0       0

සුසිල් මිලානො Saturday, 05 January 2013 08:27 PM

මේ අදහස් ලියන ලංකාවේ අය ලංකාවට මොකටද බණින්නේ? ඇමෙරිකා කැනඩා දෙගොල්ලෝම සුද්දෝනේ. ඇයි සුද්දන්ට එහෙම වැඩ කරපුවහම බණින්න දුකද? පෞර්ෂයක් නැති මෝඩ ලාංකිකයනි, අපි වැසිකිළි භාවිතා කළේ සුද්දන් කොළ අතු අදින කාලේ. එයාලා තවම සෝදන්නෙත් නැහැ. අවුරුදු 1500කට එහා අපි වැසිකිළි භාවිතා කළා. ඒවාට ශාක්ෂි අනුරපුරෙන් හමුවුණා. නිකන් නොදන්නාකමට තමන්ගේ රටට අපහාස කරලා මෝඩකම ලෝකයට පෙන්වන්න එපා. (නි)

:       0       0

ලාල් Saturday, 05 January 2013 08:27 PM

ලැජ්ජයි කියන්නේ මොකුත් ලියන්නත් ලැජ්ජයි

:       0       0

දිනිදු Friday, 11 January 2013 10:37 PM

මිනිහා නොමිනිහා වෙනවා කියන්නේ නිකන්ද (දී)

:       0       0

පාලිත Sunday, 06 January 2013 09:44 AM

බෝතලේ තමයි ලොකු (දී)

:       0       0

ජයලත් Sunday, 06 January 2013 09:47 AM

විකාර

:       0       0

ජෝයි ඩයස් Saturday, 12 January 2013 11:45 PM

ඔය කවුරු මොනව කිවුවත් තමන්ගෙ රටට අපහාස කරන එක වැරදියි. පාරක් අයිනේ හෝ ලදු කෑලෑවක වාහනයකින් යන ගමන් හදිසියකදී කවුරුත් නැති තැනකදී එවැනි දෙයකට හරි පෙළඹෙන්නේ දරගත නොහැකි අවස්තාවක් වුණොත් පමණයි. (නි)

:       0       0

දම්මි Saturday, 05 January 2013 09:19 PM

නළු නිලියන්ට කවදද විලි ලැජ්ජා තිබුණේ? (නි)

:       0       0

ශාන් Thursday, 10 January 2013 08:01 PM

බිවුවහම දැක්කාද වෙන දේ (දී)

:       0       0

මොහොමඩ් Monday, 07 January 2013 12:24 PM

සිහිය නැති උනාම ඔහොම තමයි (දී)

:       0       0

සංජු Monday, 07 January 2013 12:24 PM

කීයටවත් සිහියෙන් හිටියානම් මෙහෙම කරනවාද (දී)

:       0       0

තිලක් Saturday, 05 January 2013 10:10 PM

දඩ ගහලා වැඩක් නැහැ , අල්ලලා දාන්න ඕනේ හිරේ (දී)

:       0       0

ලංකා Monday, 07 January 2013 03:58 PM

ඔය ඉතින් මොනවා තෙරිලාද (දී)

:       0       0

නීලා‍ Friday, 11 January 2013 06:57 AM

සුසිල් ගිහින් තියෙන්නේ අපුරු රටකටනේ. මම දන්නා රටවල සුද්දෝ නම් ටිෂූ කොළ වලින් පිහදාලා සෝදනවා. අපේ අය තමයි නිකම්ම සොදන්නේ. (නි)

:       0       0

ගාමිණී Saturday, 05 January 2013 01:14 PM

මම හිතන්නේ මෙයා කවුරු හරි අනුකරනය කරන්න ඇති කියලයි (ස)

:       0       0

ශාන් Monday, 07 January 2013 12:40 PM

ලංකාවේ කාලයක් ඇවිත් ඉඳලා ගිය කෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

ලලිත් Saturday, 05 January 2013 01:15 PM

මෙයා ඇමරිකාවේ සංචාරය කරන්න කලින් ලංකාවට ඇවිත් ගිහින් වගේ (ස)

:       0       0

ශ්‍රීනාන් Monday, 07 January 2013 04:03 PM

කවුද අනේ මේ (ස)

:       0       0

සිල්වා Saturday, 05 January 2013 10:52 PM

දමිත්,උදිත් ඔබලා නිවැරඳියි. නමුත් මේ තීරුවට ලියන සමහරුන් ගැන කණගාටුයි. සුද්දෙක් කරපු වැඩකට අපේ රට ආදර්ශයට ගත් අපේ උදවිය ඊට වඩා ලැජ්ජා විය යුතුයි. (නි)

:       0       0

සුදේශ් Saturday, 05 January 2013 01:13 PM

ඕක මොකද්ද ? (ස)

:       0       0

සදුන් Saturday, 05 January 2013 01:22 PM

කාටද ආඩම්බර (ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Saturday, 05 January 2013 01:33 PM

මතක නැති වීම ලෝකෙට පුරුදු කලේ අපි තමයි..!(නු)

:       0       0

තිලින Saturday, 05 January 2013 01:31 PM

මේ ඔක්කොටම මුකුත් මතක නෑ නේ . මේ මම මොකද්ද කිය කියා හිටියේ.. මටත් මතක නෑ (නු)

:       0       0

චානක Saturday, 05 January 2013 01:53 PM

අපේ රටේ පැත්තකින් තමයි ආදර්ශය අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

සචින්ත Monday, 07 January 2013 08:58 AM

ඉහළින් අදහස් දක්වා ඇති මහත්වරුන් විසින් පවසා ඇති දේ පහළින් අදහස් දක්වා ඇති මහත්වරුන්ට නොතේරී ඇති හැඩයි. (නි)

:       0       0

ලංකා Saturday, 05 January 2013 11:15 PM

කෑවා බිවුවහාම මිනිස්සු නොමිනිසුන් වෙනවා

:       0       0

සිල්වා Saturday, 05 January 2013 02:02 PM

2013 වසරට අපි ඔබට සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

නලින් Saturday, 05 January 2013 02:00 PM

අපෝ සුළු දෙයක්නේ සුළු දිය ‍නේ (ස)

:       0       0

සිල්වා Saturday, 05 January 2013 02:04 PM

පව් කොහොමද දැන් ලෝකෙට මුහුණ දෙන්නේ (දී)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 02:08 PM

දැන්නම් තවත් හොඳට ලෝකෙම ප්‍රසිද්ධ වේවි. (ස)

:       0       0

චමල් Saturday, 05 January 2013 02:13 PM

මේ න්‍යාය හදුන්වා දුන්නේ අපේ එක්කෙනෙක්ට පින් සිද්ධ වෙන්නනේ. (නි)

:       0       0

සංජිව Monday, 07 January 2013 04:45 PM

කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

ඉසාම් Saturday, 05 January 2013 02:16 PM

මේ මොකද ? (ස)

:       0       0

දිනේෂ් Saturday, 05 January 2013 02:15 PM

හොඳයිනේ. දැන් ඉතින් ලෝකෙම ප්‍රසිද්ධයිනේ (ස)

:       0       0

රත්නපාල Sunday, 06 January 2013 03:24 PM

මරුනේ... (නි)

:       0       0

සෙනෙරත් Saturday, 05 January 2013 02:43 PM

කැනඩාව මේකට හොඳ පියවරක් ගනීවි (ස)

:       0       0

ජගත් Saturday, 05 January 2013 02:43 PM

මෙයා අපේ අහවලාගේ යාලුවෙක්ද? (නි)

:       0       0

අචිනි Saturday, 05 January 2013 02:45 PM

සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි (ස)

:       0       0

කුරුවිට Saturday, 05 January 2013 03:00 PM

සුළුදිය ප්‍රශ්නයක් නේ......... (ස)

:       0       0

නාරද Tuesday, 08 January 2013 03:50 PM

බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා (දී)

:       0       0

දම්මි Saturday, 05 January 2013 03:34 PM

මේකනම් ලංකාවෙන් තමයි ඉගෙනගන්න ඇත්තෙ (ස)

:       0       0

හර්ෂ Sunday, 06 January 2013 03:01 AM

ලැජ්ජාවක් නැති බව නම් පේනවා (දී)

:       0       0

සනත් Saturday, 05 January 2013 03:45 PM

ලැජ්ජා නැති කෙනෙක්ගේ වැඩකදිත් ශ්‍රී ලංකාවටම දොස් කියන ජෝකර්ලා මීට වඩා ලැජ්ජා විය යුතුයි. (ස)

:       0       0

දමිත් Saturday, 05 January 2013 03:48 PM

කොහේ හරි යන ජරා වැඩකට තමන්ගේ රටේ නම ගාව ගන්න පුදුම ආසාවක්නේ අපේ මිනිස්සුන්ට තියෙන්නේ (ස)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 03:46 PM

අපේ රටේ මිනිස්සුන්ට කොච්චර පිරිහිලාද ? මො‍න එහෙකටද මේ නොමනා ක්‍රියාවට අපේ රටේ නම ගාවගන්නේ (ස)

:       0       0

දුමිදු Saturday, 05 January 2013 03:52 PM

අපිට තියෙන්නේ මෙවන් වැඩවලට අනුකම්පා කරන එක විතරයි (දී)

:       0       0

සෑම් Saturday, 05 January 2013 03:55 PM

දැන් පාරේ ගිහිල්ලා හමාරයි... (ස)

:       0       0

සුගත් Saturday, 05 January 2013 04:00 PM

විකාර

:       0       0

උදිත් Saturday, 05 January 2013 04:19 PM

අදහස් දක්වන මහත්වරුනි, වෙන රටවල අය කරන අවීනිත වැඩවලට ලංකාව හෝ ලංකාවේ මිනිස්සු පලි නෑ නේද ? (ස)

:       0       0

ධම්ම Saturday, 05 January 2013 04:32 PM

මත්පැන් මිනිහා නොමිනිහා කරයි! (නි)

:       0       0

ජීවක Saturday, 05 January 2013 04:36 PM

සයිබර් වලියක් නැතිව ගතියක් නැහැ නේද? (නි)

:       0       0

අජිත් Sunday, 06 January 2013 07:01 PM

මටත් ලජ්ජා හිතුනා (දී)

:       0       0

ප්‍රසාද් Saturday, 05 January 2013 05:28 PM

මොනවා කරන්නද අනුකම්පා කරනවා මිස (දී)

:       0       0

අමිල Sunday, 06 January 2013 07:20 AM

දඩුවම් කල යුතුමයි (දී)

:       0       0

ලාල් Saturday, 05 January 2013 06:21 PM

අහේතුව (දී)

:       0       0

විමුක්ති Saturday, 05 January 2013 06:21 PM

අනිවාර්යයෙන්ම ලංකාවට පය ගහපු කෙනෙක් ලංකාවේ අයට තමයි මතක නැති අසණීපය තියෙන්නේ. ලෝකෙටම අමතක වීම අසනීපය හඳුන්වාදුන්නේ ලංකාවනේ. මොකද මම කියාගෙන ගියේ. මටත් මතක නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 310 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 430 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 790 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 926 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 686 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 658 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39137 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site