IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වවන්නොත් දිනති : කන්නෝත් දිනති

දිවයින පුරා පසුගිය දිනවල විශාල වශයෙන් ඉහලගිය එළවළු මිල පහළ දැමීමට යාපනයේ ගොවීන්ට හැකිවිණි .එම ගොවි ගම්මාන සොයා අප ගියමු .යාපනය දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයකම මෙන් මෙවර සාර්ථක එළවළු වගාවක් පවතින අතර අස්වැන්නද  ලැබී තිබේ .

යාපනයේ කැරට් ,බිට් ,කරවිල .,මැකරල් ,ගෝවා .අර්තාපල් ,අමුමිරිස් ආදී එළවළු වර්ග රැසක් වගාකර ඇත. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ සෑම එළවළුවක්ම කිලෝවක් රු 300 කට එහා මිලකට අලෙවි විය. යාපනයේ එළවළු දඹුල්ලට ලැබීමත් සමග කිලෝවක මිල රු 70 -100 දක්වා පහත වැටිණි. යාපනයේ ගොවින්  කියාසිටියේ දැනට පවතින මිල ප්‍රමාණවත් බවය .

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික  දඹුල්ල මහනගර සබාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා යාපනයට ගොස් ගොවින් හමුවී ඉදිරියටද අස්වනු දඹුල්ල වෙළඳපොළට හා රටේ අනෙකුත් ප්‍රදේශ වලට ගෙන්වා ගැනීමට යයි.

DSC08601 DSC08631 DSC08666 DSC08681 DSC08698 DSC08711 DSC08714

 



අදහස් (0)

වවන්නොත් දිනති : කන්නෝත් දිනති

බංඩාර Wednesday, 04 February 2015 04:24 AM

වාසනාවන් (නදී)

:       0       0

යොහාන්‍ Saturday, 07 February 2015 01:34 AM

දකිනකොටත් ආසයි (නි)

:       0       0

ධර්මසිරි Saturday, 07 February 2015 01:49 AM

සොයුර, ඔබේ දිරියට අපෙන් සවිය! (නි)

:       0       0

නිලක්ෂි Thursday, 19 February 2015 10:03 AM

ඔබේ දෑතට තව තවත් ආශීර්වාද ලැබේවා රට වැසියෝ පෝෂණය කරන්න!! (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 749 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 559 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 797 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 595 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 321 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site