IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විශ්වරූපම් චිත්‍රපටය ලංකාවෙත් තහනම්

කමල් හසන් රඟපාන විශ්වරූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත නොකිරීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි. ජාති බේද ගැටුම් ඇවිලීයාමට එම චිත්‍රපටය හේතුවෙතියි රජය කියයි.

ඉන්දියා චරපුරුෂ කතාවක් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයකි.

 පූජා කුමාර්, රාහුල් දෝස්, අන්ද්‍රියා ජරමියා, ජයි දීප්, අහ්ලා වල්ට් එහි චරිත රඟපාති.

මෙම චිත්‍රපටය  පෙන්වීමට එරෙහිව තමිල්නාඩු රජය තහනම් ආඥාවක් ලබා ගත්තේය.

ජනවාරි 25 වැනිදා තිරගත වීමට නියවී තිබිණු චිත්‍රපටය තහනම් කැරුණේ තමිල්නාඩුවේ විවිධ සුස්ලිම් කණ්ඩායම් ඊට විරුද්ධ වූ හෙයිනි.

කමල් හසන් ඊට එරෙහිව මදුරාසි මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

 

 



අදහස් (0)

විශ්වරූපම් චිත්‍රපටය ලංකාවෙත් තහනම්

නිසාර් Friday, 25 January 2013 02:27 AM

ඕක පෙන්නලා නැති ප්‍රශ්න ඇති කර ගන්න ඕනේ නැහැ (දී)

:       0       0

විනෝත් Thursday, 24 January 2013 06:57 PM

ඔය මොනවා කිවුවත් කමල් හසන්ගේ චිත්‍රපටි බලන්න හැමෝම හරි කැමතියි. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 24 January 2013 06:59 PM

ඉන්දියාව කළ නිසා කියනවා නෙමෙයි. කවුරු කළත් කරුණු කාරනා තේරුම් අරගෙන කරනවා නම් හුගක් හොදයි. (නි)

:       0       0

සුගත් Friday, 25 January 2013 03:28 AM

අන්න ඒකටත් එක්ක ඇමරිකාව. කවුරු විරුද්ධ වුණත් අර චිත්‍රපටිය නැවැත්තුවේ නැහැ. අන්තර්ජාලයෙන් ඉවත් කළෙත් නැහැ. (නි)

:       0       0

සනත්123 Thursday, 24 January 2013 07:29 PM

ඕවා බලන්න හෝල් වලට යන්නෙ කවුද? තහනම් කළා කියපු අර ඇමරිකානු චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැහැ. කොහොමත් මේ බලන්න එපා කියලා තහනම් කරන ඒවා සාමාන්‍ය ෆිල්ම් වලට වඩා ප්‍රචාරය වෙනවා. දැන් ඉතින් බලනකල් ඉවසිල්ලක් නැහැ. (නි)

:       0       0

ලාල් Thursday, 24 January 2013 07:31 PM

කමල් හසන් විතරද? එතකොට අර විජේ කියන නලුවා? (නි)

:       0       0

නිමල් Friday, 25 January 2013 05:39 AM

ඒක හොදයි, අපිට මොකටද ආගමික ප්‍රශ්න (දී)

:       0       0

සම්පත් Thursday, 24 January 2013 08:08 PM

මිනිසුන් දැං කොහොමත් චිත්‍රපට බලන්න සිනමාහල්වලට එනවා අඩුයි... ඩී.වීඩී තියෙනවානේ..!(නු)

:       0       0

අනුර Thursday, 24 January 2013 08:16 PM

ඔබ හරි නිහාල් විජය කියන්නේ කොටි හිතවාදියෙක් තමයි..!(නු)

:       0       0

ඉෂාරක් Friday, 25 January 2013 04:41 PM

මේ චිත්‍රපටයෙන් ඉස්ලාම් ආගමට කිසිම දෙයක් කරන්න බැහැ.. ඒත් මේ වගේ චිත්‍රපට විකාශය කිරීමෙන් මිනිසුන්ගේ සිත් පළුදු වෙන හින්දා තමයි මේකට තහනම් කරලා තියෙන්නෙ... (නු)

:       0       0

ශාන්ති Tuesday, 12 February 2013 09:18 PM

ඉල්ලන් කන්නේ මොකටද නේද (දී)

:       0       0

උපාලි Friday, 25 January 2013 08:46 AM

තහනම්. ඒත්, අන්තර්ජාලය තුලින් ඕනෑම දෙයක් ප්‍රචාරය වෙනවා. (නි)

:       0       0

අක්‍රම් Friday, 25 January 2013 09:03 AM

ජාතිභේද ඇතිනොවනසේ නිර්මානයක් කළ යුතුයි..!(නු)

:       0       0

අක්‍රම් Friday, 25 January 2013 09:03 AM

දැනට අවුරුදු දෙකකට විතර උඩදි ප්‍රභාකරන් නම් විත්‍රපටය සෑදු නිර්මාණකරුවාට තමිල්නාඩුවේදී පහරදුන්නා.. (නු)

:       0       0

චින්තක Friday, 25 January 2013 09:06 AM

ඉන්දියානු චිත්‍රපටි වල වැඩිපුර තියෙන්ටන් රටවල් අතර ගැටුම්. ඒවා බලද්දී ජාතිවාදී හැගීම් එනවා. (නි)

:       0       0

වෙනුර Thursday, 24 January 2013 08:46 PM

ඒක නම් හොදයි (දී)

:       0       0

විරාජ් Thursday, 24 January 2013 08:45 PM

ජාති බේද නම් එපා (දී)

:       0       0

ආකාශ් Friday, 25 January 2013 09:42 AM

එතකොට අර ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතු ගාලා දාන්න ඕනෑ කියපු කෙනාගේ ෆිල්ම් වලට මොකද කරන්නෙ කියලත් කියන්න. (නි)

:       0       0

සිරි Friday, 25 January 2013 10:50 AM

චිත්‍ර පටියක් නිසා මිනිස්සු දෙකඩ වෙන්නේ මොකටද (දී)

:       0       0

දුමින්ද Friday, 25 January 2013 10:50 AM

ඒක නම් හොදයි (දී)

:       0       0

දුමින්ද Friday, 25 January 2013 10:50 AM

ජාති වාදය නම් කොහාටවත් එපා (දී)

:       0       0

ශාන් Thursday, 24 January 2013 04:25 PM

ශර්යා නීතියත් ක්‍රියාත්මක කරන්න තීරණය ගන්න.. නියමයි.. ඔහොම යං ඔහොම යං..! (නු)

:       0       0

සමන් Saturday, 26 January 2013 08:14 PM

විශ්වරූපම් චිත්‍රපටය ලන්කාවේ තහනම් කලේ කමලහසන් එල්.ටී.ටී.සන්විධානයට හො ඊලාම් මතවාදයට සහයොගය දැක්වූ නිසා යයි සිතන්න බැහැ.රජිණි කාන්ත්,සරත්කුමාර්,විජය,සහ කමල් රගන සිනමාපට ලන්කාවේ රූපවහිනී නාලිකාවලින් පවා දිනපතා දකින්න පුලුවන්.ඔවුන් ලන්කා රජයට විරුද්ධව ඊලාම් මතවාදයේ සිට විවිධ කතා කී අය.කොහොම උනත් මේක බලන්න පුලුවන් උන දවසක ඒ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.(නු)

:       0       0

රොෂාන් Thursday, 24 January 2013 04:27 PM

ඔය චිත්‍රපටය විතරයි දැං ලංකාවට අඩු... අනිත් ඕක්කොම සම්පූර්ණයි..! (නු)

:       0       0

ඉක්‍රම් සෞදි අරාබිය Thursday, 24 January 2013 09:57 PM

මගේ අදහස නම් ඉන්දියානු චිත්‍රපට එකක්වත් අපේ රටේ පෙන්වීම නවත්තන්න ඕන..!(නු)

:       0       0

කමල් Thursday, 24 January 2013 04:48 PM

ලංකාව සම්බන්ද රාජ්‍ය තාන්ත්‍රික තීරණ ගනු ලබන්නේ මේගොල්ලන්ද. මෙය අවාසනාවන්ත තත්වයකි.මෙම චිත්‍රපටය තුලින් අන්තවාදී ආගම් වල නිරුවත හෙළි වන නිසා ලංකා රජය මෙය තහනම් කලද නැත්නම් අන්තවාදී ආගම් සදහා ලංකා රජය තවදුරටත් සහයෝගය දෙනවද යන්න පැහැදිලි කර කර ගත යුතු .මෙම කිසිවකින් ලොව යථාර්තය වසම් කල නොහැක .කවදා හෝ සත්‍ය ජයගනී.එදාට සිංහල අපි කමල් හසන් සමගයි. (නු)

:       0       0

එච්.ඩබ්.සංජීව Thursday, 24 January 2013 05:02 PM

රටේ මේ තරම් ගැටලු තියෙනවා ඒවා අමතක කරලා චිත්‍රපට ගැන තමයි මතක් වෙන්නේ..! (නු)

:       0       0

ප්‍රසාද් Thursday, 24 January 2013 05:07 PM

අනේ මෙහෙමත් වැඩ..! (නු)

:       0       0

චන්දික Thursday, 24 January 2013 05:05 PM

කමල් හසන් කියන්නේ කොටි උදවු කරුවෙක් .මෙයාගේ ඔක්කොම චිත්‍රපටි මෙහෙ පෙන්වන එක නවත්ත්වන්න ඕනි. (නු)

:       0       0

විරාජනූ Thursday, 24 January 2013 05:08 PM

අනිවාර්යයෙන්ම හොද වැඩක් මන්ත්‍රීතුමා කළේ.. රට ගැන හිතන්න..! (නු)

:       0       0

අනීස් මොහොමඩ් Thursday, 24 January 2013 05:09 PM

මෙයා එල්ටී.ටී.ඊ එකට සහහෝගය දැක්වූවානේද? (නු)

:       0       0

නාලක Thursday, 24 January 2013 05:14 PM

ලංකාවේ විවිධ මුස්ලිම් කණ්ඩායම් මේ සදහා විරෝධය දැක්වුවද සිංහල ජනයාට මෙය නොපෙන්වීමෙන් සිංහලයන්ගේ මානව හිමකම් කඩවීම ගැන වගකිවයුත්තන් මොනවද කියන්නේ? 1505 න් පසු ලංකාවේ වැඩිම අසාධාරණයට ලක් වී ඇත්තේ සිංහල ජනයා බව තවදුරටත් පෙනීයයි. (නි)

:       0       0

සම්පත් Thursday, 24 January 2013 05:15 PM

මුස්ලිම් ජනතාවට මෙතරම් බලයක් ලංකාව තුළ දැන් තිබේ නම් අනාගතයේදී ලංකාවද මුස්ලිම් රටක් වීම වැළැක්විය නොහැක. අප තේරුම් ගත යුතු යථාර්තය එයයි. (නි)

:       0       0

ප්‍රභාත් Friday, 25 January 2013 12:53 PM

මේ චිත්‍රපටියේ අන්තර්ජාල ලින්ක් එකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ. දැන් නම් බලනකල් ඉවසුමක් නැහැ. (නි)

:       0       0

සිතාරා Thursday, 24 January 2013 05:32 PM

ඔහුගේ සියලුම චිත්‍රපටි තහනම් කරන්න යැයි මම ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ෂර්මිලා Thursday, 24 January 2013 05:38 PM

මම හිතුවා මෙහෙම වෙයි කියලා. (නි)

:       0       0

නිලන්ත Thursday, 24 January 2013 05:41 PM

එතකොට ලංකාවට චිත්‍රපටය එන්න කලින්ම ( විවිධ කණ්ඩායම් වල හිත් රිදෙන නිසා හෝ ජාති බේද ගැටුම් ඇවිලීයාමට හේතුවක් වන නිසා ) චිත්‍රපටය තහනම් කරන්න ඉව තියෙන අයට බේරුවල බුද්ධ බාර් එක නවත්වන්න බැරි වුණා. බොදුබල සේනා නැත්නම් ලංකාව පුරාම බුද්ධ බාර්. (නි)

:       0       0

ෆසීල් Thursday, 24 January 2013 05:43 PM

ඇයි එයාගේ චිත්‍රපටි තහනම් කරන්නේ? (නි)

:       0       0

උදය Thursday, 24 January 2013 05:53 PM

ඒත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් කමල් හසන්ට මේකට අවසර දෙන්න ඕනෑ. (නි)

:       0       0

දෝහා Thursday, 24 January 2013 05:55 PM

හරිනම් ඉන්දියාවෙන් එන සියලුම චිත්‍රපටි තහනම් කළ යුතුයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 25 January 2013 09:09 PM

සිංහල ජාතිවාදී වීරයින්ට දැන් කමල් හසන් වීරයෙක් වෙලා! කලකට ඉස්සර මෙයා කොටින් වෙනුවෙන් අදහස් දක්වපු බව එක්කෝ දැන් අමතකයි, නැත්නම් ඒකවත් නොදැනයි ජාතිය බේරගන්න පැනගෙන එන්නේ. සිංහලයින්ගේ වීරයින් කවුද කියා තීරණය කිරීමේ බලය දැන් ඇත්තේ මුස්ලිම් වරුන්ගේ අතේද ? සහෝදරවරුනි ඔබේ නිරුවත ගැන ලැජ්ජයි. (ස)

:       0       0

දෝහා Thursday, 24 January 2013 05:57 PM

අපි ජාතිභේදයකින් තොරව මෙයාලගේ චිත්‍රපටි වලට කොච්චර උසස් ප්‍රතිචාර දක්වනවද? ඒත් මෙයාලා අපි ගැන එහෙම හිතන බවක් පෙනෙ‍න්නේ නැහැනේ. (නි)

:       0       0

ප්‍රින්ස් Thursday, 24 January 2013 11:59 PM

මොන අන්තවාදීකමක්ද? මේවද ආගම් තුලින් ඉගෙන ගන්නේ? ලැජ්ජයි. (නි)

:       0       0

ඩෑම් Thursday, 24 January 2013 06:01 PM

අනුන්ගේ ඔලුව කැක්කුම් වලට අපි අපේ ඔලු නරක් කරගන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

හිල්මි Thursday, 24 January 2013 06:01 PM

මෙහෙම දෙයක් ගැන කතාකරන්නේ, උනන්දු වෙන්නේ වෙන වැදගත් ප්‍රශ්න නැතුවටද? (නි)

:       0       0

මංජුල Thursday, 24 January 2013 06:15 PM

අන්න හරි, මාගේ ප්‍රණාමය! මුස්ලිමුන්ට අපහාස වෙන දෙයක් නම් ලංකාවට එන්නත් කලින් නැති කරලා දාන්න. කිසිම මුස්ලිමෙකුට ප්‍රශ්ණයක් වෙන්න දෙන්න එපා. ක්‍රිස්තියානින්ට ඉතින් කොහොමත් ප්‍රශ්ණයක් නැහැනෙ. බෞද්ධයන්ට අපහාස වෙන දේවල් වලට කිසි ප්‍රශ්ණයක් දාන්න එපා. ඒවා වැඩි කරන්න. (නි)

:       0       0

බණ්ඩා Friday, 25 January 2013 12:39 AM

අන්තර්ජාලයෙන් බලමු. (නි)

:       0       0

අනුර Thursday, 24 January 2013 06:36 PM

ජාතිවාදය අවුස්සන සියලුම දේවල් තහනම් කළයුතුයි. (නි)

:       0       0

මංජු Friday, 25 January 2013 01:34 AM

ඉක්රාම් නිවැරදියි. ඊට වඩා දක්ෂයෝ ඉන්නවා අපේ රටේ. (නි)

:       0       0

වසීම් Friday, 25 January 2013 01:49 AM

කමල් හසන් වැනි තවත් නලුවෙක් මේ ලෝකයේ ඉන්නවාදැයි යන්නත් සැකයි. (නි)

:       0       0

මධු Thursday, 24 January 2013 06:42 PM

ඒත් තහනම් ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා බලත හැකියි. (නි)

:       0       0

නීලා Thursday, 24 January 2013 06:43 PM

එයාලගේ පාඩුවේ එයාලට ඉන්න දෙන්නෙම නැහැනේ. එක සැරයක් ඇමෙරිකාව එකක් හදලා අපිට කොළඹ පාරකවත් යන්න බැරි වුණා. ඒ පාර පටන්ගෙන වගේ තමිල්නාඩුවෙන්. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 24 January 2013 06:50 PM

ලංකාවේ තරම් චිත්‍රපට පෙන්නන රටක් තවත් ලෝකෙම නැතුව ඇති. ඉතින් මොකටද තමිල්නාඩුවෙන් චිත්‍රපට? ලංකාවට කොන්දක් ඇතිව චිත්‍රපටයක් හදන්න බැරිවුණාට ඒවාට කොන්දක් තියෙන රටවල් කරන නිර්මාණාත්මක චිත්‍රපටි අපිට බලන්නවත් නැති එක ගැන කණගාටු වෙමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 222 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1261 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2455 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2697 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7008 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site