IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වේවැල්දූව හෝටලයට ඇමතිගෙන් වේවැල් පහර

කැලණිය වේවැල්දූව කාමර කුලියට දෙන හෝටලයට අද (17) පැමිණි මර්වින් සිල්වා මහතා එය වසා දමන්නැයි හිමිකරුට දැන්වීය.

ඇමති එනතුරු ප්‍රදේශවාසිහූ වේවැල්දූව ඤාණවිමලරාමයට රැස්ව සිටියහ.

මේ හෝටලය තිබෙන්නේ නිවාස සංකීර්ණයක් අසලයි.

ඇමති මෙසේද කීවේය,

‘‘පිඩාකාරී අන්දමින් විවිධ දේ සිදුවෙන බව ප්‍රදේශවාසින් කියනවා. අධිකරණයටත් ගමේ අය ගිහින් තිබෙනවා. ඒ නිසා අදම හේ හෝටලයේ කාමර විකිණිම නවතා දමන්න ඕනෑ. මම මේ හෝටලයෙන් කලා බීලා නෑ. සල්ලි අරන් නෑ. වෙනත් වැඩි ප්‍රයෝජන අරන් නෑ. ඒ නිසා මට බියක් නැතිව කතා කරන්න පුළුවන්‘‘.

 



අදහස් (0)

වේවැල්දූව හෝටලයට ඇමතිගෙන් වේවැල් පහර

සමන්ති Tuesday, 18 November 2014 12:03 AM

එතකොට කැලණිය ප්‍රදේශයේ කාමර කුලියට දෙන්නේ මේ හෝටලයේ පමණද? හෝටල් නොවන කාමර කුලියට දෙන තවත් තැන් නැද්ද? (නි)

:       0       0

දොන් Tuesday, 18 November 2014 12:36 AM

අනේ! කොළඹ තියෙන තරු පහේ හෝටල් වල කෙරෙන්නෙත් ඔයටිකම තමයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව තමන්ට හිතෙන දේ කරන එක වැරදියි. මේ රටේ නීතියක් තිබෙනවා (නි)

:       0       0

රොකී Tuesday, 18 November 2014 01:36 AM

මේ වගේ වැඩ කරන්න ඇති අයිතිය මොකක්ද? මෙයද රටේ නීතිය? (නි)

:       0       0

මහී Monday, 17 November 2014 02:24 PM

එයාගේ හෝටලයත් වහන්න කියන්න (අ)

:       0       0

රොඩ්නි Monday, 17 November 2014 02:54 PM

අනිත් හොටල් වලින් සල්ලි අරන් තියනව, නිකන් කාල බිලා තියනව කියන එකනෙ කියන්නෙ.(අ)

:       0       0

ෂුනී Monday, 17 November 2014 02:58 PM

හොටෙල් එක වහන එක අසාදරන් වැඩක්.යන අය නවත්වන්න. (අ)

:       0       0

විරාජ් Tuesday, 18 November 2014 02:29 AM

ඒ වුණාට මම නම් කියන්නේ මෙහෙම තමයි වැඩකරන්න ඕනෑ (නි)

:       0       0

අනුර Tuesday, 18 November 2014 02:31 AM

මේකේ අදහස් දැක්වූ උදවිය අහළ පහළ තමන්ගේ පවුල් සමඟ පදිංචිව හිටියා නම් පළකරන්නේ වෙනත් අදහසක් (නි)

:       0       0

අජිත් ප්‍රනාන්දු Tuesday, 18 November 2014 03:21 AM

ඉස්සෙල්ලම කැළණියේ තියෙන ගණිකා මඩම් ටික වහන්න (නදී)

:       0       0

උමේෂ් Tuesday, 18 November 2014 03:30 AM

එල කොල්ලෙක් නේ අපේ ඇමති තුමා. (නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 17 November 2014 05:02 PM

ලංකාවේ නීතිය තිබෙන තැන දැනගන්නට තවත් උදාහරණයක් (නි)

:       0       0

චන්ද්‍රා Monday, 17 November 2014 05:36 PM

මේවා වැඩිදියුණු වෙලා එනතෙක්ම දන්නෙ නැද්ද? (නි)

:       0       0

ටානියා Tuesday, 18 November 2014 05:56 PM

ඔය හෝටලයෙන් එතුමා වෙනත් වාසි ප්‍රයෝජන නොගෙන සිටි නිසා නොබියව කතාකිරීමේ හැකියාව එතුමාට තිබුණා. ඒකට අද කාලේ අනෙක් අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

විතාරණ Monday, 17 November 2014 06:30 PM

ඔබ නම් නියම නායකයෙක්. ජය වේවා! (නි)

:       0       0

අමාර Tuesday, 18 November 2014 04:58 AM

මොකක්ද මේ නීතිය? (නි)

:       0       0

සංජය Tuesday, 18 November 2014 05:01 AM

ඕනෑම වැඩක් කළයුතු පිළිවෙලක් තියෙනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 18 November 2014 05:08 AM

පුතා යන නයිට් ක්ලබ් ටිකත් ඔහොමම වැහුවා නම් ගොඩ නේද ? (නදී)

:       0       0

යසපාල Monday, 17 November 2014 07:01 PM

ඔබයි අපේ ශක්තිය! (නි)

:       0       0

චානක Monday, 17 November 2014 07:50 PM

රටේ නීතිය දේශපාලනීකරණය වෙලා. බලය යොදා කරන වැඩ මේවා. (නි)

:       0       0

චානක Monday, 17 November 2014 08:00 PM

හෝටලයට වඩා දරුණු වසංගතයක් තමයි මත්පෙති ගෙන්වන ජාවාරම. එයත් මෙලෙසම නවත්වන්න පුලුවන් නම් කොච්චර හොඳද? (නි)

:       0       0

අසංක Monday, 17 November 2014 08:56 PM

මර්වින් නම් හැබෑම වීරයෙක්! (නි)

:       0       0

දිලුක් ගුණතිලක Monday, 17 November 2014 11:31 AM

ඔන්න ලොක්කා පැන්නා !!! උපකාර ,ජරාව ,ගත්ත තැන් තියෙනවා එහෙනම් (අ)

:       0       0

වසන්ත Monday, 17 November 2014 11:37 AM

රටේ නීතියක් නැද්ද මෙයාලට හිතුනා වෙලාවට වහන්න බලය දුන්නේ කව්ද? (අ)

:       0       0

හුසේන් Tuesday, 18 November 2014 05:54 AM

පුතත් ඇතුළේ ඉන්න එකේ තාත්තාටත් යන්න හිතිලා වගේ (නි)

:       0       0

ජයවීර Monday, 17 November 2014 11:45 AM

ඒ කියන්නේ එහෙම සල්ලි සහ වෙනත් දේවල් ගත්ත තැනුත් තියෙනවා කියන එක නේද, ඇමති තුමා ? (අ)

:       0       0

ධම්ම Monday, 17 November 2014 11:46 AM

මට හිතා ගන්න බැහැ මොකක්ද මේ නීතිය කියලා. පක්ෂ සංවිධායකයෙකුට, ඇමතිවරයෙකුට පුලුවන්ද හෝටලයක් වහන්න අණ දෙන්න. (අ)

:       0       0

ධම්මික Monday, 17 November 2014 11:46 AM

පුදුම නීති ලංකාවේ තියෙන්නේ. (අ)

:       0       0

පෙරේරා Monday, 17 November 2014 09:58 PM

නීතියේ නව නැම්මක්! (නි)

:       0       0

සේන Monday, 17 November 2014 10:05 PM

මේ රටේ නීතියක් තියෙනවාද කියන ප්‍රශ්නය විදේශ රටවල සිටින අය අහන්න ඉඩ තිබෙනවා නේද? (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 17 November 2014 10:45 PM

ඇමතිතුමා කටවරද්දා ගත්තේ එහෙම නැහැ නේද? (නි)

:       0       0

ගයාන් Monday, 17 November 2014 01:10 PM

නීතිය බල්ලාට ගිහින්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 37 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 355 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 841 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 301 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 759 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2138 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site