IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විශ්‍රාමික මේජර්ට වන්දි ගෙවන්න සල්ලි දෙයි

විශ්‍රාමික මේජර්වරයකු උතුරේ සේවයේ යෙදී සිටි සමයේදී නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරමින් අත්අඩංගුවේ සිටි කොටි සැකකරුවකු මරාදැමූ බවට වරදකරු වූයෙන් රුපියල් විසි ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස උසාවියෙන් කළ නියමයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මූලික වී මහජනයාගෙන් එකතු කළ එම මුදල අද මේජර් විමල් වික්‍රමගේට බාරදීම පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ දී සිදුවිය.

පේදුරුතුඩුව හමුදා කඳවුරෙන් 1998 ජූලි 20 වැනිදා පැනයාමට තැත් කළ රොබට් වෙලිංටන් නම් කොටි සාමාජිකයකුගේ මරණය සිදු කළැයි විශ්‍රාමික මේජර් විමල් වික්‍රමගේට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය දෙවසරක සිරදඬුවමක් වසර 10කට අත්හිටුවා මියගිය වෙලිංටන්ගේ පවුලේ සමීපතම නෑයනට රුපියල් විසි ලක්ෂයක් ගෙවන ලෙස පසුගියදා නියම කැරිණි.

DSC_0811 DSC_0837 DSC_0861 DSC_0862

 



අදහස් (0)

විශ්‍රාමික මේජර්ට වන්දි ගෙවන්න සල්ලි දෙයි

වසන්ජය Thursday, 29 September 2016 09:58 PM

කොහොම උනත් කමක් නැහැ වෙන්න ඕනේ යුතුකමක් ඉටුවී තිබෙනවා. (ර)

:       0       0

නිමල් ලාලිත Thursday, 29 September 2016 09:30 AM

රණවිරුවෙකුට අදිකරණයෙන් නියමවූ මුදල සොයා දීමට පෙරමුණ ගත ඔබ සැමට ආචාරය. මින් නොනැවතී, යුද බිමේදී හෝ යුද සමයේ නොයෙකුත් වැරදි කළා යි අද අදිකරණය ඉදිරියේ සිටින හැම රණවිරුවෙකුම වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 29 September 2016 10:28 AM

මේ කරලා තියෙන්නේ රටක් වටිනා වැඩක්, ඔවුන්ට සුභ පතනවා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 29 September 2016 10:31 AM

කෝ එතකොට එදා ආණ්ඩුවෙන් කියලා කොටින්ට යටත්වෙච්ච 800 ක ගේ ජීවිත කොටි නැති කළාට වන්දි, අඩුම ගානේ සාධාරණයක්? (බ)

:       0       0

සිංහ Thursday, 29 September 2016 10:41 AM

අපේ රටේ අපේ කෙනෙක් (වීරයෙක්) බේරගන්න අපිටම සල්ලි එකතු කරලා දෙන්න වුණා. රට යන අත නියමයි. (බ)

:       0       0

සරත් Thursday, 29 September 2016 10:43 AM

කොටි අපේ මිනිසුන්ට කරපු දේවල් සැමෝම දන්නවා. දේශපාලන භේද අමතක කරලා මෙවැනි විරුවන්ට අපි සහාය දිය යුතුයි. (බ)

:       0       0

රූපවතී Thursday, 29 September 2016 10:54 AM

එතකොට කොටි සිතාමතා මරලා දමපු කපල කොටලා බෝම්බ ගහල මරල දමපු අපේ කට්ටියට මොකවත් නැද්ද ? ඒ වාට කව්ද ණය ගෙවන්නේ ..? මේවා තමයි දෙපැත්තෙන්ම යන හිනා..? (බ)

:       0       0

වරුණ Thursday, 29 September 2016 11:18 AM

හරියට කතා කරන්නේ ඊයේ අත්අඩංගුවට අරන් අද දඩුවම් දුන්න වගේ... (ර)

:       0       0

තිලින Thursday, 29 September 2016 11:43 AM

රට වෙනුවෙන් කැප වුන රණ විරුවන්ට මේවා දකිද්දී මොනවා හිතෙනවා ඇතිද..? (ර)

:       0       0

අතුරා Thursday, 29 September 2016 11:43 AM

මේකේ අදහස් දාන සමහර අයට නොතේරෙන සත්‍ය තමයි ත්‍රස්තවාදීන් වගේ රජයේ හමුදාවකට හැසිරිය නොහැකි වග. (ර)

:       0       0

සුසන්ත Thursday, 29 September 2016 01:26 PM

රූපවති, එයාලව පුනරුත්ථාපනය කරලා නිදහස් කළාම ඒ සියලු වරදින් නිදහස් වෙනවා.

:       0       0

මනෝජ් Thursday, 29 September 2016 01:30 PM

මේ නඩුව දැම්මේ පහුගිය කාලයේ නේද?

:       0       0

රශ්මි Thursday, 29 September 2016 01:51 PM

මවු බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය මෙම සල්ලි එකතු කළේ. මෙම නඩුව ඇහුවේ මිට අවුරුදු 8-10 ට කලින්. තීන්දුව දුන්නේ පසුගියදා බන්දුල ගුණවර්ධන හීනෙන් නැගිටලා වගේ කවුරුවත් එකතු කරපු සල්ලි ටික ලෝකෙට පෙනෙන්න දෙනවා. (බ)

:       0       0

සිරි Friday, 30 September 2016 08:47 AM

මහපොළවට උහුලගන්න බැරි තරම් මෙවන් සිදු වීම් වෙනකොට, රටට සොබා දහමින් හෝ මොන අයුරකින් හරි විපත් එම වළක්වන්න බැහැ. පාලකයින්ගේ ඇස් ඇරේවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 794 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 697 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 931 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1011 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 321 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 695 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site