IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


වෙලේ සුදාගේ කුඩු නඩුවේ දේශන ඇරැඹේ

වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර හෙරොයින් ග්‍රෑම් 7.5ක් විකිණීමට ළඟ තබා ගත්තැයි කියන නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අද (15) අවසන් විය.

 නඩුව ඔප්පුවී ඇති හෙයින් වෙලේසුදාට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුහර්ෂි හේරත් ගමගේ මහත්මිය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සාක්කි සම්පිණ්ඩන දේශනය පවත්වමින් ඉල්ලා සිටියාය.

වෙළේ සුදා වෙනුවෙන් පෙනී සිටි සුරංග බණ්ඩාර මහතා විත්තියේ දේශනය පවත්වමින් නඩුව මුල සිටම අවුලක්යැයි ද, සාධාරණ සැකයෙන් තොරව පැමිණිල්ල ඔප්පු කර නැති හෙයින් වෙළේසුදා නිදහස් කරන්නැයි ද ඉල්ලා සිටියේය.



අදහස් (0)

වෙලේ සුදාගේ කුඩු නඩුවේ දේශන ඇරැඹේ

ඉමේෂ් Wednesday, 16 September 2015 01:27 AM

එතකොට මෙයත් එක්ක ගනුදෙනු කළ අනිත් අය? (නි)

:       0       0

ටුආන් Tuesday, 15 September 2015 02:00 PM

දැන් මොකක්ද දන්නෙ නැහැ අවසාන තීන්දුව? (නි)

:       0       0

චාන්දක Tuesday, 15 September 2015 02:16 PM

කොහොමහරි අන්තිමට වෙලේ සුදා නිදහස් වෙනවා නම් මට ඒ ඇති (නි)

:       0       0

සම්පත් Wednesday, 16 September 2015 03:34 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (බ)

:       0       0

සිල්වා Tuesday, 15 September 2015 02:49 PM

මොහුට දැඩි දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

ජයන්ත Wednesday, 16 September 2015 03:47 AM

අනේ! මෙයා ගාව ග්‍රෑම් හතයිද තිබිලා තියෙන්නෙ? (නි)

:       0       0

නාත් Wednesday, 16 September 2015 04:25 AM

මෙයාව නිදහස් කරනවාද එතකොට? (නි)

:       0       0

ඩෝසන් Wednesday, 16 September 2015 12:11 AM

ග්‍රෑම් 7.5ක් ? එතකොට කිලෝ ගණන්, කන්ටේනර් ගණන් ගෙනාවා කියලා කලින් කිවුව කතා මොනවද? අපි මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

නජිත් Wednesday, 16 September 2015 12:42 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද
2024 නොවැම්බර් මස 13 770 0

එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි


බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි
2024 නොවැම්බර් මස 13 168 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු
2024 නොවැම්බර් මස 13 291 0

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ


සනත්ගේ බංගලාව බාරදෙයි
2024 නොවැම්බර් මස 13 793 0

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත


මෙරට නිල සංචිත ඉහළට
2024 නොවැම්බර් මස 12 1885 0

මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.


ගම්පහත් සූදානම්
2024 නොවැම්බර් මස 12 1307 0

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 171 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 512 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1592 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site