IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විශ්‍රාමික ගුරු වෙඩි තබා මරලා?

මොරගහහේන අමුපිටියේ දී මින් මද වේලාවකට පෙර විශ්‍රාමික ගුරුවරයකු (70) ඔහුගේ යතුරු පැදිය මත වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තබා ඔහු මරා දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

TECH-1020-01 TECH-1020-02

 



අදහස් (0)

විශ්‍රාමික ගුරු වෙඩි තබා මරලා?

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 02:45 AM

පෙරළා ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. වියපත් ගුරුවරයකුට පවා ජීවත්වීමට අවසර නැති මේ කාලකන්නි පරිසරය වෙනස් කළහැක්කේ කෙසේද? (අ)

:       0       0

රූපවතී Tuesday, 20 October 2015 07:28 AM

ලංකාවේ ඉන්නේ නපුරුම නපුරු මිනිස්සු. ප්‍රවෘත්තියක් කියවද්දී දැනෙන්නේ සේරම මිනිස්සු මිනීමරුවෝ කුඩුකාරයෝ වගේ. ඒ තරමටම මිනිසුන් පිරිහිලා (නි)

:       0       0

දීපාල් Tuesday, 20 October 2015 03:21 AM

නිකන්ම මරන්නේ නැහැනේ. මේ මනුස්සයත් ගුරුවරයෙක් වුණාට ගමේ මිනිස්සු එක්ක හොඳින් හිටියද කියලා හොයලා බලන්න වටිනවා (නි)

:       0       0

ඉඳුනිල් Tuesday, 20 October 2015 03:24 AM

ධර්ම ජයවික්‍රම සමඟ මමත් ඉන්නවා (නි)

:       0       0

ඉසුරු Tuesday, 20 October 2015 07:45 AM

මොන වරදක් කළාටද දෙවියනේ! (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 20 October 2015 03:24 AM

මිනිසා සුවඳයි මලසේ. නුවණින් එළියයි හිරුසේ, පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරණේ... (නි)

:       0       0

කිත්සිරි Tuesday, 20 October 2015 03:25 AM

අයියෝ! ඉවසන්න බැරිකම තමයි මේ අපරාධ වලට හේතුව (නි)

:       0       0

මැටිපහන Tuesday, 20 October 2015 03:34 AM

දීපාල්, උදය, අපි අතරේ ගෝත්‍රික අදහස් තවම තිබෙනවා කියලා ඔයාලගේ අදහස් දැක්කහම තේරෙනවා. (නි)

:       0       0

උදය Tuesday, 20 October 2015 03:41 AM

මේ වියපත් ගුරුවරයා කළ වරද කුමක්ද? (නි)

:       0       0

තිලංක Tuesday, 20 October 2015 03:45 AM

අපොයි දෙවියනේ! (නි)

:       0       0

දීපාල් Tuesday, 20 October 2015 03:58 AM

මැටිපහන. මේ අය ගැන දන්නා මිනුස්සුන්ගෙන් හොයල බලල තම අපි කියන්නේ. අපි ළඟ ඔය වගේ වගේ ගොත්‍රික අදහස් නෑ. (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 04:00 AM

මේ සිද්ධිය පසුපස සැඟවුණ මොකක් හෝ හේතුවක් ඇති (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 20 October 2015 04:01 AM

සමහර වෙලාවට මියගිය පුද්ගලයා පෙර කළ පවකට වැරදි වෙලාවේ වැරදි තැන හිටපු කෙනෙක්ද දන්නේ නැහැ. මෙයා නොවෙන්න පුළුවන් මිනීමරුවන්ගේ ඉලක්කය... (නි)

:       0       0

වරුණ Tuesday, 20 October 2015 04:02 AM

ප්‍රසන්න කියන දේ ඇත්ත වෙන්නත් පුලුවන් (නි)

:       0       0

තිස්ස Tuesday, 20 October 2015 08:34 AM

ඔය ගුරුවරුන්ට දෙන උපහාරද, මොනවා උනත් වැස්සකටවත් පාසල් ගිය නැති කෙනෙක් තමා මේ උපහාරය දීලා තියෙන්නේ (රේ)

:       0       0

ගගන Tuesday, 20 October 2015 04:27 AM

පවු අහිංසක මනුස්සයෙක් වෙන්න ඇති (නි)

:       0       0

ලංකා Tuesday, 20 October 2015 04:29 AM

ඉවසල ඉවසල බැරිම තැන, එතනයි ඉවසිය යුතුම තැන! (බ)

:       0       0

ජානක Tuesday, 20 October 2015 09:01 AM

අද පෙන්නවන රුපවාහිනී ටෙලි නාට්‍ය ඔය ඔක්කොම කරන්ට අනුබල දෙනවා. (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 October 2015 04:54 AM

මේ තමා අපේ ධර්මද්වීපය. ආගම දහම අතින්, ගුණධර්ම අතින් අපි පිරිහිලා. (නි)

:       0       0

නයනජිත් Tuesday, 20 October 2015 04:54 AM

මනුෂ්‍ය ඝාතනයක් කරන්න සිතක් කොතරම් නම් දරුණු වෙන්න ඕනෑද? (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 20 October 2015 05:28 AM

‍මොකක්ද දන්නෙ නැහැ හේතුව?? (නි)

:       0       0

සමරදිවාකර Tuesday, 20 October 2015 05:57 AM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

ටිරාන් Tuesday, 20 October 2015 12:44 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

හේෂාන් Tuesday, 20 October 2015 12:51 AM

මෙවන් අපරාධ කරලා කුමක්ද මේ මිනිස්සු බලාපොර‍ොත්තු වෙන්නේ? (නි)

:       0       0

විජයබාහු Tuesday, 20 October 2015 09:51 AM

දැන් මෙව්වා වෙඩි තියන එව්වා ලංකාවේ සාමාන්‍ය දේවල් වෙලා ගණන් ගන්න එපා යහපලනයනේ (රේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 23 October 2015 05:37 AM

දීපාල්, මේ වියපත් ගුරුවරයා ගමේ යහපත්ව නොසිටියත් මරා දමන්න තරම් වනචාරි ගෝත්‍රික හැඟීමක් සාධාරණිකරණය කරන්න,ඔබ උනන්දුවන්නේ ඇයි? ඔබේ සාමාන්‍ය බුද්ධියට ද්‍රෝහී වූ යටි සිත සහ දෘෂ්ටිමය මායාව පිළිබඳව මම බියට පත්ව සිටිමි. එසේම දීර්ඝ කාලයක් ජීවත් වූ වියපත් මිනිසෙකු ස්වභාවික මරණයකට පත්වීම අරබයා මම ශෝක නොවෙමි. එහෙත් මෙවැනි දේ පිළිකුලෙන් බැහැර කරමි. (නි)

:       0       0

මැටිපහන Tuesday, 20 October 2015 10:05 AM

දීපාල්, ඔයා මේක දැනගෙන හිටිය වගක් ඔයාගේ කලින් කොමෙන්ට් එකෙන් නම් පෙන්නේ නෑ. ඔයාගේ දෙවැනි අදහස අනුවත් පෙන්නේ කොහොම වුණත් මාරුවට කමක් නෑ කියන එකයි.. (ම)

:       0       0

උදය Tuesday, 20 October 2015 01:06 AM

මේ අපරාධය කරන්න මොකක්හරි හේතුවක් ඇතිනේ (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 October 2015 06:57 AM

අනේ අප්පේ! බල්ලෝ බළල්ලු ගානට දැන් දැන් මිනිස් ජීවිත බිලිවෙන්නේ. (නි)

:       0       0

නයනජිත් Tuesday, 20 October 2015 02:04 AM

වයස අවුරුදු 70ක්... මොකක්ද මේකට හේතුව? (නි)

:       0       0

රුවන් Tuesday, 20 October 2015 07:02 AM

දැන් දැන් ලංකාවේ අපරාධ එන්න එන්නම වැඩිවෙනවා. එක්කෝ වෙඩි තියනවා එක්කෝ ඇනලා මරනවා. එහෙමත් නැත්තම් රිය අනතුරු වලින් මැරෙනවා. අනේ මන්දා අපේ රටට මොනවා වෙලාද කියලා. (නි)

:       0       0

ගගන Tuesday, 20 October 2015 02:09 AM

අනේ මන්දා මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 02:31 AM

අද රටේ හැමතැනම මිනීමැරුම්, අපරාධ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 476 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 331 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 325 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 371 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 486 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 598 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site