IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


විශ්‍රාමික රණවිරුවෝ දුක කියති

තමනට තිබූ සුබ සාධන කපා හැර ඇතැයිද ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය අවසන් කිරීමට කැපවූ රණවිරුවන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප කපා හැර ඇතැයි ද කියමින් විශ්‍රාමික හමුදා සෙබළු පිරිසක් අද (25) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයක් ඇරඹූහ.

උද්ඝෝෂකයෝ කොළඹ ලෝටස් පාර අසල රැස්වී සිටින බවත් මේ හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බවත් පොලිසිය කියයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් මෙතෙක් කරගෙන ආ රණවිරු සුබසාධන කටයුතුද නතර වී ඇති බවත් ඔවුහු කියති.

IMG_1618 IMG_1623 IMG_1624 IMG_6027 IMG_6028

(ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද)

0-02-01-1a70282570436e37df52babedcb5fbac4c88de123d5cd1e87e7e43ce87f11ed7_full 0-02-01-36b0ee1ac41da1b141b1d62f705a7f47e240c6311f20ed8d6030557763008fb6_full

RDS_6264

(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක)

DSC_0483 DSC_0489 DSC_0495 DSC_0501 DSC_0507 DSC_0524

ඡායාරූප - ඉෂංක සුනිමල්



අදහස් (0)

විශ්‍රාමික රණවිරුවෝ දුක කියති

ජනහිත Monday, 25 July 2016 05:30 AM

එ්ක නම් හොඳ වැඩක් නොවෙයි. මෙයට ක්‍රියාන්විතයේ ඉන්න අයත් සහයෝගය දැක්විය යුතු නොවේද? (නි)

:       0       0

රමණි Monday, 25 July 2016 05:29 AM

අලුත් ලෝකයක රට වෙනුවෙන් කළ පරිත්‍යාග වලට තැනක් නැත. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 25 July 2016 05:40 AM

රට බේරාගත්ත රණවිරුවන්ට මේ විදියට කරනවා නම්, අපි වගේ සාමාන්‍ය ජනතාවට කොහොම කරයිද? ඔන්න යහපාලනය....! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 25 July 2016 06:04 AM

ඒ වුනාට දැන් කොටි ආබාධිතයන්ට ආධාර දෙන්න ඉඩහරින්න යනවා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 25 July 2016 06:06 AM

ලංකාවට අවශ්‍ය හමුදා පාලනයක් මේ සාපකාරී දේශපාලුවන් පැත්තකට කර සාධාරණව රට පාලනය කරන්න. (බ)

:       0       0

සුගත් Monday, 25 July 2016 06:01 AM

රණ විරුවන්ට කෙනෙහිලි කම්. මරාගෙන මැරෙන බෝම්බ කාරයන්ට නිදහස...(බ)

:       0       0

තරංග Monday, 25 July 2016 06:15 AM

ජනහිත ඔබ නොදන්නවා වෙන්න පුලුවන් ත්‍රිවිධ හමුදාවේ කිසිම අයකුට තමන් සක්‍රීය සේවයේ යෙදී සිටින විට කිසිම විරෝධතාවයක් කරන්න බෑ මොන දේ වුනත් ඉවසා සිටින්න ඕන උද්ඝෝෂණ පෙලපාලි උපවාස පිකටින් වැඩවර්ජන. ඒ කිසිම අයිතිවාසිකමක් නැතුව තමා රට වෙනුවෙන් මෙච්චර සේවයක් කරන්න‍ේ (ම)

:       0       0

ඇසළ Monday, 25 July 2016 06:19 AM

අහස පොළොව නුහුලන අපරාධ මේවා. මේ මිනිස්සු නිසා තමයි අපි අද බියක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ. මේවා කරන අයට මතක නැහැ අැ‍ඟේ ලේ රත් කරගෙන උදේට ගෙදරින් එළියට බැහැපු කාලය. මේකද රටම බලාපොරොත්තු වුණ යහපාලානය. (නි)

:       0       0

අනිල් Monday, 25 July 2016 06:24 AM

ඇයි ඉතින් දැන් මැරුණු/අාබාධ වුණ ත්‍රස්තයන්ට විශ්‍රාම වැටුප්, ගෙවල් දෙන්න තියනවා ඇතිනේ. දැන් අලුත් චින්තනය යටතේ තැන ඔබට නොවන බවයි අපිට නම් පෙනෙන්නේ. රණවිරුවන් දැන් යුධ අපරාධකරුවන් වෙලා, කොටි විරයන් වෙලා (නි)

:       0       0

ප්‍රියංකර Monday, 25 July 2016 06:29 AM

අයියෝ! මේකද යහපාලනය? මේ ඔක්කොම සහජීවනය ඇති කරන්නද? (නි)

:       0       0

කමණි Monday, 25 July 2016 07:50 AM

රණවිරුවෙක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා නේද? (නි)

:       0       0

සුරනිමල Monday, 25 July 2016 07:53 AM

මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට එන ප්‍රශ්නයක්. රණවිරුවෝ ගැන කතාකරන අය නොසළකා සිටිය ප්‍රශ්නයක්. මොවුන්ට සාධාරණයක් කිරීම රජයේ යුතුකමකි (නි)

:       0       0

හසන්ත Monday, 25 July 2016 08:26 AM

ඇයි අපේ රණවිරුනගේ මේ වරප්‍රසාද කපා හැර ඇත්තේ.(හේ)

:       0       0

අජිත් Monday, 25 July 2016 09:36 AM

අහස පොළොව නුහුලන අපරාධ මේවා. මේ මිනිස්සු නිසා තමයි අපි අද බියක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ. මේවා කරන අයට මතක නැහැ අැ‍ඟේ ලේ රත් කරගෙන උදේට ගෙදරින් එළියට බැහැපු කාලය. (ම)

:       0       0

සිරි Monday, 25 July 2016 09:47 AM

සමාවෙන්න රණවිරුවනි, ඔබලාගේ වරප්‍රසාද කපාහැරීමට සිදුවුනේ කොටි පැටවුන්ට සලකන්නනේ? පාලකයෝ දුන් පොරොන්දු ඒවා? (බ)

:       0       0

රූපවතී Tuesday, 26 July 2016 04:38 AM

මේවා තමයි හෙණගහන අපරාධ මේ වීර අපේ සිංහල කොල්ලන්ට පින් සිදුවෙන්නයි අපේ අනාගත දරුපැටවුන්ට අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු වුනේ ..සුඛෝපභෝගී සැප වාහන ගෙන්වන්න ඕනේ මිනිසුන් තමා මේ අතපය අහිමි කරගෙන රට වෙනුවෙන් අද ඇදිවත වත් නැතිව මහා මග දුක් විදින්නේ තම දුක කියල ...? (බ)

:       0       0

අනුරාධා Tuesday, 26 July 2016 04:04 PM

මෙවැනි ඉතාමත් කණගාටුදායක දෙයකට මොනවා ලියන්න දැයි නොතේරේ. වගකිවයුත්තන් පමණක් නොව අපේ රටේ සමස්ත ජනතාවම මෙවැනි මිල කළ නොහැකි ජාතියේ සම්පත් මේ තැනට පත්වී තිබීම ගැන ලැජ්ජා විය යුතුයි. (බ)

:       0       0

ඩිල්ෂාන් Monday, 25 July 2016 11:57 AM

අපේ රටේ මිනිසුන්ට කෙළෙහිගුණ තියෙනවා නම් මේ රණවිරුවන්ගේ උද්ඝෝෂණයට එකතු වියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 313 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 736 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 430 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39086 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site