IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විවාහය/වයස ගැනත් පෙම්වතීට බොරු කියලා

රත්මලාන ගොළුමඩම නිවසකදී බිරිය හා දරු දෙදෙනා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඇඟළුම් කම්හල් විධායක විජේමුණි මධුරංග ද සිල්වා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රණාන්දු මහත්මිය විසින් යළිය රිමාන්ක් කරනු ලැබීය.

සැකකරුගේ පෙම්වතිය බව කියන රෙබෙකා ප්‍රනාන්දු (20)  ඇතුළු සිව් දෙනෙක් සාක්කි දුන්හ.

මධුර ඔහුගේ වයස 24ක් බව පැවසූවේයැයි ද, තමා ගැන ෆේස්බුක් වෙබ් අඩවියෙන් දැනගත් බවත්, තමාට ආදාරය කරන බව පැවසූ බවත් කීවාය.

ඔහු විවාහ වී සිටින බව හෙළි නොකළ බවත්, ගාලු මෝදරදී වරක් තමාට මුද්දක්, පබළු වළළු දෙක් දුන් බව ද කීවාය. හැම රාත්‍රියකම දුරකතනයෙන් කතා කළ බව ද කීවාය.

 



අදහස් (0)

විවාහය/වයස ගැනත් පෙම්වතීට බොරු කියලා

සෝමා Tuesday, 08 January 2013 04:43 AM

මෙයාට මාංචු දාලා නැත්තේ මොකද ? (ස)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 08 January 2013 01:19 PM

ලොකෙ සමාජය දියුණු වෙනකොට තරුණ තරුනියන්ගේ මෝලේ අඩුවෙනවා.. (නු)

:       0       0

මධූක Tuesday, 08 January 2013 06:14 AM

සොයා බැලීමකින් තොරව ගැහැණු ළමයි පිරිමින් සමග සම්බන්ධකම් ඇති කර ගන්නේ ඇයි (ස)

:       0       0

කාංචන Tuesday, 08 January 2013 06:30 AM

අරාබි නීතිය තමයි අපේ රටට ඕනෑ. (නි)

:       0       0

සෞම්‍යා Tuesday, 08 January 2013 05:21 PM

මේ වගේ අයට හොද දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

අනිල් Tuesday, 08 January 2013 07:41 AM

මෙයා බබෙක්ද ? දැන් මෙයා ‍බොරු කියන්නේ. පව් අර අහිංසක ගුරුවරියයි දරුවයි (ස)

:       0       0

සුජීව පද්මකුමාර Tuesday, 08 January 2013 01:27 PM

අද කාලෙ පිරිමි කෙනෙකුට ගෑනු දෙන්නෙක් විවාහ කරගන්න අවසර දුන්නොත් මේ ප්‍රශ්ණය තරමක් දුරට විසඳගන්න පුලුවන්. මේක ඉල්ලුම හා සැපයුම පිළිබඳ ගැටලුවක්. අද පුවත්පත් හා වෙබ් අඩවි වල පළවෙන මංගල දැන්වීම් ගණනය කළොත් තත්වය පැහැදිලි කරගන්න එක අමාරු නැහැ. කවුරු කවුරුත් මමත්වයෙන් මිදිලා, ආදි ලංකාවෙ තිබුණු එකගෙයි කෑමේ විලෝමය දැන් කාලයට ගැළපෙන විදිහට යොදාගත්තොත් බහු භාර්යා කියන එක ද්විත්ව භාර්යා වලට සීමාවෙනවා. [ආත්මාරක්ෂාව සඳහා පසු සටහන..] බුදු අම්මෝ... මට නම් තවත් එපෝ..! (නි)

:       0       0

හිරූ Tuesday, 08 January 2013 08:26 AM

අනේ මෙයාට ගොඩක් ලැ‍ජ්ජයි ව‍ගේ (ස)

:       0       0

යොහාන් Wednesday, 09 January 2013 08:05 PM

මොනවා කරලා මදිද (දී)

:       0       0

සාගර Wednesday, 09 January 2013 08:09 PM

කල වැරැද්දට අවුරුදු 10කටවත් යවන්න ඕනේ (දී)

:       0       0

උදාර Wednesday, 09 January 2013 08:05 PM

අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

ජනක Wednesday, 09 January 2013 08:05 PM

කොහොමද කෙනෙක්ව විශ්වාස කරන්නේ (දී)

:       0       0

අමිල කටුනායක Tuesday, 08 January 2013 08:33 AM

නීතිය ප්‍රමාදයි. කාගෙන හරි දඩුවම් ලැබෙනවානම (ස)

:       0       0

භාසුර Wednesday, 09 January 2013 08:09 PM

මොනිස්සුන්ට වංචා කරනවා කියලා ඔහොමත් (දී)

:       0       0

යසිත Wednesday, 09 January 2013 08:09 PM

ඔන්න වැඩ (දී)

:       0       0

මහේෂ් Tuesday, 08 January 2013 08:47 AM

මෙයා තාමත් සැකපිටද ඉන්නෙ. මෙච්චර දේවල් අහුවෙලත් මොකක්ද දන්නේනෑ තාමත් තියන සැකේ. (ස)

:       0       0

ධම්ම Tuesday, 08 January 2013 08:55 AM

එල්ලුම්ගහට යන තුරු මේ විඳින දඩුවමත් මදී නෑ. (ස)

:       0       0

අතපත්තු ඉතාලි Tuesday, 08 January 2013 01:50 PM

කරන කලට පව් මිහිරිය මීසේ.. විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..? සහෝදර පාඨකයනි. සොබාදහමෙන් මෙයාට නිසි දඩුවම් ලැබේවි..!(නු)

:       0       0

සරත් Tuesday, 08 January 2013 09:03 AM

අපේ රටේ ගැහැණු ළමයි ‍ගොඩක් වෙලාවට සල්ලි සහ වාහන නිසා දුර නොබලන තත්වයකට පත් වෙලා (ස)

:       0       0

කුරුවිට Tuesday, 08 January 2013 09:01 AM

මෙයාට ලැ‍ජ්ජ ඇති ගොඩක්. (ස)

:       0       0

හර්ෂණ Tuesday, 08 January 2013 09:18 AM

මේ වගේ පාපතරයන් තමයි අරාබියේ පණ පිටින් පුචචන්නේ. එතකොට තමයි අනිත් අයත් හැදෙන්නේ (ස)

:       0       0

කිත්සිරි Tuesday, 08 January 2013 09:26 AM

facebook කියන්නේ දන්නා අය එක්ක අදහස් සහන පින්තූර හුවමාරු කරගන්න ඇයි හොඳයිකම් පවත්වන්න මාධ්‍යයක් මිසක් නොදන්නා අය එක්ක සම්බන්ධතා ඇතිකරගන්න නොවෙයි කියල ලංකාවේ ඉන්න ඔක්කොම හොඳින් දනුවත්කරන්න අවශ්‍යයි. (ස)

:       0       0

සමන් කුමාර Tuesday, 08 January 2013 09:31 AM

මෙයාලට ටික ටික දඩුවම් දෙන්න ඕන.. එහෙම කළොත් මේ වගේ අපරාද අඩුවෙනවා. මේ වගේ අයට කිසිම සමාවක් දෙන්න හොද නැහැ.!(නු)

:       0       0

වජිර Monday, 07 January 2013 07:45 PM

මෙහෙමත් මිනිස්සු ඉන්නවාද (දී)

:       0       0

ශාන් Tuesday, 08 January 2013 09:44 AM

මීටත් වඩා ලොකු ලොකු දේ කර අයත් තව නිදැල්ලේ ඉන්වනේ (ස)

:       0       0

රොෂාන් Monday, 07 January 2013 07:55 PM

දැන් ඉතින් අවුරුදු 10 ක් විතර සැප අරන් එන්න බැරියැ (ස)

:       0       0

සම්පත් Tuesday, 08 January 2013 02:07 PM

වැරැද්ද තියෙන්නේ ගෑනු මායම්වල....!!! දැන් බබා වෙන්න එනවා .!! (ස)

:       0       0

සම්පත් Tuesday, 08 January 2013 09:55 AM

මෙයා ඩෙනිම් ඇදලා ගේන්නේ මෙයාට ඇතුලෙ කිසිම දඩුවමක් නැහැ වගේ.. (නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 08 January 2013 09:58 AM

ජීවිත තුනක් බිලි කරලා තව ජීවිතයක් අදුරට දාලා තමන්ගේ ජීවිතයත් විනාශ කර ගත්ත අනුවනයෙක්.. ඔහුට මේ වගේ දඩුවමක් ප්‍රමාණවත්ද? (නු)

:       0       0

රම්‍යා Monday, 07 January 2013 08:25 PM

කල් දාන්නේ ඇයි. තීන්දුව දැන්ම දෙන්න (ස)

:       0       0

රම්‍යා Monday, 07 January 2013 08:33 PM

එතකොට මොකද්ද අර කියන්නෑ කිව්වෙ..!(නු)

:       0       0

පාරා Monday, 07 January 2013 08:37 PM

මෙයානම් මහ වසලයෙක්..මෙයාට කවුරු හරි සුනඛයා කියලා කිව්වොත් ඒක සුනඛය‍ට කරන අපහාසයක් (ස)

:       0       0

ටිකිරි බන්ඩාර Tuesday, 08 January 2013 02:19 PM

මෙයානම් මහ වසලයෙක්..මෙයාට කවුරු හරි සුනඛයා කියලා කිව්වොත් ඒක සුනඛය‍ට කරන අපහාසයක්. (ස)

:       0       0

පාරා Monday, 07 January 2013 08:37 PM

මෙයාට කියන්න වචන නැහැ සිංහල හෝඩියේ.. (නු)

:       0       0

ශාන්ත Tuesday, 08 January 2013 07:12 PM

වංචාව .........වංචාව ......... (දී)

:       0       0

චන්ද්‍රා සිඩ්නි Monday, 07 January 2013 08:41 PM

යස අගේට පල්ලම් බහින්නේ පොලිස් ආරක්ෂාවත් එක්ක..!(නු)

:       0       0

බණ්ඩාර Monday, 07 January 2013 08:38 PM

මේ වගේ අය එල්ලුම්ගම් යවන්න ඕන. (ත)

:       0       0

රොක්සි Monday, 07 January 2013 08:43 PM

මෙයාට ඊ ළග ආතත්මයේ බල්ලෙක් වෙලා ඉපදේවි.. අහිංසක දරුවොන්වයි බිරිදවයි මැරුවට..!(නු)

:       0       0

රුවන් Tuesday, 08 January 2013 10:47 AM

ජීවිතයේ හැටි ඉගෙනගන්න මේක අපටම හොද අවස්ථාවක්. කොච්චර සැප සම්පත් තිබුණත් අපි ගෙනාපු කර්මය පලදේවි. ඒක අහිංසකයන්ගෙ පිටෙන් ගිය එකතමා මහාම පාප කර්මය.... මේක දැකල මේකට බණිනනවට වැඩිය තමාගේ එක වැරැද්දක් හදාගන්න බලන්න. (නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 08 January 2013 02:25 PM

අර අහිංසක කිරි දරුවා හිනාවෙලා ඉන්න පිංතූරය මගේ හිතේ තවමත් ඇදිලා තියෙනවා... මේ තිරිසන් ගති ඇති මිනිසෙක්.. ජීවිතාන්තය දක්වා හිරේ යැව්වත් මදි කරලා තියෙන අපරාදයට..!(නු)

:       0       0

ශාන්ත ලාල් Monday, 07 January 2013 09:09 PM

ලැජ්ජාවක් නැතිව යන හැටි. (ත)

:       0       0

ශිෆාන් Tuesday, 08 January 2013 11:09 AM

සෞදි වල නම් මෙලහකට මොනවා වෙලාද දන්නෙ නැහැ මෙයාට? (නි)

:       0       0

රම්‍යා Monday, 07 January 2013 09:37 PM

මුලින් දැනගන්න එපැයි හොයලා බලන්න. (ත)

:       0       0

චම්පා Tuesday, 08 January 2013 11:09 AM

රුවන් හරියටම හරි. (නි)

:       0       0

මහීපාල Thursday, 10 January 2013 09:36 AM

මෙහෙම වැරදි කරන අය බොහොමයක් ඉන්න තැනකට මේ අය ගියාම දඩුවම් කරන්න පළමුවෙන් ඉදිරිපත් වෙන්නේ මෙයට පෙර මෙම වැරද්දම කරලා එතනට එන අයයි. මේ අදහස් දැක්කාම එතනයි මෙතනයි වෙනසක් නැහැ. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 11:15 AM

මදි කරපු වැඩ වලට මූණ වහන් ඉඳලා (ස)

:       0       0

අරුෂි Tuesday, 08 January 2013 11:19 AM

මෙයා මේ නංගිටත් කරදරයක් එහෙම කරලා ‍නෑනේද ??(ස)

:       0       0

පද්මි Tuesday, 08 January 2013 11:22 AM

ලංකාවේ ඉන්නෙම ප්‍රේම පිපාසාවෙන් සහ ලේ පිපාසාවෙන් පෙළෙන්නන්මයි. (නි)

:       0       0

පවිත්‍රා Thursday, 17 January 2013 08:43 PM

අහිංසකයින් 3 දෙනාට ජීවිතය ඉතිරි කරලා ඕනෑ නැටුමක් නටා ගන්න තිබුනා. ඒ අහිංසකයින් නැත්තටම නැති කරලා දාලා මේ කෙනාව ගේන්න හදපු එකද පවුලෙ නම්බුව රැක ගන්න කළ හැකි එකම නුවණක්කාර දේ වුණේ? මෙයාගේ මොළේ තරම... මහදැනමුත්තටවත් මෙහෙම මොළයක් තිබුනේ නැහැ මගේ හිතේ.. (නි)

:       0       0

ඊසාම් Tuesday, 08 January 2013 11:27 AM

දැන් කොහොමද ලෝකයට මුහුණ දෙන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 07 January 2013 10:43 PM

නීතියෙන් මෙයාට දඩුවම් දෙයි.. අනිත් අය කෑගහන්න ඕන නැහැ.. (නු)

:       0       0

තුවාන් Tuesday, 08 January 2013 11:27 AM

ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි (ස)

:       0       0

රම්‍යා Tuesday, 08 January 2013 03:44 PM

මුද්දටයි වලලු දෙකටයි රැවටිලා නේද ? (ස)

:       0       0

ජයනෙත්ති Monday, 07 January 2013 11:05 PM

ඇයි මූණ වහන්. ලැජ්ජයිද මහත්තයට (ස)

:       0       0

රම්‍යා Tuesday, 08 January 2013 03:48 PM

මිනිස්සු මිනිසුන්ව රවට්ටනවා දැන් හරියට (දී)

:       0       0

ජයා Tuesday, 08 January 2013 11:31 AM

ෆේස් බුක් එකේ නරක පැත්ත තමයි මේ.. මිනිසුන් හැමදේම හරි විදියට පාවිච්චි කරනවානම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ... ගැහැණු ළමයින්ටත් දැං පරිස්සමක් නැහැනේ.. (නු)

:       0       0

කමල් Tuesday, 08 January 2013 11:49 AM

රුවන් ඔබ හරි. තමන්ගේ වැරදි හදාගන්න බලන්න...බොරුවට අනුන්ට බනින්නේ නැතුව (ස)

:       0       0

ajithkarunaratne Tuesday, 08 January 2013 12:04 PM

බිරිදයි දරුවයි මරන්න පුළුවන් කෙනෙක්ට ඔය බොරුවක් දෙකක් කියන එක මහ දෙයක්ද ? (ස)

:       0       0

ලකී Tuesday, 08 January 2013 12:20 AM

ඔහුට බුරුලක් නම් දෙන්න එපා. (නි)

:       0       0

දීන් Tuesday, 08 January 2013 12:28 AM

මෙයාට දැඩි දඩුවම් දෙන්න ඕන.. එතකොට අනිත් අය පාඩමක් ඉගෙන ගනීවි..!(නු)

:       0       0

රම්‍යා Tuesday, 08 January 2013 12:26 AM

අර කියන්න තියෙන රහසක් තියෙනවා කිවුවේ? ඒක කියලද? (නි)

:       0       0

ජීවා Tuesday, 08 January 2013 12:27 AM

පෙම්වතියත් බොරැ කියනවා.. මෙයාගේ ෆේස් බුක් එකේ එයාගේ වයස දාලා තියෙනවාත.. උ.පෙ කරපු අවුරුද්ද දාලා තියෙනවා... වයස හෙයායන්න බැරිද? (නු)

:       0       0

ප්‍රියන්ත Tuesday, 08 January 2013 12:28 AM

අනේ මෙයා තාම ෆේස් බුක් එකේ ඉන්නවාද? තව කීදෙනෙක් ඔයාට මේ වගේ පණිවිඩ දෙනවාද දන්නෙ නැහැ නේද? කාර් එකෙන් ඇවිත් සල්ලි ටිකක් විසිකරාම ඕවා වෙනවා තමයි..(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 08 January 2013 01:00 AM

දැං කාලෙ කාන්තාවනුත් දවසක් දෙකක් කතා කරපු පලියට මොනවා හරි දෙයක් අරගෙන දුන්න කියලා දුර දිග සිතා බලන්නෙ නැතිව මේ වගේ පැටලෙන වා.. (නු)

:       0       0

ලංකාසිරි Tuesday, 08 January 2013 01:55 AM

එල්ලුම් ගහට මුවා වෙනකම්වත් මුවා උනොත් ඇති (ස)

:       0       0

රම්‍යා Tuesday, 08 January 2013 04:27 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

දිනක්ෂි Wednesday, 09 January 2013 11:58 AM

නීතියෙන් ලැබෙන දඩුවමට වැඩිය ලොකු දඩුවමක් දැනටමත් මෙයාට හෘද සාක්ෂියෙන් ලැබිලයි තියෙන්නේ. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 08 January 2013 12:44 PM

රාගයෙන් කොතරම් මුලාවට පත්වෙලාද මිනිස්සු (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 3 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 170 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 202 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 317 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1132 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site