පානම හැලව වැව වසර හයකට පෙර කැඩී ගිය නමුත් මෙතෙක් අලුත්වැඩියා කර නැතැයි ගැමියෝ කියති.
වැසි ජලයෙන් කුඹුරු වගා කරතත් මෙවර වැසි නොලැබීම නිසා කුඹුරු අක්කර 600ක් මැරී ගොස් ඇතැයි ද, වැව හදා දුනහොත් කුඹුරු අක්කර දහසක් වගා කළ හැකි යැයි ද ගොවියෝ කියති.
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැව කැඩී අවුරුදු හයයි
සම්පත් Friday, 21 February 2014 01:42 PM
මේ ගමට මොනවත් නොකළට කමක් නෑ. වැවවත් හදා දෙන්න. (ත)
සිරිසේන Friday, 21 February 2014 01:56 PM
අක්කර 600 ට අපි අක්කර 1200 ටත් වඩා සහල් පිටරටින් ගෙන්වා දෙන්නම් . (ත)
විධුෂක Friday, 21 February 2014 02:17 PM
ජේවීපී නායකයට කියමු එයාගේ වැව් දහසේ වැඩපිළිවෙල යටතේ අනේ මේකත් හදල දෙන්න කියල. (ත)
ලලිත් Saturday, 22 February 2014 02:05 AM
බයවෙන්න එපා.ඉතාම හදිසි වැඩ කරලා ඉවර උනහම ඊළඟට කරන්නේ ඔය වැව හදන එක (දිල්).
සත්‍යා Saturday, 22 February 2014 04:52 AM
වැසි වැස්සොත් වැව් පිරේ වැව් පිරුනොත් වී පිරේ වී හැදුනොත් බඩ පිරේ වැඩ නොකලොත් රජු නිරේ!(දිල්)