IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් තිදෙනෙක්

ලෝක විවාහක රූ රැජින තරගයට   සහභාගී  කරවීම සඳහා  ශ්‍රි  ලංකා   විවාහක රූ රැජින තේරිමේ  අවසන්  තරගය දා  ගලදාරි  හෝටලයේදී  පැවැත්විණි.

එහිදී  විවාහක රෑ රැජින  ලෙස නර්මදා යාපා අබේවර්ධන, හිමාලි  ගුණවර්ධන, ලක්මාල්  මලුදුගම තෝරා ගනු ලැබුහ. 2015 ලෝක විවාහක රූ රැජින මරීනා  ඇලෙක්ස්සිචික්  ඔවුනට  කිරුළු පැළැන්දුවාය. ඔවුන්  තිදෙනා  ලෝක විවාහක රූ රැජින තේරිමේ  ආසියාවේ  හා චීනයේ  පැවැත්වෙන  තරඟාවලි  තුනකට  යොමු  කිරිම අරමුණ වේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා  ජනමාධ්‍ය  ඇමැති  ගයන්ත කරුණාතිලක මහතා  ඔවුනට  සුබ පැතුහ.

නිරූපන ශිල්පිනියන් වන රොසෑන් ඩයස්  සහ වාසනා  දන්තනාරායන  මේ  උත්සවය සංවිධානය කළහ.

IMG_6132 IMG_6301 IMG_6323



අදහස් (0)

විවාහක රූ රැජින තරගයට ලංකාවෙන් තිදෙනෙක්

රොකී Thursday, 18 February 2016 01:41 AM

ඔය කියන තරඟයට 1952 වකවානුවේ ලංකාවේ තරඟකාරියක් ඉදිරිපත්වෙලා එයාට තැනක් ලැබුනා. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 18 February 2016 11:19 AM

[තෙෂාන් හිතුවා වගේම ලිං මැඩියෝ ටිකක් කොමේන්ට්ස් දාලා තියනවා, කොහෙද කූඩෑල්ලා මෙට්ටේ තියන්න බැනේ.] ඔයා එතකොට මැඩියෙක්ද? කූඩෑල්ලෙක්ද? (බ)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 18 February 2016 06:46 AM

ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ වගේ තරග පැවැත්වීමෙන් ලංකාවට ලොකු ජාත්‍යන්තර කීර්තියක් අත් වෙනවා කියලා. නමුත් විවාහක ගැහැණියකගේ ලස්සන නෙවෙයි ඇයගේ මාතෘත්වය තමයි අගය කරන්න ඕනේ. මෙකෙන් වෙන්නේ ලංකාවේ තව තවත් දික්කසාද ප්‍රතිශතය වැඩි වෙන එකයි. ඒ අතර අනියම් සබදතා වර්ධනය වීමයි පමණයි. බලන්න මෙහි ප්‍රතිවිපාක ඇත්තද බොරු කියලා හැමෝටම ටික කාලයක් යද්දී දැකගන්න පුලුවන් වේවි. (ර)

:       0       0

සොපි Thursday, 18 February 2016 02:13 AM

මෙයාලගේ මහත්වරුන්ට හරි ආඩම්බර ඇති නේද? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 18 February 2016 02:36 AM

මම පදිංචි වී සිටින මෙරටේ විවිධ වර්ගයේ රූ රැජින තරඟ තිබෙනවා. එකක් තමා ආච්චිලා අතරින් රූ රැජින තේරීම. ඇත්තම කියනවා නම් සමහර ආච්චිලා ලමිස්සියන්ට වඩා පෙනුම තියෙනවා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 February 2016 12:11 PM

අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 05:07 PM

හැට පැනපු අයටත් රූ රැජින තරඟයක් තිබ්බොත් කාටද ආඩම්බර. (රේ)

:       0       0

දිලිප් Thursday, 18 February 2016 03:53 AM

හොඳයි බලමුකෝ (නි)

:       0       0

චමින්ද Wednesday, 17 February 2016 06:50 PM

තරඟකාරියන් කී දෙනෙක් ඉදිරිපත්වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්රෙනීත Thursday, 18 February 2016 08:52 AM

මගේ සුබපැතුම් නර්මදා. මම ඔයාගේ රසිකාවියක්. (ර)

:       0       0

හර්ෂ Wednesday, 17 February 2016 07:38 PM

අනේ අප්පේ! මොනවා කියන්නද මන්දා? (නි)

:       0       0

තෙෂාන් Thursday, 18 February 2016 09:25 AM

හිතුවා වගේම ලිං මැඩියෝ ටිකක් කොමේන්ට්ස් දාලා තියනවා, කොහෙද කූඩෑල්ලා මෙට්ටේ තියන්න බැනේ. (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 18 February 2016 04:17 AM

මීට වැඩ ලස්සන අය ඉන්නවනේ...මේකප් නැතුව. (ම)

:       0       0

නන්දපාල Wednesday, 17 February 2016 11:05 PM

අනේ මෙහෙමත් නාඩගම්? දැන් දරුවන් බලාගන්නේ කවුද? (නි)

:       0       0

අකලංක Thursday, 18 February 2016 05:14 AM

කිසිම කෙනක් නොගැළපෙන බවයි මට සිතෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 897 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 410 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 269 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 816 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 709 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 319 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site