IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වවුල් මස් කන්න ගිහින් 25000 ක් දඩ

මා වවුල් මස් කිලෝ දෙකක්  ඉව් බවට වරඳ පිළිගත් ගිලීමලේ එන් ජී අනුරජීවට  රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කළංසුරිය මහතා රුපියල් විසිපන්සහදක දඩ නියම කළේය.

වවුලා ආරක්ෂිත ක්ෂිරපායි සතෙකි.

 

 



අදහස් (0)

වවුල් මස් කන්න ගිහින් 25000 ක් දඩ

නුවන් Friday, 31 January 2014 08:29 AM

රටේ වෙන කන්න දෙයක් නැද්ද ? (ත)

:       0       0

ආරියසේන Friday, 31 January 2014 08:35 AM

පළවෙනි වතාවට දැනගන්න ලැබුනේ මිනිස්සු වවුල්මස් කනවා කියල. (ත)

:       0       0

සත්‍යයා Saturday, 01 February 2014 04:03 AM

මිනී මස් කන්න වුවත් සැහැසි වූ මිනිසුන් ඉන්න රටක වවුල් මස් නොවෙයි මිනිස්සු බලු මස් උනත් කාවි. (නදී)

:       0       0

ගමගේ Friday, 31 January 2014 09:24 AM

මමත් කවදාවත් අහල නෑ (අ)

:       0       0

සුනෙත් Friday, 31 January 2014 09:26 AM

දැන් ඉතින් වවුලුන්ටත් අපල කාලයක් තමා එන්නේ (අ)

:       0       0

සෑම් Friday, 31 January 2014 09:36 AM

මෙතන වරද වවුල් මස් උයපු එකද? වවුලන් මරපු එකද? (නදී)

:       0       0

ප්‍රියන්ත ජයරත්න Friday, 31 January 2014 09:38 AM

ආරියසේන ඔයා ජාතික නාලිකා බලලා, ජාතික පුවත්පත් බලලා අදිවේගී මාර්ග හැදෙන හැටි බලාගෙන ඉන්න. ඒ හොදටම ඇති. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 01 February 2014 06:54 AM

කෑගල්ල පැත්තේ ලොරි නවත්වන බත් කඩේක වවුල් මස් තියෙනවා. දන්නා අයට විතරයි දෙන්නේ. එතන හා මසුත් තියෙනවා.(නදී)

:       0       0

වසන්ත Saturday, 01 February 2014 11:34 AM

දඩ ගහන්න නොවෙයි මරණ දඩුවම දෙන්න වට්න්නේ (දී)

:       0       0

සිතුමි Saturday, 01 February 2014 11:34 AM

මිනිස්සු මෙහෙමත් තිරිසන් වැඩ කරනවාද (දී)

:       0       0

සදුනි බබා Saturday, 01 February 2014 11:35 AM

කාටත් කරදරයක් නැති අහිංසක සතා අනෙ පව් මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

ජයේ Friday, 31 January 2014 01:57 PM

දේශපාලුවන්ට වවුල් මස් කන්න උගන්නන්න. දඩේ ඉබේම අඩුවෙයි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 01 February 2014 04:52 PM

සඳුනි බබා...එතකොට ඉස්සා, දැල්ලා,කුකුලා, තෝරා මාළුවා කාටද කරදර කරන්නේ? (දී)

:       0       0

ශාන්ති Friday, 31 January 2014 06:03 PM

වවුල් මස් කෑමට ගන්නවාද මම ඇහුවෙත් අදයි (දිල්)

:       0       0

සුමංගල-ඇල්පිටිය Thursday, 30 January 2014 07:44 PM

කිලෝ දෙකක් හදන්න වවුලෝ කීයක් මරන්න ඇත්ද ?වවුලා වගේ එල්ලලා තියන්න වටින්නේ. (අ)

:       0       0

මනෝජ්-සාජා Thursday, 30 January 2014 10:19 PM

මා වවුලන් රෑපුරාම රංචු ගැස්සිලා ...මී ගස් යට මී වැහි වැහලා (අ)

:       0       0

සෙන්තිලාන් Thursday, 30 January 2014 10:54 PM

වවුල් මස් ඉතාමත් රසවත් කියලා මං අහලා තියෙනවා (දිල්)

:       0       0

ධම්ම Thursday, 30 January 2014 11:45 PM

කන්න දෙයක් හොයාගන්නම බැරි උනාද මස් වැද්දන්ට. (අ)

:       0       0

ගුණවර්ධන Friday, 31 January 2014 12:15 AM

මේයාව අල්ලා නීතියට ඉදිරිපත් කල නිලධාරීන්ටත් මහේස්ත්‍රාත් තුමාටත් මාගේ ප්‍රණාමය .(අ)

:       0       0

චමී Friday, 31 January 2014 04:26 AM

එතකොට අර කුඩු ගෙන්වන අය? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3110 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 3 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 31 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 164 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 203 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 208 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site