IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට


(සුජිත් හේවාජුලිගේ)

රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින්  රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

සැප්තැම්බර් මාසයේදීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ගෙවන බවද එහි සඳහන්වේ

චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කරනු ලැබ ඇත.



අදහස් (7)

විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට

sukitha Sunday, 18 August 2024 01:49 PM

කලිසම් ඇන්දට මහත්තයෙක් වෙන්නෙ නැති බව ඔප්පු කරලා.

:       0       0

suranga Sunday, 18 August 2024 01:52 PM

ඒ වැඩේ හරි. දැන් මේ ආණ්ඩුව චන්දෙන් ගෙදර යවල ඊළඟ ආණ්ඩුවෙන් බිල් අඩු කරගනිමු.

:       0       1

Dharmatileke Sunday, 18 August 2024 02:21 PM

දෙන හැම දෙයක්ම ගන්න . මොකද ඒ අපේ බදු සල්ලි. නමුත් මේ රජය බලයට ගෙන්න එපා .

:       0       1

ranjith Sunday, 18 August 2024 02:32 PM

මොකද ඔය තරම් තදියම චන්දෙන් දිනන මිනිහෙක් ඕවා කරයි

:       0       1

M Batagalla Sunday, 18 August 2024 04:11 PM

ස්තුතියි

:       0       0

Sachintha Sunday, 18 August 2024 06:00 PM

චක්‍රලේඛයක් සංශෝධනය කරන වෙලාවෙ චක්‍රලේඛය තවත් චක්‍රලේඛයක් මගින් සංශෝධනය කලාට මෙහිදී එසේ නොකර චක්‍රලේඛ ලිපියක් මගින් සංශෝධනය කිරීමෙන් එහි වලංගු බව ගැන සැකයක් ඇතිවෙනවා. මුලින්ම නිකුත්කල 14/2024 චක්‍රලේඛය වෙනුවට 14/2024(1) ලෙසට නිකුත්කලා නම් වලංගු බව වැඩියි කියලා හිතෙනවා. එහෙම නොකල නිසා නිකුත්කල චක්‍රලේඛයක් ලිපියකින් වෙනස්කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා

:       0       2

Rohana Sunday, 18 August 2024 11:27 PM

මේ මැතිවරණය කටලග තියාගෙන ආණ්ඩුවෙ ඇත්තන් රජයේ සේවකයන්ගෙ වැටුප් වැඩිකිරීම ගැන කතාකිරීම ඡන්ද අල්ලස් නොවේද ?මැතිවරන කොමිසම මේ ගැන මොකද කියන්නෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 721 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 939 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 273 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 852 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 735 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 592 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site