IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වැලි ලොරි රාජ සන්තක කරන්න බෑ

පතල් හා ඛනිජ සම්පත් පනතේ යන්ත්‍රෝපකරණ (මැෂිනරි) හා උපකරණ (ඉක්විප්මන්ට්) යන යෙදුමට වාහන අයත් නොවන බව අභියාචනාධිකරණය  තීන්දු කළේය.

ඒ ඩබ්ලිව් ඒ සලාම් හා සුනිල් රාජපක්ෂ යන විනිසුරුවරුන්ගේ මෙම තීරණය නීති ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සිද්ධියක් බව නීති විශාරදයෝ කියති.

වැලි ප්‍රවාහනය කළ වාහන රාජ සන්තක කිරීමට එරෙහිව එම් සී නිෂාන්ත, පී එන් විජේපාල හා ඩබ්ලිව් ඉන්දික රුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ එම තීන්දුව ඉවත් කරන ලෙසයි.

පතල් හා ඛනිජ සම්පත් පනතේ දැක්වෙන ‘මැෂිනරි‘ හා ‘ඉක්විප්මන්ට්‘ ගණයට වාහන ඇතුළත් නොවන බව එම් සී මුනීර් හා චතුර ගල්හේන යන නීතීඥවරු තර්ක කළහ.

ඔවුන් කියා සිටියේ මහේස්ත්‍රාත් උසාවියෙන් තම වාහන රාජ සන්තක කළ බවයි. ඊට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල මහාධිකරණයෙන් නිශ්ප්‍රභ කළ බව ද ඔවුහු කීහ.

 

 



අදහස් (0)

වැලි ලොරි රාජ සන්තක කරන්න බෑ

පියුමි Thursday, 18 September 2014 11:11 AM

මෙහෙමත් නීතිය පෙරලන රටක්(දිල්)

:       0       0

මාලි Friday, 19 September 2014 04:16 AM

වැරදියට අර්ථකථන දීම අසාධාරණයි (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 18 September 2014 11:27 AM

බොහොම හොද තීරණයක්. දැන් ඉතින් අපිට හිතුමතේ වැලි අදින්න පුළුවන්. (ස)

:       0       0

විධුෂක Thursday, 18 September 2014 11:38 AM

පතල් හා ඛනිජ සම්පත් පනතේ යන්ත්‍රෝපකරණ සහ උපකරණ යටතේ වැලි ප්‍රවාහනයට අත්‍යවශ්‍යම වන ලොරි, ටිපර් ගැන උපලේඛනයක් යටතේ ඇතුලත් කර නොතිබුන නිසා දැන් වැලි ප්‍රවාහනය කරන්නන්ට ඉතින් රජම වූ මගුල් තමා. අයියෝ නීතිය! (අ)

:       0       0

රෝහණ Thursday, 18 September 2014 02:32 PM

ගිය සතියේ ඇඹිලිපිටියේදී මම මගේ ඇස් දෙකටම දැක්කා කරදරයක් නැතුව වැලි අදින හැටි (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 18 September 2014 02:36 PM

නීතියෙන් සහනයත්,ඉන්ධන සහනයත් ලැබුනත් වැලි වල මිල නම් අඩුකරන එකක් නැහැ ! (නි)

:       0       0

සත්‍යයා Thursday, 18 September 2014 03:27 PM

රටේ නීතිය ක්‍රියාත්මක නොවුණාට අර්ථකතන නම් අකුරටම ක්‍රියාත්මක වෙනවා. (නි)

:       0       0

ධම්ම Thursday, 18 September 2014 08:52 PM

අපේ නීතියේ හරියට හිල්. (නි)

:       0       0

සමිපත් Friday, 19 September 2014 08:00 AM

මේක හරිම සාධාරන තීන්දුවක්. (ස)

:       0       0

උපාලි Friday, 19 September 2014 01:35 AM

ඉතාම හොඳ තීන්දුවක්. නීතිය අර්ථ නිරූපනය විය යුත්තේ එහෙමයි. දැන් මේ සංස්ථාව අයත් අමාත්‍යංශයත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් එකතුවෙලා වහාම නීතියේ තිබුන මේ සිදුර වහන්න ක්‍රියාකළ යුතුයි. නැත්නම් මෙලහකටත් හෝ ගාලා වැලි කට්ටිය වැඩ ඇති. (නි)

:       0       0

රොකී Friday, 19 September 2014 01:37 AM

මේ කියන වාහන එන්ජිම නැතුව දුවන ඒවා වෙන්න ඇති! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 163 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 111 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 521 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1017 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1081 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site