විශාම ලැබු දුම්රිය රියදුරන් කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයට කැඳවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් අඩාලව පවතින දුම්රිය ධාවනය යතා තත්වයට පත් කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්‍රාමික රියදුරන් කැඳවයි
නිමාලි Sunday, 16 February 2014 08:48 AM
නියම තීරණයක් (දී)
නිලුෂි Sunday, 16 February 2014 08:48 AM
ඕකම තමා කරන්න ඕන ආයේ වර්ජන නොකරන්න (දී)
පාලිත Saturday, 15 February 2014 11:29 AM
හරියට හරි ඔහොම තමයි කරන්න ඕන. අනිත් හැම තැනකම ඔය ටික කරානං ආයිත් වර්ජන නැහැ. (නදී)
මිත්‍ර Friday, 14 February 2014 05:32 PM
පරණ දුම්රිය වලට හොඳ විශ්‍රාමික පරණ දුම්රිය රියදුරන්ම තමයි (දී)
තිස්ස ජයසුන්දර Saturday, 15 February 2014 05:01 PM
ඕකම තමා කරන්න ඕන ආයේ වර්ජන නොකරන්න.(නදී)
තුවාන් Friday, 14 February 2014 07:26 PM
බොහොම හොඳ වැඩක්. විසඳුමකට යාමට පෙර මගින් බේරා ගත යුතුය. (නදී)
නසාර් Saturday, 15 February 2014 07:45 PM
විශ්‍රාමිකයන් ගේ ඇස් පෙනීම කොහොමද? (නදී)