(සුජිත් හේවාජුලිගේ)
විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරින් පළාත් රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරු බදු සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව ඒ අවුරුදු හැට දක්වා අඩු කිරීමත් සමඟ එම කාලය තුළ වයස අවුරුදු හැටි සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරු බදු සහනය ලබාදීමට නියමිතය.
පසුගිය 11 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදීකම් ප්‍රදීප් අසරත්න මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්වේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 105 දෙනෙක් තීරු බදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර දෙන ලෙසට කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්‍රාම ගිය රජයේ ලොක්කන්ට වාහන පර්මිට්
පිටිගල මිලානෝ Monday, 06 May 2024 12:15 PM
මේ අපරාධය කරන්න එපා.
likiMonday, 06 May 2024 01:36 PM
වැඩ කරන, රටට සල්ලි ගේන මිනිසුන්ට ඉස්සෙල්ලා සළකන්න ඕනෑ
සී.පෙරේරා Monday, 06 May 2024 12:38 PM
රනිලුයි, හොරුයි රට ගැන හිතනවාද?
Don perea Monday, 06 May 2024 12:42 PM
මොවුන් කනවා බොනවා, ලංකාවේ අය නටනවා.!
රංජිත් Monday, 06 May 2024 12:48 PM
හරි.... උඹලා දීපල්ලා.....අපිනේ ගෙවන්න ඕනේ... ඒ ගෙවීම කරන්නම් ඡන්දෙදි....කාළකණ්නි...
Muthu Monday, 06 May 2024 12:52 PM
මේ සටහනේ තුන හා හතර පේළිවල තියෙනවා, දියවන්නා හොරු මේ රටට ගහපු ගේම්වල අනුපිටපත. ඔන්න ඔහොමයි මොවුන් වංගු ගහලා සේරම අයට හදා ගෙන පොදු මිනිස්සුන්ට අතපල්ලෙන් වැටෙන කටු කන්න පුරුදු කරේ...
Perera Monday, 06 May 2024 01:09 PM
පෙන්ෂන් එක මාසෙ බෙහෙත් ටිකටයි, ගෙදර වියදමටත් මැදිකොට තව කොහෙද කාර් ගන්නේ, පර්මිට් එක විකුණන්න තමයි වෙන්නේ.
SGJayasena Monday, 06 May 2024 01:42 PM
බංකොලොත් රටක කරන මේ වැඩේ හරිද
ඇම්.ධර්මසිරි Monday, 06 May 2024 02:06 PM
මෙම පහසුකම සුදුසුකම් ලැබු නිලධාරින්ට 2001 සිට 2005 දක්වා අහිමිකලා. එහෙත් 2006 රජය වැඩිකළ වැටුප (විශ්‍රාම) වත් ඉහත නිලධාරින්ට නොගෙවූ අතර මෙම වාහන පර්මිට් එකද ලබාදුන්නේ නැහැ. මෙවර විශ්‍රාමගිය පිරිසකට මෙම වාහන පර්මිට් ලබාදෙන අතර ඉහත සඳහන් එක් පිරිසකට එය දිගටම අහිමි වී ඇත.
Christy Nelson fernando Monday, 06 May 2024 02:30 PM
ඊළඟට මංත්‍රිලාට ජයවේවා
shantha Monday, 06 May 2024 04:14 PM
මේ රට බංකොලොත් කරපු අසික්කිත කාලකන්නි නිලධාරීන්ට විකුණගෙන කන්න වාහන පර්මිට් ? හෙනම ගහනවා තොපිට !!!
chandima Monday, 06 May 2024 06:29 PM
ණය නොගෙවා ඉතුරු කරගන්න සල්ලි ටිකත් නම් බෙදාගන්නවා.
de silva Monday, 06 May 2024 08:14 PM
වාහන බලපත්‍ර දෙන්නේ එම වාහන උපයෝගී කරගෙන ජනතාවට සේවය කරන්න විශ්‍රාම ගිය පුද්ගලයින්ට වාහන බලපත්‍ර අවශ්‍ය නොවේ... කරුණාකර මේ වරද කරන්න එපා...
Latha Tuesday, 07 May 2024 09:06 AM
කිසිම වැඩකට නැති රටේ මුදල් නාස්තු වෙන තීරණය අරන් රටකට මොනවා වෙයිද? ඕකද දැන් ලොකුම ප්‍රශ්නය මේ රටේ ? ණය ගෙවා ගන්න බැරි බංකොලොත් රටක්
I. RODRIGO Tuesday, 07 May 2024 09:33 AM
බලපත්‍රය අද මෙන් ඔවුන් හදන රට වෙනුවෙන් සියල්ලන්ටම මුදලින් මිලියන 35 කට විකුණනු ලැබේ.
Bamunuarachchi Thursday, 09 May 2024 10:29 AM
අපි රටට ඩොලර් එවන්නේ එක එකාට කාර් ගේන්න නොවෙයි. සත පහක් එවන්නේ නැහැ. උන්ඩියල් ක්‍රමයෙන් අපි ගෙවල් වලට සල්ලි එවන්නම්.