IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විශ්‍රාමිකයාගේ හෝටලේ සෙබළු පහක් වැඩ

යුද හමුදාවේ අණ දෙන නිලධරයෙක් අමාරුවේ වැටෙන්නට යතියි කියති.

හමුදා ලොක්කකුගේ හෝටලයක වැඩට යැවූ සෙබළුන් තිදෙනකු ආපසු නොපැමිණීම ඊට හේතුවයි. හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාට ලැබුණු දුරකථන පණිවිඩයකින් වැඩේ අසුවී ඇත. ඇමතුම ලැබුණේ බස්නාහිර පළාතේ ගෙස්ට් හවුසියකිනි. ඒ එහි වැඩකරන සෙබළකුගෙනි. ඒ ගෙස්ට් හවුසියේ හිමිකරු ඔහු ඇතුළු තිදෙනකුගෙන් වැඩ ගන්නවාලු.  තමන්ගේ තත්ත්වයට නොගැලපෙන වැඩක් කරන්නට සිදුවී ඇතැයි කියනවාලු.

මේ සිව්දෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි හමුදාපති හමුදා පොලිසියට නියෝග කළාලු. 



අදහස් (0)

විශ්‍රාමිකයාගේ හෝටලේ සෙබළු පහක් වැඩ

සරත් Wednesday, 13 July 2016 03:28 PM

කොහොමටත් ලංකාවේ තියෙන්නේ කැකිල්ලේ තීන්දුමනේ. ඕක පුදුමයක් නොවෙයි (නි)

:       0       0

ශාන සෞදි Saturday, 16 July 2016 08:44 AM

සියලු තොරතුරු ඔවුන්ගෙන් ලබාගෙන වැරදි කල අයව අත්අඩංගුවට ගත යුතුයි. (ර)

:       0       0

සරණපාල Monday, 11 July 2016 01:19 PM

මට තියෙන ගැටලුව මෙච්චර යහපාලනය තියෙද්දීත් මේ හොරවැඩ බය නැතුව කරන එකනේ. (බ)

:       0       0

ඉන්දික Wednesday, 13 July 2016 07:18 AM

කැකිල්ලේ තීන්දුවක් ලැබී ඇත! වින්දිතයට දඬුවම. ලොක්කට ප්‍රමෝෂන්! (ම)

:       0       0

ජයම්පති Friday, 22 July 2016 12:09 AM

දිනේෂ්, දුරකථන ඇමතුමක් ලැබුන පළියට කව්රුත් වැරදිකාරයෙක් කරන්න බැහැනේ. පරීක්ෂණයක් පවත්වන්න තමයි සැකපිට සෙබළුන්ව අත්අඩංගුවට ගන්න නියෝග කරලා තියෙන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 13 July 2016 09:08 AM

මේක රජ කාලේ සිදූවුනු සිදුවීමක් යහපාලන රජය ආපු නිසයි ඈමතුම දීලා තියෙන්නේ මෙහෙම දෙයක් වෙන බව ඕකයි ඈත්ත සිද්ධිය (බ)

:       0       0

ධම්ම Sunday, 17 July 2016 04:41 AM

අරුගම්බේ පැත්තේ ගිහිල්ලා බලන්න. තවත් මේ වගේ තැන් සොයාගන්න පුළුවන්. (නි)

:       0       0

හේමන්ත Monday, 18 July 2016 01:34 PM

සරණපාල කියනවා මෙච්චර යහපාලනය තියෙද්දිත් කියලා. කොහෙ තියෙන යහපාලනයක් ගැනද දන්නෙ නැහැ කියන්නෙ. වැරදිලා සිංගප්පූරුව ගැන වෙන්න ඇති කියන්නේ. (නි)

:       0       0

බුද්ධික රොෂාන් Tuesday, 12 July 2016 06:37 AM

ත්‍රීවිධ හමුදාවේම ඔය දේ වෙනවා. ඒවා කාටවත් පෙනෙන්නේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

දිනේෂ් Wednesday, 13 July 2016 03:20 AM

මේ අය අත්අඩංගුවට ගන්න නියෝග කරන්නේ ඇයි ඔවුන්ව ඒ වැඩේට ඇරිය තැනැත්තාට මොකුත් නොකර. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 21 July 2016 06:30 AM

මෙයාලා මේ වගේ හොරවැඩ කරන්නේ එයාලාට කොයි පැත්තෙන් හරි ගැලවීමට මාර්ග තිබෙන නිසයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 4 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 662 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 861 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1936 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1060 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2631 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site