වවුනියාව කුඩාකච්චිකුඩුයේ නිධන් හෑරීමේ සිද්ධියකට අනුබල දුන්නැයි කියන වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන නොවැම්බර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා අද (23) නියෝග කළේය.
නඩුවේ සාක්කි විභාගය සඳහා පුද්ගලයින් 5 දෙනකු අද කැඳවා තිබුණද ඉන් දෙදෙනකු නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය නොවැම්බර් 6 වැනිදාට කල් තැබිණි.
(ජායාරූප - සිතුම් චතුරංග)
(ජායාරූප හා විඩියෝ - රොමේෂ් මධුසංක)
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
අනුර කුමාර දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 32295 ක් ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වවුනියාව හිටපු ඩීඅයිජී යළි රිමාන්ඩ්
ගුණදාස Friday, 23 October 2015 07:03 AM
එතකොට අර හොර පාස්පෝට් හදපු සහ පිටරට යන්න හදපු මන්ත්‍රීතුමාට මොකද වෙන්නේ? (නි)
ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 08:25 AM
නිධන් රකින සුදු නාගයින් බෙනවලින් එළිමහනට එන්නේ නැත්ද? හද රිදුම් දෙන සෝබර දසුනක්." තණ්හාය ජායති සෝකෝ "(ම)
තරංග Friday, 23 October 2015 09:35 AM
මොකද අනේ අහිසකයෝ හිරේ දාලා තියෙන්නේ. (හේ)
දුමින්ද Friday, 23 October 2015 09:36 AM
සසුනට පූජා කල දේ සොරකම නිරයට මග වේ (රේ)
සුපුන් Friday, 23 October 2015 06:22 AM
අපරාදෙනේ තමන්ගේ නම සහ ගෞරවය. දුරදිග නොබලා වැඩි තණ්හායට ගිහින් අන්තිමේදී වෙච්ච දේ? (නි)