IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වෙලේ සුදාගේ නඩුව කල් යයි

ගම්පළ විදානගේ සමන්ත නෙහොත් වෙලේ සුදාට එරෙහි මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර තිබූ නඩුව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලූ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා තෙන්නකෝන් මහත්මිය නඩුව ලබන ජූනි 30 වැනිදාට කල් තැබුවාය.

එදිනට විත්ති පාර්ශවයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර දුන්නාය. සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන එනු ලැබිණි.

RDS_9912 RDS_9915 RDS_9916

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

වෙලේ සුදාගේ නඩුව කල් යයි

කුමාර Friday, 29 May 2015 02:15 AM

දුමින්ද ..ඔය හරි...අපිට තියෙන්නේ ප්‍රර්ථනා කරන්න, හෙට සාක්‌කිවල පරස්‌පරතාව හේතුවෙන් චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත් බැවින් වෙලේ සුදා නිදොස් කොට නිදහස් වේවි..නමුත් යාපනේ හරියටම තීරණය වේවි...මුන්ගේ හදවත කතා කරලා වින්දවනකන් නිහඬ වෙන්න වෙනවා අපිට. නුමුත් වැරද්දක් වෙලා කියල අපිට දැනෙන නිසා ..(ම)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 29 May 2015 02:48 AM

මුදල් විශුධිකරනව කියන්නේ ෆුල් සුද්දෙ දානවා කියන එකද ?අපේ අයියල ගිය තැන සුද්දෙමනේ දාන්නේ !! (ම)

:       0       0

දෙසාකන් Thursday, 28 May 2015 10:50 AM

වෙලේ සුදා ඡන්දෙදි පාර්ශව දෙකටම ඇත දිග හැර වියදම් කළා කියන එකය් ආරංචි. යහපාලන නීතිය හැමෝටම එකද කියන එක ජනතාවට බලා ගන්න හොඳ අවස්ථාවක් මේක. (ම)

:       0       0

ටෙන්සිල් Thursday, 28 May 2015 11:08 AM

තව අවරුදු 20 විතර ඇදගෙන යයි වගේ.(හේ)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 05:35 AM

කොටකෙතන වගේ වෙයි කියලා මටත් හිතෙනවා.(හේ)

:       0       0

දුමින්ද Thursday, 28 May 2015 01:38 PM

කොටකෙතනේ නඩුවට වුන ඉරණමට ලක් නොවේවා (බ)

:       0       0

සුනිල් Thursday, 28 May 2015 02:24 PM

කොටකෙතනක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 8 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 16 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 173 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 572 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2908 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1508 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37527 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24720 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site