තිස්සමහාරාමයේ කිරින්ද ඇඳගල රජයේ ඉඩමක අනවසරයෙන් කටු කම්බි ගැසීමට භටයන් 13 දෙනකු යෙදවීයැයි සැකපිට කතරගම සිවිල් ආරක්ෂක බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරී අජිත් කුමාර වේහැල්ල හා කඳවුර භාර නියාමක ඞී.ඒ. පේ‍්‍රමචන්ද්‍ර රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇප මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් සංජීව රම්‍ය කුමාර මහතා නියෝග කළේය. වගාව සඳහා මේ ඉඩම යොදා ගැනීමට කටු කම්බි ගැසීමට පියවර ගෙන ඇතත් ඒ සඳහා අවසර ගෙන නැති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වවන්න ගිහින් උසාවියෙන් නවතී
අමිල Sunday, 27 May 2012 05:01 PM
වවන්නෝ දිනන්නෝ.මේ විදියට වැවුවොත් උසාවි යන්නෝ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:44 PM
වවන්න කීවට රජයේ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගන්න කියලා නැහැ නෙවෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:45 PM
නිසාලි සෞම්‍යා, අපි වවමු රට නගමු වැඩ සටහන ඔයාට විහිළුවක් වුනේ කොහොමද?
සකල බුජන් Sunday, 27 May 2012 10:25 PM
ඕන් ඕකනේ අපි වවන්නේ නැත්තේ
පොතේ ගුරා Monday, 28 May 2012 07:34 AM
භටයින් 13ක් කියන්නේ නරක ගාණක්.ඒකයි වැඩේ අවුල් වෙලා තියෙන්නේ
නිසාලි සෞම්‍යා Monday, 28 May 2012 09:23 AM
වැව්වොත් උසාවි ......එතකොට ....අපි වවමු රට නගමු ..??????
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 10:37 AM
වවන එකත් ආවට ගියාට නෙවෙයි ක්‍රමේකට කරන්න ඕන.නැතිනම් මෙහෙම දේවල් වෙනවා