ශිවලෝගනාදන් වින්ද්‍යා (17) දැරිය සමූහ දූෂණයට ලක්කර මරා දැමීම සම්බන්ධ සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අද ඔවුනට මරණ දඬුවම ඉල්ලා වව්නියාව මුලතිව් හා කිලිනොච්චි නගරයන්හි කඩ සාප්පු වසා හර්තාලයක් පැවැත්වේ.
උතුරේ සිවිල් හා කාන්තා සංවිධාන මේ හර්තාලය කැඳවයි. වව්නියාවේ සිට අනුරාධපුරයට එන පෞද්ගලික බස් හැර ත්‍රී රෝද රියක්වත් ධාවනය නොවෙතියි වව්නියා ආරංචි කියයි. පාසල් හා රජයේ කාර්යාල වසා නැති නමුත් පාසල් දරුවන්ගේ පැමිණීම පහත වැටී ඇත. යාපනය නගරයේ ද ආරක්ෂාව තරකැර ඇත. මන්නාරම කඩ සාප්පු වසන ලෙස ද සිවිල් සංවිධාන ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වව්නියාව, කිලිනොච්චි, මුලතිව් හර්තාල්
රන්ජිත් Thursday, 21 May 2015 08:37 AM
මේ පාප ක්‍රියාව කරපු 10 දෙනාටම මරණ දඬුවම නියම කරලා මේකෙන්ම නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න. (ර)