(යොහාන් භාසුර)
රාජ්‍ය සේවයෙන් 2016 වසරට පෙර විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්‍ෂණ ආවරණය ලබාදීමට කළ යෝජනාව තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එම යෝජනාව සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතා සම්බන්ධයෙන් අවදානය යොමු කර එය අත්හිටුවූ බව කී ජේ. ජේ. රත්නසිරි මහතා විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සංගම් මීට පෙර කර තිබූ ඉල්ලීමකට අනුව එම යෝජනාව ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්රාමිකයින්ගේ අග්‍රහාර රක්ෂණ යොජනාව අත්හිටුවයි
sharm warn Tuesday, 09 November 2021 04:22 PM
ඒකත් රිවස් .අනේ මෙහෙම මෝඩයෝ රංචුවක් ,හැම වැඩක්ම බැලුම් පුම්බනවා වගේ .අන්තිමේදී හුලන් තමයි .මොළ හතේම ගොම් පස් වගේ දැන් පේන හැටියට .චීනෙන් හොරකම් කරගන්නවා වගේ රටේ මිනිස්සුන්ගෙන් හොරකම් කරන්න අමාරුයි කියලා තේරුනා නම් ලොකු දෙයක්
ravin Tuesday, 09 November 2021 04:35 PM
හුරේ...!!! ජයවේවා..!!! මෙන්න තවත් අවලංගු කිරීමක්... ලංකා ඉතිහාසයේ මුක්කු ගැසීමේ අලුත්ම වාර්තාව....
අප්පුහාමි Tuesday, 09 November 2021 05:25 PM
ලේකම්තුමාලාට තීරණ ගැනීමේදී මෙහෙම තීරණ නොගෙන එවැනි අදහසක් තිබෙන බව පවසා විශ්‍රාමිකයින්ගේ අදහස් විමසා සිටියා නම් මෙහෙම නොවෙන්න තිබුණා. නමුත් රූපවාහිනී පුවත් මගින්ද පසුව හෝ තොරතුරු දුන්නේ වැරදි ආකාරයට... මින් ඉදිරියටවත් ඉහළ තනතුරු දරණ අයවත් තීරණ ගැනීමේදී කල්පනාකාරීව තීරණ ගැනීමට යොමුවේවා..!!!
Sunil Tuesday, 09 November 2021 06:14 PM
ඒකත් රිවස් .මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්න කලින් අදාළ පාර්ශව සමඟ දීර්ඝ වශයෙන් සාකච්චා කල යුතුයි .විශ්‍රාමිකයින් හට මෙයින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න කලින් දැනුවත් කල යුතුයි .උත්සාහ කලේ විශ්‍රාම වැටුපෙනුත් හොරා කන්න
sena Tuesday, 09 November 2021 06:30 PM
මේ උදවියට පිස්සුද හැටිද මන්දා .දැන් කීයක්නම් තීරණ ආපසු ගත්තද ?
L.G.P.Jathunarachchi. Tuesday, 09 November 2021 09:22 PM
වත්මන් රජයට අනුව රාජ්‍ය පරිපාලන ලේකම් බාල සාප්පු සවාරි ආරම්භ කර ඇත .!!!!!
christie silva Wednesday, 10 November 2021 03:37 AM
රජයේ සේවකයන්ගේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා නොගෙන ඔවුන්ගේ විශ්‍රාම වැටුපෙන් යම් යම් අඩු කිරීම් සිදු කිරීම අතිශය වගකීම් විරහිත ක්‍රියාවකි.
Demuni Uduwara Wednesday, 10 November 2021 04:44 AM
ලේකම්තුමනි, "බලන් කඩතුරා මෙන්න දෙසේ" මෙය ආපසු ගෙවීමට මිස ආපසු ගෙවීමට කාලයක් නොවේ!