IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විශ්‍රාම ගියත් සුපිරි සැප ගන්නා මැති සබේ ලොක්කා කවුද

 

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා බව වාර්තා වේ.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය ගැන බොහෝ නිලධාරීන් හා සේවකයන් දැඩි අප්‍රසාදය පළකර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ මෙම නිලධාරියා පාර්ලිමේන්තුවට දින කිහිපයක්ම පැමිණෙන අතර ඒ පැමිණෙන සෑම අවස්ථාවකම පාර්ලිමේන්තුවෙන් සුඛෝපභෝගී වාහනද ලබා ගන්නා බව දැනගන්නට ඇත.

රජයේ ඉහළ ප්‍රධානියකුගේ අනුමැතිය මත ඔහු මෙම තනතුරට පත්ව ඇතත් මැති ඇමැතිවරුන් රැසක්ද ඔහුගේ මෙම පත්වීමට අප්‍රසාදය පළකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර රටේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි පත් කිරීම් කර වැටුප් ගෙවීම සහ අනෙකුත් පහසුකම් ලබාදීම බරපතළ ගැටලුවක් බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.

 



අදහස් (25)

විශ්‍රාම ගියත් සුපිරි සැප ගන්නා මැති සබේ ලොක්කා කවුද

Chathuranga Saturday, 17 June 2023 08:47 AM

මෑතකදී විශ්‍රාම ගිය පාර්ලිමේන්තුවේ ඉහළම නිලධාරියා නම් ධම්මික දසනායක.. එයා නෙවෙයි නම් වෙන කවුරුද කියලා නම් ගම් සහිතවම කියනවා නම් ලොකු දෙයක්.. හොරුන්ට හොරු කියලා කියාගන්න බැරි එකම රටක ලංකාව තමයි.

:       0       93

පැරකුම්Saturday, 17 June 2023 02:57 PM

එයා නැතුව වෙන කවුද? එයත්, ජනාධිපතිත් දෙන්නාම එක ඉස්කෝලේ නේද…? ආයෙත් ඉතින් අහන්න දෙයක් නෑ.

:       2       45

මනුජTuesday, 20 June 2023 04:08 PM

ලොකු හොරු ඔක්කෝම එකම ඉස්කෝලෙද කියලත් හිතෙනවා.

:       0       0

sumindaSunday, 18 June 2023 04:30 PM

ඒක රටේ වැරැද්දක් නෙවෙයි. හොරුන්ට හොරු කියන්න බැරි මොවුන් ඔවුන්ට කඩේ යනවා. අපේ රටේ මාධ්‍යයට පුලුවන් වුණොත් ජනතාවගේ පැත්තේ හිටගන්න. අන්න එදාට අපේ රට මේ අජරාමර පාලකයින්ගෙන් තොර සුන්දර දියුණු රටක් වේවි...

:       0       2

Nimal Saturday, 17 June 2023 09:27 AM

ලංකාවේ එක හොඳක් තියෙනවා මේ වගේ වෙලාවට... අනිත් එකාගේ කකුලෙන් අදින එක...

:       4       26

Rohan AriyawansaSaturday, 17 June 2023 02:05 PM

මේ ළඟදී විශ්‍රාමගිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ගැනයි ඔය කියන්නේ... වැඩක් නෑ කථාකරලා. මොවුන්ට පවුල් ජීවිතයක්වත් නැති හින්දනේ ආයෙමත් ඔය වැසිකිළි වලේම ලගින්නේ...

:       1       46

චන්දිම ෆොන්සේකාSaturday, 17 June 2023 02:10 PM

කකුලෙන් නෙමෙයි වෙන මොකකින් හරි කමක් නැහැ ඇදලා දාලා මේ වගේ අයුතු වැඩ එහෙම නැත්නම් නීතියේ සිදුරුවලින් රිංගලා ගිහින් වංචාවෙන් ගාන කපාගන්න පුද්ගලයින්ව නතර කරන්න ඕනෑ. ගොඨාභයට වුණත් අරහෙම විශ්‍රාම වැටුපක් නීතියට අනුව ගන්න පුළුවන්ද?

:       1       39

පැරකුම් Saturday, 17 June 2023 09:34 AM

මෙවැනි අකටයුතුකම් කරන ලොක්කෝ ඉන්නකල් රටේ සංවර්ධනයක් විය හැකිද? කතාව නම් ලොකුවට ඒත් වැඩ බලු නොවටී…! මේ ලොක්කා කවුද කියලා ඇයි නොකියන්නේ...? බයද? අපට නම් හිතාගන්න පුළුවන්...

:       0       49

Bunny Preena Saturday, 17 June 2023 10:03 AM

තණ්හාය ජායතී සෝකෝ...!

:       0       32

ravin Saturday, 17 June 2023 10:33 AM

ඇත්තෝ කති බොත්... නැත්තෝ හූල්ලති...

:       0       28

sam Saturday, 17 June 2023 10:54 AM

මේ වගේ කාලකණ්ණි තමයි රට විනාශ කළ අනික් අය... මොවුන් ලැජ්ජා නහරෙ නැතිව ඉපදිච්චි අය...

:       0       39

Prabha Saturday, 17 June 2023 11:02 AM

ගමේ ගොඩේ අයගෙ වගේ දාමුකෝ බලන්න නම ගම...

:       0       40

HELAYA Saturday, 17 June 2023 11:51 AM

මේකත් ලොකු ප්‍රශ්නයක්ද? ඡන්දයෙන් පැරැදුණු අය... ජාතික ලැයිස්තුවෙන් අරන් මීට වැඩිය වරප්‍රසාද ඇතිව ඇමැතිකම් දෙන්නේ? සංස්ථාවල සභාපති ආණ්ඩුකාර පදවි දෙන්නේ? ඒවා හරිද?

:       3       34

Rata Perata Saturday, 17 June 2023 12:16 PM

හැමදාම කියනවා වගේ රටේ නායකයා දුර්වල වෙනකොට මේවා වෙනවා. මේ වගේ පොඩිදෙයක්වත් හරියට නියාමනය කරගන්න බැරි කෙනෙක් කොහොමද රටේ ආර්ථිකය හදන්නේ? පොඩ්ඩක් හිතන්න. මූණ බලලා, පාට බලලා පස්සෙන් යන්න එපා. දුර්වල, අදක්ෂ අය එළවමු.

:       3       37

චාන්දනී Saturday, 17 June 2023 12:16 PM

ලොකු ලොක්කන්ට එහෙමට වුණත් සොක්කන්ගේ විශ්‍රාම වැටුපත් දෙන්නේ හිතවත් කමට හා දේශපාලන ගැතිකමටද කියලා හිතෙන අවස්ථා තියෙනවා... සතිඅග පත්තරේකින් විශ්‍රාම ගැටලු එවන්න කිව්වත් ඒකත් නවතා තියෙන්නේ මොකද කියලා තේරුම් ගන්න බැහැ...

:       0       19

SL Saturday, 17 June 2023 12:45 PM

අපි බදු ගෙවන්නම්. ඔබලා ආතල් ගනිල්ලා. ගුටි කන දවස ඈතක නැහැ... රනිල් රට හදනවා!! රෙද්ද තමයි...

:       0       40

AsankaSaturday, 17 June 2023 01:03 PM

කයිය විතරයි... ගහපල්ලකෝ එකතුවෙලා... ගහලා එළවපල්ලාකෝ හොරු රැළ...

:       0       25

සනත් බණ්ඩාර Saturday, 17 June 2023 01:31 PM

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසන‍ායක ළඟදී විශ්‍රාම ගියා...

:       0       27

zahir Saturday, 17 June 2023 02:22 PM

අපරාදේ කියන්න බෑ.. හොරු ඉන්නේ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි.

:       0       21

Nihal Saturday, 17 June 2023 02:36 PM

මේ ගැන මුදල් අමාත්‍යවරයා නිහඬ මොකද? මම දැනගත්තෙත් මාධ්‍යය හරහා...

:       0       24

ajith Saturday, 17 June 2023 03:35 PM

මේ මජර දේශපාලන සංස්කෘතිය අතුගා දමන තුරු මේ රටට වගතුවක් වෙන්නේ නැහැ.

:       2       24

ගමේ එකාලා Saturday, 17 June 2023 04:02 PM

දේශපාලනේට ගෑවිච්චි අයගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       18

නිහාල් Saturday, 17 June 2023 06:52 PM

හොරෙන් පොල් ගෙඩියක් කඩපු කෙනෙක් නම් දනී... නමගම විස්තර එක්ක ඊයේ රෑට කාපු දේවල් පවා දාන හැටි.

:       0       2

රංජිත් Sunday, 18 June 2023 09:35 AM

පාර්ලිමේන්තුවෙන් පන්නලාම දැම්මත් සුපිරි සැප ගන්නා මැතිසබේ ලොක්කා කව්ද?

:       0       4

fairoos Sunday, 18 June 2023 12:35 PM

මේ කරන අපරාධයට නම් මොවුන්ට හොඳක් නම් සිදුවෙන්නේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 2 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 11 0

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 69 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 58 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 217 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 129 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site