IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වෙලේ සුදාගේ නංගීත් කුඩු සමග අහුවෙයි

ගම්පළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගේ නැගණිය ඇතුළු තිදෙනෙක් මත්කුඩු ග්‍රෑම් 111 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

මෙම පිරිස අතර වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොළ විදානගේ දිලිනි නිල්මිණි, වී.පී.ධම්මිකා නොහොත් සිරිසර උයන කුඩු ධම්මිකා සහ ලියනගේ නිශාන්ත මධුසංක නැති තිදෙනා සිටින බව පොලිසිය පවසයි.

ලබන 26 වැනිදා තෙක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අවසර දුන්නේය.

welesuda-sister_20151021 welesuda-sister_20151021--2

(ජායාරූප හා විඩියෝ - ගයාන් අමරසේකර)



අදහස් (0)

වෙලේ සුදාගේ නංගීත් කුඩු සමග අහුවෙයි

ගෝඨාභය රත්නායක Wednesday, 21 October 2015 01:38 PM

අපි මෙයාට බෝල සුදා කියමු, එතකොට වෙලේ සුදා සමග බෝල සුදා දෙන්නම හිරේ සුදා (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 21 October 2015 01:45 PM

ලංකාවට කිලෝ 50 හේ සෙමෙන්ති කොට්ට ගොඩබානවා වගේ කිලෝ ගණනින් ගෙන්වපු ඒවා ගැනත් පරීක්ෂණ කරන්න. (නි)

:       0       0

චමල් Wednesday, 21 October 2015 01:44 PM

කුඩු කන්ටේනර් ගණන් ගෙන්වපු තෝරු මෝරුන්වත් අල්ලන්න (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 21 October 2015 01:47 PM

අයියෝ! ඒත් කණගාටුවක් නම් දැනුනේ නැහැ (නි)

:       0       0

ඉන්දික Wednesday, 21 October 2015 01:47 PM

මෙයාලා ගැන දිගටම පරීක්ෂණ කරන්න (නි)

:       0       0

රූපවතී Thursday, 22 October 2015 04:01 AM

කුඩුත් එක්කම සුදාගේ නංගි අල්ලාගෙන තියෙද්දී තවත් මොනව නීතියකින් ඔප්පු කරන්නද..? ඔප්පු කරන්න තියෙන්නේ..ලංකාවේ ඉන්නේ ..සේරම බිහිරෝ ..අන්ධයෝ කියල තමයි..? (බ)

:       0       0

නදීකා Friday, 23 October 2015 12:00 AM

දැන් ඊළඟට මොනවා වෙයිද? (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 22 October 2015 11:57 PM

මේක නම් අදහාගන්න බැරි පුවතක්. වෙලේ සුදා තම පවුලේ අයට පමණක් නොව තම හිතවතුන්ටද රජ සැප විඳීමට හැකිවන සේ ධනය උපයා ඇතුවා නොවේද? (නි)

:       0       0

චන්දිමාල් Wednesday, 21 October 2015 02:42 PM

සහෝදර සහෝදරියෝ ඔක්කොම හිරේ.(හේ)

:       0       0

මිනු Thursday, 22 October 2015 04:44 AM

පරපුර වනසන මුන්ටත් අනුකම්පාව දක්වන අය ඉන්න රටක් මේක (ම)

:       0       0

කමල් Wednesday, 21 October 2015 03:01 PM

කුඩු කාලා මුනෙත් ගාගෙන(රේ)

:       0       0

ගාමිනි Wednesday, 21 October 2015 03:14 PM

මෙයා අයියාට උන දෙයින් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. දැඩි දඬුවම් දිය යුුතුයිි .විනාශකාරී මිනිස්සු. රටම කනවා.(රේ)

:       0       0

සුමේධ Wednesday, 21 October 2015 03:20 PM

හිනාවේ හැටියටනම් හිරේ යනවා කියන එක ඒ අක්කිට ෆන් වගේ.(හේ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 22 October 2015 05:13 AM

මෙයාට හොඳම නම තමයි " කුඩු සුද්දී " කියල දමමු. මොනවා වුණත් තව ටික දවසකින් එළීයට ඇවිත් ඔය රැකියාවම කරයි. (ම)

:       0       0

ජයතිලක Wednesday, 21 October 2015 04:17 PM

බලාගෙන ගියාම මුළු පවුලම කුඩු පවුලක්. දෙයක් වුණාමවත් හැදෙන්නේ නැති මේ වගේ මිනිසුන්ව හදන්න තියා හිතන්නවත් බැහැ. සුදුසුම මරණ දඬුවම (බ)

:       0       0

ජගත් Wednesday, 21 October 2015 04:19 PM

වෙලේ සුද්දී කියන නමත් හොදයි (බ)

:       0       0

ටෙනිසන් Wednesday, 21 October 2015 04:20 PM

ඔයාල මොනවා කියනවද මන්ද. ලැජ්ජ බය ට හැදිච්ච ගැහැණු ළමයෙක් ,බලන්නකෝ මූණත් තහඩුව වහගන ලජ්ජාවෙන් ඇබරෙමින් යන ලස්සන. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 05:41 AM

වෙලේ සුදාගේ කුඩු ගබඩාවේ තව කොපමණ කුඩු ඇත්ද? එකනේ නංගිලාත් එළියට බැස්සේ. (ම)

:       0       0

දහම් Wednesday, 21 October 2015 04:51 PM

එයත් පෝරකයට (අ)

:       0       0

අරුන් Thursday, 22 October 2015 05:44 AM

මමනම් හිතුවේ වෙලේ සුදාවගේම නංගිත් ලස්සනට ඉංදී කියල,බලන කොට එහෙම නෑ නේ (ම)

:       0       0

මොහොමඩ් Friday, 23 October 2015 03:55 AM

තව ටික දවසකින් මෙය එළියට ඒවි අනික මෙයාට හිර ගෙදර හොද සැප ලැබෙනවා (ම)

:       0       0

රුපවතී Wednesday, 21 October 2015 05:48 PM

දැන් ඉතින් අපි මේ "සුදාගේ නංගි" මෙයාටත් කන්න දිදී ..නඩත්තුකරන්න එපැයි..ජීවිතකාලේම..හපොයි දෙවියනේ ..අපිට වෙච්චි දෙයක්..? හිරේට ගියාම මෙයාලට ඉස්තරම්ම සැප නි දෙන්නෙත් ගෙවන වාට්ටුවල නවත්වාගෙන අපේ ජේලර්මාමල..? ඉතින් කොහොමද අපි කුලී වැඩ කරලන මේ සැප මෙයාලට දෙන්න හම්බ වෙන්නේ නැහැ? අපිත් දැන් පොල්ම තමයි විකුනන්න ඕනේ . ..?(රේ)

:       0       0

සංචිත Wednesday, 21 October 2015 11:38 AM

පවුලම කුඩු බිස්නම් කරනවා වගේ.(හේ)

:       0       0

රොෂාන් Wednesday, 21 October 2015 11:42 AM

කුඩු කාලද මන්දා මේ තරම් මහත (බ)

:       0       0

සුනිමල් Wednesday, 21 October 2015 11:59 AM

අයියා වෙලේ සුදා වුණා වගේ මෙයාට නමක් නැද්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 October 2015 12:06 PM

අනුන්ට දෙන ගිණිවලටද කොහෙද මේ ස්ත්‍රියගේ ශරීරය පවා ඉදිමී විකෘති වෙලා වගේ මට පෙනෙන්නේ(රේ).

:       0       0

චන්දි Wednesday, 21 October 2015 12:05 PM

ඒක තමයි රොෂාන් මමත් මේ බැලුවේ (නි)

:       0       0

ටියුඩර් Wednesday, 21 October 2015 12:38 PM

උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

රහීම් Wednesday, 21 October 2015 12:38 PM

අයියා හිරගෙදරට ගිය එකේ ඉතින් නංගිත් ගියාම මොකද? සහෝදර සහෝදරියෝ කොහොමත් එක හැඟීමෙන්නේ වැඩ කරන්නේ (නි)

:       0       0

සිල්වි Wednesday, 21 October 2015 12:56 PM

වෙලේ සුදා වගේම නංගිත් හිනාවෙලාමයි යන්නේ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 22 October 2015 01:53 AM

ඔබ සියලු දෙනාම මෙම කාන්තාවට එරෙහිව ප්‍රතිචාර දක්වනවා. නීතිය ඉදිරියේ ඔවුන් තවම වරදකරුවන් වී නැහැ. ඔවුන්ටත් දූ දරුවන් ඉන්නවා.අපේ රටේ අය වැටුන කෙනාට පයින් ගසන්න හරිම දක්ෂයෝ. (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 21 October 2015 12:55 PM

අපි නංගිට දැන් මොකක්ද කියන නම? (නි)

:       0       0

සරණපාල Wednesday, 21 October 2015 01:08 PM

කරුණාරත්න අපි යායේ බතලි කියමු? (බ)

:       0       0

ටියුඩර් Thursday, 22 October 2015 04:51 PM

වෙලේ සුදාට දුන් දඬුවමද නංගීටත් දෙන්නේ? අපි බලමුකෝ... (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 22 October 2015 04:51 PM

හාල්මැස්සන් මෙන් ග්‍රෑම් ගණන් කුඩු තබාගත් අය ගැන විස්තර මෙන්ම රේගුවෙන් සහ නාවික හමුදාවෙන් කිලෝගණන් කුඩු අල්ලා පොලිසියට ඉදිරිපත් කළ අය ගැනත් විස්තර ප්‍රසිද්ධ කරන්න අපිට දැනගන්න. තවද මෙසේ අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය වහාම විනාශ කිරීමට නීති සම්පාද කළයුතුය (නි)

:       0       0

රුවන් Wednesday, 21 October 2015 01:09 PM

වෙලේ නගා..(බ)

:       0       0

සමාධි Wednesday, 21 October 2015 01:19 PM

ඒක තමයි සිල්වි. එයාලට කිසිම ගානක් නැහැ (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 22 October 2015 03:08 AM

අනේ පව්! අහිංසක පවුලක්..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 948 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 271 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 859 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 400 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 369 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 415 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14637 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site