(ඩයනා උදයංගනී)
විශ්‍රාම ගිය හෙද හෙදියන් ද අවශ්‍යතාවය අනුව කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දී ඇත.
අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ අරලියගහ මන්දිරයේ අද (09) පැවති සාකච්ඡාවකදීය.
හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පවත්වා ඇත. හෙද හෙදියන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.
මෙම සාකච්ඡාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල්, වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පැවසුවේ හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බවයි.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්‍රාම ගිය හෙද හෙදියන්ට නැවත ආරාධනාවක්
Nuwan Wednesday, 09 June 2021 04:41 PM
මෙච්චර හොඳට කරලත්, තවම කොරෝනා අඩුවුණේ නැත්තේ මොකද?
Sri Lanka Wednesday, 09 June 2021 05:16 PM
අනේ ඔක්කොම එන්න. මේ දවස්වල අපේ ආදායම හොඳයි. වැඩේ හිතුවට වඩා නැගලා යනවා. මෝඩ ජනතාව හෙට අනිද්දාම පාරට බහිනවා. වැක්සීන් දියව්.., වැක්සීන් දියව් කියලා... ඒ අයට කීයක් ගෙව්වත් ගාණක් නැහැ. ජාත්‍යන්තරය හොඳින් තියාගන්න එපෑයැ... කෙළවුණු දවසක ගිහිල්ලා ඉන්න හරි...
chandima Wednesday, 09 June 2021 09:19 PM
මන්ත්‍රීලා, ඇමැතිලා වගේ මැරෙනකන්ම ඉන්න බැරිද?
Rata Perata Thursday, 10 June 2021 02:16 AM
දේශපාලුවන් වගේ මරණාසන්න වෙනකම් එල්ලිලා ඉන්න කියමු.