IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විශ්‍රාම වැටුප් වැඩිවීම ගැන රවී කියයි

විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (23) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය පරිපාලන ඇමැති කරු ජයසූරිය යන මහත්වරු එම අවස්ථාවට එක්වූහ.

රජයේ දින සියයේ වැඩපිළිවෙළින් පොරොන්දුවූ පරිදි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම හා වැඩි කිරීම සිදුවිය.

web

 



අදහස් (0)

විශ්‍රාම වැටුප් වැඩිවීම ගැන රවී කියයි

පෙරේරා Wednesday, 24 June 2015 12:36 AM

2006 ට පෙර විශ්‍රාම ගිය මගේ වැටුප් විෂමතාව නිවැරදි කිරීම ගැන මගේ ප්‍රණාමය ඔබතුමාට. 2006 සිට බොරුවට කයිය ගැහුවට, මේක කරන්න බැරිවුණේ අවුරුදු 10 ක් රජයේ මුදල් හොරකෑ නිසා සහ තමන්ගේ සුඛවිහරණයට යොදාගත් බැවින්ය. දැනට මාසයක පෙරත් රජයේ සේවක වැටුප් වැඩිකළ අතර දැන් රජයේ මුදල් ජනතාව අතරට යන බව පැහැදිලිය. ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් සැදීම වැනි වැඩ නවතා, මහරගම පිළිකා රෝහලට අඩුතරමේ තීන්ත ටිකක් ගසා, කඩා හැළෙන වාට්ටු ටික පිළිසකර කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නේ නම් මැනවි.මගේ මව ප්‍රතිකාර ලබන නිසා මේ බව මම දනිමි. මේ දක්වා පුද්ගලිකව වියදම්කොට මගේ මවට ලබා දුන් කිමොතෙරපි බෙහෙත් වල වටිනාකම ලක්ෂය ඉක්මවයි. කැමති නම් මා සමග තර්ක කිරීමට විවෘතය. (නි)

:       0       0

පෙරේරා Wednesday, 24 June 2015 12:45 AM

සරසි, ඔය විනීතව කතාකිරීම රජයේ සේවකයන්ට පමණක් ඇතිවන ලෙඩක් නෙමෙයි. ඕක මුළු ලංකාවේ ඉන්න මිනිසුන්ගේ ලෙඩක්. යන්තම් ඔලුව උස්සනතුරු විතරයි අහිංසකකම. අළු ගසාදැමු විගස සියලු ලාංකිකයන්ට මේ මහන්තත්ත්වය නමැති රෝගය වැළ‍ඳෙනවා. වචනයෙන් පිටවන්නේ එයයි. (නි)

:       0       0

ජී.ජී.පී.මොහොට්ටි Monday, 06 June 2016 03:37 AM

2015 දෙසැම්බර් මස 10 වන දින විශ්‍රාම ගිය මා හටද රු.10000.00 දීමනාව ලබාදීමට කාරුණික වන්න. (නි)

:       0       1

ප්‍රදීප් Wednesday, 24 June 2015 02:06 AM

කරන හැමදේටම අකුල් හෙලන්න එපා (නදී)

:       0       0

ටෙහාන් Wednesday, 24 June 2015 02:08 AM

මට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 24 June 2015 02:11 AM

විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත්කළා කියන්නේ මැයි මාසයේ සිට වැඩිකළ රු: 1000/- ද? මමත් 2006 ට කලින්, ඒ කියන්නේ 1991 ජුලි සිට කැමැත්තෙන් විශ්‍රාම ලබපු කෙනෙක්.මගේ වැටුප් විෂමතාවය ඉවත් කළාද කියලා දැනගන්න වෙනදා එවන කුවිතාන්සියවත් ලැබුනේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් විෂමතාවය ඉවත්කරලා වැටුප් ගෙවන්නේ කවදා සිටද කියලා කියන්න. අපි වගේ විශ්‍රාමිකයින්ට එය ප්‍රයෝජනවත් වේවි. (නි)

:       0       0

නිමල් Wednesday, 24 June 2015 02:15 AM

කරුණාකර 2015 දක්වා වැටුප් විෂමතාවය ඉවත්කරන්න (නි)

:       0       0

උමේෂා Wednesday, 24 June 2015 02:34 AM

මට නම් හරිම සතුටුයි (නි)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 12:50 PM

ඡන්දෙ කිට්ටුයි වගේ. (ර)

:       0       0

ප්‍රකාශ් Wednesday, 24 June 2015 11:05 AM

හිතට එකඟව රටට හොඳ වැඩක් කරලා පෙන්වන්න. හැමදාම බොරුවෙන් ජනතාව රවටන්න බැහැ. (ර)

:       0       0

මහි Tuesday, 23 June 2015 12:52 PM

ඉස්සෙල්ලාම ගෙවන ටික හරියට ගෙවන්න. (ර)

:       0       0

සුදේශ් Wednesday, 24 June 2015 02:57 AM

අපි බලමුකෝ! (නි)

:       0       0

රේණුකා Wednesday, 24 June 2015 11:09 AM

අනේ මේ රටට සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් සිටින මිනිසුන් රවටන්න එපා.ඉස්සර වෙලා දෙන දෙයක් දීලා පසුව කතා කරන්න.මෙයාගේ කෙප්ප කෙබර වචන වලට රැවටෙන්න එපා.ඔය ඉදිරි මැතිවරණය බලාගෙනයි කතාකරන්නේ.(ම)

:       0       0

පී.එච්.ප්‍රේමචන්ද්‍ර Wednesday, 24 June 2015 02:59 AM

2015ට සම්මත වී ඇති අයවැය අනුව, 2015 ජනවාරි වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප සැකසිය යුතුයි. ඒ අනුව මේක අපිට ලැබියයුතු වැටුප් අඩුකිරීමක්. මේක රැගෙන නියමිත වැටුප දෙන පැත්තට ඡන්දය දෙමු! (නි)

:       0       0

පැරා Tuesday, 23 June 2015 01:03 PM

මහජනතාව වෙනස්වෙයි කියලා තියන බය... නමුත් දැන් මිනිස්සු දන්නවා දැන් අපි රවට්ටන්න බැහැ ඒ ඒ කාලේ. (ර)

:       0       0

සරසි Tuesday, 23 June 2015 01:08 PM

ඔය එක්කම විශ්‍රාම වැටුප් ගැන කටයුතු කරන රජයේ සේවකයන්ට මහජනයාට විනීතව කතා කරලා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන හැටි පුහුණුවක් දෙන්න. පින් සිද්ධ වේවි. (ර)

:       0       0

සුනිල් Tuesday, 23 June 2015 01:11 PM

නැහැ ඔය අලුත් ඡන්දෙට පොරොන්දු නොවේ. පරණ ඡන්දෙදි දුන්නු පොරොන්දු. එක ඉවරවෙලා ටික දවසක්නේ තවම ගතවෙලා තියෙන්නේ. අලුත් ඡන්දෙට තවම පොරොන්දු දුන්නේ නැහැ. (ර)

:       0       0

ලසිත් Tuesday, 23 June 2015 01:22 PM

ඔය විශ්‍රාම වැටුප් විෂමතාව පලවෙනි පරාක්‍රමබාහුගේ කාලයේ සිටම ඔහොමයි. මගේ සීයාගේ විශ්‍රාම වැටුපෙ සිට අම්මාගේ විශ්‍රාම වැටුප දක්වා ක්ලාක් නෝනලාගේ ආඩම්බර බලමින් විශ්‍රාම වැටුප් කතෝරු වලට යන එන එක තමයි සිදු වුනේ. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 24 June 2015 03:34 AM

යහපාලට බන්දුල මහත්තය හොඳ උනේ 2500/- කින් හතර දෙනෙකුට මාසයක් කාල ජීවත් වෙන්න පුළුවන් කිව්ව ගොන් කතාව නිසාද? (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Tuesday, 23 June 2015 01:42 PM

2015 සම්මත වූ අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක අවම වැටුප 2015 ජනවාරි සිට රු.15000/- විය යුතුයි. එම වැටුප් ව්‍යුහයන්ට අනුව සියලුම විශ්‍රාමිකයින්ගේ වැටුප් සකස් විය යුතුයි. ඒ බව රජයට අමතක වී ඇති බවයි පෙනෙන්නේ. මෙම සම්මත අයවැය යෝජනා ක්‍රියාත්මක නොවන්නේනම් ඊට එරෙහිව නඩු පැවරීමට සිදුවනු ඇත.(බ)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 01:47 PM

මරු කතාව ලසිත් (නදී)

:       0       0

ලක්ෂාන් Wednesday, 24 June 2015 04:45 AM

සම්මත කර ඇති පරිදි 2015 වැටුපට අනුව විශ්‍රාම වැටුප සැකසීමෙන් සියලුම ප්‍රශ්න විසඳේ. මෙය රටට සේවයක් කර වයසට පත්ව සිටින අපට ලොකු සහනයක්. මෙම කටයුත්ත ඉටුකරදුන් සැමට බොහොම ස්තුතියි. පින්සිදු වේවා! (නි)

:       0       0

මහේෂ් Tuesday, 23 June 2015 02:59 PM

කරුණාකරලා පුද්ගලික අංශයේ වැඩි වුණු රු. 2500/= අදාල ගැසට් එක ප්‍රින්ට් කරන්න කියල පුද්ගලික අංශ වෙනුවෙන් ඉල්ලා සිටිමි (බ)

:       0       0

රවී Wednesday, 24 June 2015 05:41 AM

වයසක මිනිස්සු ටික රවට්ටලා ඡන්ද 35000 ක් මංකොල්ල කන්න හදන්නේ. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 03:28 PM

බන්දුල මහත්තය මොන තරම් හොඳද (බ)

:       0       0

සුරන් Wednesday, 24 June 2015 05:58 AM

කටින් බතල හිටවන කෙනෙක්. මෙතුමලාගේ බැරිකම පහුගිය ආණ්ඩුව පිට පටවනවා. (ම)

:       0       0

අප්පුහාමි Tuesday, 23 June 2015 03:47 PM

කියන කිසිම දෙයක් විස්වාස කරන්න එපා! (බ)

:       0       0

ඇසළ Wednesday, 24 June 2015 06:08 AM

අජිත් කරුණාරත්න මහතාණෙනි ඔබ හරියට හරි මමත් 1992 අවුරුද්දේ 44/90 යටතේ විශ්‍රාම ගිය කෙනෙක්. අපගේ විශ්‍රාම වැටුප් විෂමතා මේ කලේදී අප ජිවත් වෙලා සිටිනතාක් මොකා ආණ්ඩු කරත් සදා දෙයි කියා විශ්වාස කළ හැකිද. එය සදා දෙන තෙක් කිසිකෙනෙකුට ඡන්දය දීමෙන් වැලකි සිටිමි. (හේ)

:       0       0

ටෝකියෝ Wednesday, 24 June 2015 03:49 PM

ඡන්දය අත ළඟ. මිනිසුන් මුලාකරන්න එපා . මෙගොලන්ගේ විශ්‍රාම වැටුප හරිනේ. (ම)

:       0       0

නිවන්තක Tuesday, 23 June 2015 04:58 PM

මේක නම් බොහොම අගෙයි (නි)

:       0       0

ගමගේ Tuesday, 23 June 2015 04:58 PM

බොහෝ කාලයක් තිස්සේ විශ්‍රාමිකයින්ගේ ඉල්ලීමක් වූ මෙම විෂමතාවය ඉවත්කොට නව වැටුප් ක්‍රමයක් ඔවුන් හට ලබාදීම ගැන මෙම රජයට ස්තුතිවන්ත වියයුතුයි. (නි)

:       0       0

සේාමරත්න Wednesday, 24 June 2015 07:04 AM

විෂය අධ්‍යනය කර මාධ්‍ය සාකච්ඡා පවත්වන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2336 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1737 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2574 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2724 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1247 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35986 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site