IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වැවිලි බෝග රට යවා ඩොලර් බිලියන 4 ක් හොයන්න යයි

විනීතා එම් ගමගේ

වැවිලි බෝග අපනයන කටයුතුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ආදායමක් බලාපොරොත්තු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.

තවත් දෙවසරක් යන විට ඇඟළුම් ආදායමට සමාන ආදායමක් වැවිලි අපනයනයෙන් ලබාගත  හැකි බවට අනාවැකි පළ කල හැකි යැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 

අපනයන බෝගවලින් මේ වසරේ වැඩිම ආදායම ලබා ඇත්තේ රබර් අපනයෙන් බව කී ඔහු පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 9ක් ද උපයා ඇති අතර, කුරුඳු වලින් ඩොලර් මිලියන 450 ක ආදායම් ඉලක්කයක් ඇතැයි ද කියා සිටියේය. 

තේ වගාව සඳහා ඩොලමයිට් නොමිලේ දීමට බලාපොරොත්තු වන බවත් සෑඹ නිවසකටම ලබලුන වසරේ පොල් පැල දෙකක්, ගෙවතු මිශ්‍ර වගාව සඳහා කුරුඳු ගම්මිරිස්, පුවක් වැනි පැල වර්ග ද ලබා දීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කලේය.



අදහස් (3)

වැවිලි බෝග රට යවා ඩොලර් බිලියන 4 ක් හොයන්න යයි

අප්පුහාමි Thursday, 02 December 2021 04:37 PM

දැනට කාලකට පෙර සිටම පොල් පැල බෙදීම කලා හරියට කලානම් මේවනවිට පොල් වලින් රටම ස්වස්වයංපෝෂිත වෙන්න ඕන . නමුත් කරන්නත් වාලෙ කලාට වැඩක් නැහැ .පාසැලේදීත් පොල් පැල බෙදුවා කවුද පසු විපරම් කලේ. නාස්තිය පමණි කුරුදු පැල බෙදුවත් එහෙම තමා හිටවන්න තැනක් තියෙන අයට පමණක් දෙන්න පුළුවන් නම් වැවෙන ප්‍රදේශවල අයට වල්ලා පැල (වල්ලපට්ට ) දෙන්න ඒ සදහා සුලු අපනයන දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වැඩ සටහනක් හදන්න වැවිලි කරුවන් ලියාපදිංචි කරන්න නැත්නම් හොරුන්ට වාසි වෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා කංසා වගාව ප්‍රවර්ධනය කරන්න එවිට රට ගොඩගන්න පුළුවන්

:       1       8

Lalith M Thursday, 02 December 2021 05:18 PM

පැල නොවේ පොහොර දෙන්න.

:       0       0

ජන හඩ Friday, 03 December 2021 11:08 AM

පොහොර නොමැතිව හෝටල් ක්ෂේත්‍රයටත් එළවළු නැතිව අපහසු එකේ මෙය බිත්තර රැකීමට පෙර පැටව් ගණිනවා වගේ වැඩක් නේද? පුදුම මොළ කාරයින් මෙහෙ ඉන්නේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 802 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1405 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 538 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1508 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 811 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3291 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site