IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වෙලේ සුදාගේ නඩුව ගැන තීරණයක් ඉල්ලයි

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහි නඩුව දිගටම පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදාට අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (16) නියෝග කළේය.

වෙලේ සුදාගේ තොරතුරු ඇතුළත් ගල්කිස්ස පොලිසියේ තිබූ තොරතුරු පොත නැතිවීම හේතුවෙන් මෙම නඩුව දිගටම පවත්වාගෙන යනවාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගීම හේතුවෙන් අධිකරණය මේ බව දන්වා ඇත. 2000 වසරේ මැයි මාසයේදී හෙරොයින් ග්රෑම් 6.07 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට මෙම නඩුව පවරා ඇත.

 

 



අදහස් (0)

වෙලේ සුදාගේ නඩුව ගැන තීරණයක් ඉල්ලයි

රසල් හේමන්ත Thursday, 16 July 2015 07:38 AM

අනේ මගේ දෙවියනේ මොකක්ද මේ උනේ ? ජනාදිපතිතුමා ජාඇලදි මොකක්ද කිව්වේ? දැන් මොකක්ද මේ වෙන්නේ මටනමි හිතා ගන්න බැහැ අපි මෙි මොන රටකද ඉන්නේ කියලා (නදී)

:       0       0

ඉන්දික Thursday, 16 July 2015 07:38 AM

චමල්, ඇයි සන්ධානෙන්, නිදහස් කරන්නේ ? යහපාලනයනේ. ඉතින් යහපාලන ජාතික ලැයිස්තුවට දා ගතහැකියි නේද ? (නදී)

:       0       0

ශානක Thursday, 16 July 2015 01:42 PM

මේක ඒ නඩුව නොවේ ,,,වෙලේ සුදාට නඩු කියක් තියෙනවද ,,මෙය ඉන් එකක් පමණි ,කට්ටියම පටලවා ගෙන වගේ ,,හදිසි නොවී හොයල බලා අදහස් දක්වන්න (ස)

:       0       0

චරිත Thursday, 16 July 2015 07:41 AM

මෙතන කතාව තේරුම් අරන් හිටියොත් හොඳයි නේද ? මේ කියන්නේ 2000 දාපු නඩුවක් ගැන. මෙයාව අල්ලපු නිසා අයින් කරලා තිබුනා. (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 07:41 AM

අර කුඩු කන්ටේනර්වල තිබුනේ ග්‍රෑම් හයද ? (නදී)

:       0       0

ඉන්දික Thursday, 16 July 2015 07:46 AM

සුනිල් බබා! යහපලනයේදී හදිස්සියේම ඒ වගේ දේවල් වෙනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 16 July 2015 07:51 AM

නීතියක් රීතියක් නැති ලංකාවේ මොනවද කරන්න බැරි?(ම)

:       0       0

නිමල් ලලිතා Friday, 17 July 2015 02:39 AM

මෙම ලිපි ගොනු ගැන වගකිව යුත්තේ එම ලිපි ගොනු තබා තිබු ස්ථානය භාරව සිටි මහම ලොක්කා. ඔහුට හරියට මොලයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ආලවක Thursday, 16 July 2015 07:56 AM

වෙලේ සුදා, ගල් සුදා, බැන්කු සුදා ඔක්කොම පයිල් වැනිෂ්...වල් පාලනයට ජයවේවා !(නදී)

:       0       0

අශාන් Thursday, 16 July 2015 07:57 AM

මෙයා අංක එකේ කුඩු ජාවාරම් කාරයෙක් නේද. ඇයි ඒ දේවල් ගැන නඩු නැත්තේ? මෙච්චර අපරාද කාරයෙකුට ග්‍රෑරෑම් 6 නඩුදාල තියෙන්නේ. හිනා යනවා ලංකාවේ වැඩ ගැන. (නදී)

:       0       0

සන්ධ්‍යා Thursday, 16 July 2015 07:58 AM

එතකොට ඔය නඩුව ගැන මොකුත්ම දන්නේ නැතිද ? බොහොම හොඳයි නීතිය පොතටම කරනවා ඔලුවේ කිසිම දෙයක් නැහැ. (නදී)

:       0       0

රූපවතී Thursday, 16 July 2015 08:37 AM

මහජන මුදල් නේද වියදම් කලේ හරියට ගෙදරින් ගෙනල්ලා වගේ ..? ඔය මිනිහව කාබුල්වලින් පාකිස්ථානෙට අරගෙන ගුවනින් ලංකාවට ගෙන්නන්න මුදල් වියදම් කළා නේද? ඇයි මේ උම්බෑවාවට ඇප දෙන්නේ ? එයාගෙන් වැය උණු සේරම මුදල් අය කරගන්නවා කියල කැමතිනම් මෙයාව නිදහස් කරන්න කියන්න. කළුකෝට්කාරයින්ට කෝටි ගානක් ගෙවල ඇති මෙලහට නිලියක් මාර්ගයෙන්. ඒ කයි දැන් නඩු පොත් බුතයෝ ගෙනිහින් තියෙන්නේ ? අපි නොදන්නා කළු කෝට්. (නදී)

:       0       0

රූපවතී Thursday, 16 July 2015 05:49 AM

කොයි මේ සත්‍යපාල ..? නඩුවට මොකද කරන්නේ කියල දැනගන්න ඕනේ මට ..? නිදහස් කරලා දානවනේ ..?සත්‍යපාලලගේ ඔළුගෙඩි පොල් ගෙඩිවගේ ඇස්ගෙඩි කවදා අැරේවිද ..? නීතියක් නැති එකම රට තමා ..ඉන්දියන් සාගරයේ බැබලෙන අපේ අමුතුඇටේ..?මගේ රට ගැන හදවතින්ම දුක්වෙනවා ..දේශපාලකයොයි ..නීතිය අතේ තියාගන ඉන්න අයයි සේරම එකයි. අපේ රට කෑව..? (ස)

:       0       0

විදුර Thursday, 16 July 2015 05:51 AM

නඩු දල තියෙන්නේ කුඩු ගෙනාවට නෙමෙයිනෙ. පකිස්තනෙට වෙලා සිල් රකින කොට දේශපාලන පලි ගනීමටනේ ගෙනල්ල නඩු දැම්මේ. නඩුව අයින් කරලා අනිත් දේශපාලන පලිගැනීමට ලක් උන අය ඉල්ලන පවුල් දේශපාලන පක්ෂයෙන් පාර්ලිමේන්තු යවන්න. (ස)

:       0       0

සේන Thursday, 16 July 2015 06:23 AM

ඔයවගේ වැදගත් පොතක් බාරව හිටපු කෙනෙක් නැද්ද ? අනික තොරතුරුනේ නැතිවුනේ සාක්ෂිත් නැතිවුනාද? (නදී)

:       0       0

සාගර Thursday, 16 July 2015 06:24 AM

දැන් එතකොට වෙලේ සුදා සියඹලා ගෙනල්ලම නැහැ? මෙච්චර දඟලලා තියෙන්නේ ග්‍රෑම් 6 කටද? ඡන්දෙට කලින් එලියට දාන්න ඕනෑම නැහැ නේද? මේක පුදුම ලෝකයක්? (නදී)

:       0       0

රූබට් Thursday, 16 July 2015 06:29 AM

මෙච්චර සද්ද කරලා නඩුව දාලා තියෙන්නේ හෙරොයින් ග්රෑම් 6 ක් ළඟ තියා ගත්ත කියලද? එකත් 2000 දී, 2005න් පස්සේ නෙවෙයි? කතා කරපු විදිහට මම හිතුවේ මිනිහ ළඟ හෙරොයින් කිලෝ ග්රෑම් 200 ක් තිබ්බා කියලා. (නදී)

:       0       0

සැමී Thursday, 16 July 2015 06:31 AM

නියම යහපාලනයක් නේද ? (නදී)

:       0       0

චමල් Thursday, 16 July 2015 06:32 AM

නඩුව අයින් කරලා නාමයෝජනා දෙමු සන්දානෙන් (නදී)

:       0       0

ගජබා Thursday, 16 July 2015 09:35 AM

ඔබගේ වටිනා චන්දය දීමට සුදුස්සෙකු ලැබී තිබේ. ජයවේවා. (ස)

:       0       0

ද සිල්වා Thursday, 16 July 2015 09:38 AM

පකිස්ථානේ හැංගිලා හිටපු මෙයා නිදොස්කොට නිදහස් කරන්නද මේ ලංකාවට ගෙනත් තිබෙන්නේ? (ස)

:       0       0

නිමල්ක Thursday, 16 July 2015 08:53 PM

ළමයිනේ,ලංකාව නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි (නි)

:       0       0

බන්දුල Thursday, 16 July 2015 12:50 PM

එතකොට අර ගියර් බොක්ස් නැති ට්‍රැක්ටර් වල කුඩු ගෙනාවා කියපු කතාව මොකක්ද? (නි)

:       0       0

ලලිත් Thursday, 16 July 2015 09:53 AM

ඔය සමහර අය මඩ ගහන මහින්දගේ ආණ්ඩුව තිබුන්නා නම් මෙය ඡන්දෙ ඉල්ලනවා නොමේ, අර කුඩු පෙන්නන ගිහින් බෝම්බයක් විසි කරපු අයගොඩට ගිහින් සැහෙන කාලයක්. (අ)

:       0       0

සුනිල් Thursday, 16 July 2015 07:27 AM

දැන් අර පොලිසියේ පොත නැති උනෙත් යහපාලනෙන්ද? (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 16 July 2015 07:34 AM

මෙයා චන්දෙ ඉල්ලුවොත් ඉහලින්ම දිනන බව මටනම් ඒකාන්තයි. මොකෝ අද රටේ වැඩිහරියක් ඉන්නේ මෙයාල නිසා වැනසුන පරපුරණේ. ඉතින් නොමිලේ කුඩු පැකට් එකක් දෙනවා කියල ඡන්දෙ ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ඔය ඔක්කොම ඡන්දෙ දෙයි මෙයාට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 616 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4120 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2542 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1318 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1436 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27688 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site