හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගත්තැයි වෙලේ සුදාට එරෙහි නඩුව අද (24) විභාග කළ එම්.වී.ටී.එස්. මොරායස් කොළඹ මහාධිකරණ විනිසුරු නඩු විභාගය නොවැම්බර් 23 වැනිදාට කල් තැබීය.
නඩුව විභාග කරන විනිසුරු මනිලාල්ල වෛද්‍යතිලක මහතා අද නොපැමිණීම හේතුවෙන් නඩුව විභාග කළ විනිසුරු මොරායස් මහතා එම නියෝගය ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වෙලේ සුදාගේ නඩුවක් කල් යයි
ශ්‍රීලාල් Wednesday, 24 August 2016 12:00 PM
කිලෝ හත් අටසීය අල්ලනවා කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ සොච්චමට මැරෙන්න හදනවා. නමකින් ගෙන්වාපු අයවත් අල්ලගන්න බැහැනේ. (ර)
රොමේෂ් Wednesday, 24 August 2016 09:07 AM
කුඩු කන්ටේනර් ගණන් ගෙනාව කියන එකාට විරුද්ධව ග්‍රෑම් 6.7 ට විතරක් චෝදනා එල්ල කෙරුවම නඩු අහන්නේ මොනවටද කියල හිතෙනවා. (ම)